බුලත් වගාව ..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නවද බුලත් වගා කරන.. මගේ යාලුවෙක් බුලත් වගාවක් පටන් ගන්න යනවා ටික මහා පරිමාණයෙන්. කව්රුහරි දන්නා කෙනෙක් කියනවද මිනිස්සුන්ට පඩි දීල කුලී ගෙවල මේකෙන් ලාභයක් ගන්න පුලුවනිද කියල..

    සාමාන්යෙන් බුලත් වැලකින් කඩන්න පුළුවන් බුලත් කොළ කොච්චරද ඒ සති කීයකට සරයක්ද කියලත් හොයාගන්න ඕන..

    කළු බුලත් කියන දේ වගා කරලා ලාභ ගන්න පුලුවනිද..

    මිනිස්සු කුලියට දාල මේවා කරලා ලාභ ගන්න පුලුවනිද.. මගේ යාළුවා වැඩේ ගැන මුකුත්ම දන්නේ නැහැ. සල්ලි යොදවල අමාරුවේ වැටුනොත් කියල හිතිලයි මම මේ ටිකක් හොයල බලන්න හිතුවේ..

    කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නවනම් මේ උදව්ව කරනවද මට..

    බුලත් ගැන දන්නා කියන කෙනෙකුගේ ඇහැ ගැටෙන්න බම්ප් එකකින් සහයෝගය දෙන්න මට..:love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: freak88

    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    බුලත් වෙලකින් නම් බුලත් අතක් විතර කඩන්න පුලුවන්.
    පාත්තියක බුලත් වෙල් 6ක් විතර තියෙනවා.
    මේ ගානට හදාගන්න අවුරුද්දක් විතර යනවා
    අතිරේක වගාවක් විදිහට අතට ගානක් ගන්න නම් හොදය්.
    සතියකට සෙරයක් බුලත් කඩනවා.
     
    Last edited:
    • Like
    Reactions: polwattacom

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    මම දන්න විදිහට බුලත් කොරටුවෙ තැනින් තැන නාගවල්ලි බුලත් ඉන්දුවාම බුලත් වගාවට වෙන ලෙඩ ගොඩක් අඩු වෙනවලු.
     
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බම්ප් කරපු සහ දන්න දේවල් කියල දීපු හැමදෙනාටම ස්තුතියි..

    තව දන්නා කට්ටිය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න මට..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහා පරිමාණෙං නං නෑ එක බුලත් වැලක් නං තියෙනව පටං ගත්ත වගේ නෙමේ බං බුලත් වැල වවාගන්න හෙන කට්ටක් කන්න ඕනෙ දෙතුන් පාරක්ම කෙලවෙලයි දැන් තියෙන එක හරියට වැවුනෙ :sorry: :sorry:
    බුලත් කෙලින්ම විකුණනවට වඩා විට හදලම විකුණන්න පුළුවන්නම් හොඳයි නිකං බුලත් ගනිද්දි ගාන අඩුයි :no: :no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ අදහස නම් වෙන වගාවක් කරන අතරේ අතිරේක වගාවක් විදිහට බුලත් උචිතයි කියන එකයි. ලොකු දැන්මක් නම් නෑ. අපේ සීයලාගේ මහ ගෙදර වත්තේ අතිරේක වගා විදිහට බුලත්, ගම්මිරිස් තියනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යාළුවෙක් :P
    avatar267406_271.gif
     
    Oct 31, 2013
    121
    13
    0
    Loku profit ekak ganna baha. Bulath wal kiwwata wal godak ekata hadanne kadanna lesi wathura danna lesi nisa.

    Owage kola dalu dana kaleta machan eka eka leda enawa. Ekata monawahari karanna wenawa. Hadagaththata passe wadi wiyadam na.

    Ayeshlive has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මයෙ අම්මේ පොලයියේ බුලත් වගාව එසේ මෙසේ දෙයක් නෙවේ. මිනිස්සු දම්මල නම් කරන්න අමාරුයි. කිල්ලක් වැදුන එකෙක් එහෙම බුලත් කොටුවට ගියොත් ඉවරයි :no: තනියෙන් පොඩියට කරන එක තමා හොඳ. මිනිස්සු දාගෙන මහා පරිමාණෙන් කරම්නගියොත්නම් කරන්න බෑ වැඩේ
     
    • Like
    Reactions: Wele-Suda