යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

    ඔන්න මචන්ලා මේකත් යාලුවෙක්ගෙ සීන් එකක්ලු. :sorry:
    කොල්ලෙක් ඉන්නවා මචන්. ඌ හිත හොඳ අහිංසක කොල්ල. මුට කෙල්ලෙක් සෙට් වෙනවා. මෙකි හරි හොඳ කෙල්ල. පට්ට අවංකයි. හැම දෙයක්මත් කොල්ලට කියනවා. වෙන කොල්ලෙක් කතාකරත් මූට කියනවා. හැබැයි ඒවගේම මෙකි හෙන නපුරුයි. පොඩි පොඩි දේවල් වලටත් වලි දාගන්නවා කොල්ලට පලු යන්න බැන බැන. මුන් දෙන්නා අවුරුදු දෙකක් ලව කරගෙන යනවා බාදක මැද. කෙල්ලගේ නපුරු කම් නිසා කොල්ලා අවුලෙන් ඉද්දි මුට තව කෙල්ලෙක් සෙට් වෙනවා. කොහොම හරි අවුරුදු දෙකක් ඩබල් ගේමක් ගහල අන්තිමට කෙල්ලෝ දෙන්නට සීන් එක මාට්ටු. දෙවෙනි කෙල්ල ලව නවත්තනවා. එත් පලවෙනි කෙල්ල නැවැත්තුවේ නෑ. කොහොඅම හරි මූ ඒකිගේ ඔලුවේ අත තියල ආයෙත් වැරදි කරන්නේ නෑ කියල පොරොන්දු වෙලා ඒකිගෙන් සමාව ගන්නවා.

    දැන් සීන් එක මේකයි. කොල්ල දැන් වෙන කෙල්ලෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නේ නෑ. ඌට දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ. ඌ කරපු වැරදි වැඩේ තේරුම් අරන් ඌ කෙල්ලට අවන්කෙන් ඉන්නවා. එත් කෙල්ලට දැන් මූව පොඩ්ඩක් වත් විශ්වාස නෑ. කොයි වෙලෙත් අර සීන් එක මතක් කර කර මූට බනිනවා. කොල්ල ඉතින් කට පියන් ඉන්නවා උගේ වැරැද්ද නිසා. එත් ටිකක් දරුණු වලියක් ගිය වෙලාවට මෙකි මූට බනිනවා පට්ට කුණුහර්පෙන්. ඊට අමතරව මූට හොඳක් සිද්ද වෙන්න එපා හෙන ගහපන් කිය කියා සාප කරනවා. මූ එත් උගේ අතින් උන වරද ගැන හිතල ඒකි තාමත් ඌට අවන්කෙන් ඉන්න එක ගැන හිතල කෙල්ල එක්ක ශේප් වෙනවා. දැන් මුට වෙන කෙල්ලෝ ගැන ආසාවක් නෑ. මෙකි මූව අතහැරියොත් කෙල්ලෝ එක්ක යාලුවෙන්න යන්නේ නෑ කියල කියන්නේ.

    තව එකක්. මුන් ලව් කරේ ගෙවල් වලට හොරෙන්. මුන්ගේ ගෙදරින් කෙල්ලට අකමැත්තෙන් හිටියේ කුල කෙස් වලට. මුගේ ඩබල් ගේම මාට්ටු වෙච්ච වෙලාවේ මෙකි තනියම මුගේ ගෙදර හොයාගෙන ගිහින් මුගේ අම්මට ඔක්කොම විස්තරේත් කියල.

    කොල්ල දැන් ඉන්නේ පට්ට අවුලෙන්. ඌ ඒකිට සිරාවට ලව්. එකී මොනව කිව්වත් ඌ ගණන් නොගෙන ඉන්නවා උගෙන් වෙච්ච වරද නිසා. එත් ඌට බයයි කවද හරි මෙකි මුගේ ගෙදර අයට සලකන්නේ නැතුව ඉදියි කියල. ඒක කිය කිය මුගේ අම්මත් දැන් මූට කොයි වෙලෙත් බනිනව ඒ කෙල්ලව අතාරින්න කියලා.

    උබල මේ සීන් එක ගැන මොකද හිතන්නේ? කියපල්ලා උබලට හිතෙන දේවල්. එතකොට මේ ත්‍රෙඩ් එක ඌට පෙන්නන්න පුළුවන්.
    :rolleyes:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Oka hariyanne na ban.... Kochchara vath randu vevi inna bane ban epa venavane....... Vena hoda kellek set kara ganin ban
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Oka hariyanne na ban.... Kochchara vath randu vevi inna bane ban epa venavane....... Vena hoda kellek set kara ganin ban
    ඌට ආයේ කෙල්ලෝ ඕනේ නෑලු බන්.:no::no:
    ube yaluwata pissuda bn ohoma ekiyakta karaganna :P nodakin !
    ඒ උනාට බන් එකී හෙන අවන්කයිලුනේ. ඌට කිසිම බොරුවක් කරන්නේ නෑ. ඒ වගේ අවංක කෙල්ලෝ හොයාගන්න නැහැනේ බන්.:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    wena athak balaganna kiyapan. ohoma ganu ekka innawata wada thaniyama inna eka hodai.

    manussakamak nathi awankakama kannada ban
     
    • Like
    Reactions: AGSUPUN

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    yaluwekge :rofl:

    BrianCox12.gif
     
    • Like
    Reactions: AGSUPUN and ijay

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    wena athak balaganna kiyapan. ohoma ganu ekka innawata wada thaniyama inna eka hodai.

    manussakamak nathi awankakama kannada ban
    හ්ම් ඇත්ත මචන්.. :sorry:
    yaluwekge :rofl:
    ඔව් බන් යාලුවන්ටමයි වෙන්නේ. :P
    BUMP තමා !
    එල එල :)
    හිනා නොවී උබලගේ අදහස් කියපල්ලා බන්:growl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වෙච්ච වැරදි කට වරද්ද ගත්ත එවා වහගනන් බැහැ බන් මත් බැදලා දැන් අවුරුදු 2 කට වැඩි

    එකාලේ මගේ හොද ගැනු යාලුවෙක් ගේ බැක් එක එයා කද්දි අල්ල අග්ත්තා මේකි මට ගෙදර එනකන් බනිනවා දැන් බැදලා ත් බැග් එක අල්ලන්න සෙට් වෙද්දි ඉල්ලනකොට වෙන කෙල්ලෙක් ගෙන් ඉල්ල ගන්න කියනවා හයියෝ හැමිනෙනවා ඉතින් ,

    තව එකක් මම මගේ හොදම යාලුවගේ බිරිදගේ කොන්ඩේ වර්ණනා කරා ලස්සනයි කියලා, පස්සේ මම එක එ කාලේ කිව්ව එක තාම කියවනවා බන් පොල්ව පලා ගෙන යන්න හිතෙනවා,

    ඔන්න ඔකයි සින් එක ඔවා අහන්න වෙනවා බන් එකි බැන්දොත් මැරෙනකන් කුණු හරප කියනවා නම් කෙල්ල උබට ( උබෙ යාලුවට ) එක හෙන නිවට කමක් බන් මම නම් කවදාවත් කටි කුණු හරපයක් කියනවා ඇහිලා නැති ව අති එහෙම වුනහම තමන්ගේ තත්වය බහිනවා බන්,
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උඹගේ යාළුවාගේ බිජ්ජ් කුණුවෙන්න ඕන
    එක කෙල්ලෙක් ඉන්න කොට තව කෙල්ලෙක් එක්ක ගියාට

    තව කෙල්ලෙක් එක්ක යාලු උනාට ඌ ඒකි එක්ක ෆිල්ම් එකක් බලන්න වත් ගිහින් නැහැලු බන්.:baffled:
    වෙච්ච වැරදි කට වරද්ද ගත්ත එවා වහගනන් බැහැ බන් මත් බැදලා දැන් අවුරුදු 2 කට වැඩි

    එකාලේ මගේ හොද ගැනු යාලුවෙක් ගේ බැක් එක එයා කද්දි අල්ල අග්ත්තා මේකි මට ගෙදර එනකන් බනිනවා දැන් බැදලා ත් බැග් එක අල්ලන්න සෙට් වෙද්දි ඉල්ලනකොට වෙන කෙල්ලෙක් ගෙන් ඉල්ල ගන්න කියනවා හයියෝ හැමිනෙනවා ඉතින් ,

    තව එකක් මම මගේ හොදම යාලුවගේ බිරිදගේ කොන්ඩේ වර්ණනා කරා ලස්සනයි කියලා, පස්සේ මම එක එ කාලේ කිව්ව එක තාම කියවනවා බන් පොල්ව පලා ගෙන යන්න හිතෙනවා,

    ඔන්න ඔකයි සින් එක ඔවා අහන්න වෙනවා බන් එකි බැන්දොත් මැරෙනකන් කුණු හරප කියනවා නම් කෙල්ල උබට ( උබෙ යාලුවට ) එක හෙන නිවට කමක් බන් මම නම් කවදාවත් කටි කුණු හරපයක් කියනවා ඇහිලා නැති ව අති එහෙම වුනහම තමන්ගේ තත්වය බහිනවා බන්,
    ඇත්ත මචන්. ගෑණු කියන්නේ මහා පුදුම ජාතියක් බන්.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    api kiyala monawa karannada ban ithin..:dull:
    api kiyana deyak uba(yaluwa) ahaida(kellage weradi ok kiyala hithanawanam) :dull:
    loke minissu okkoma eka wage nane :)

    P.S: kula case1 mokakda ban hariyatama? kawda upper kule, kawda lower kule?
    kawda kula case1ta akamethi :oo:
     
    Last edited:

    L-Smoker

    Member

    තව කෙල්ලෙක් එක්ක යාලු උනාට ඌ ඒකි එක්ක ෆිල්ම් එකක් බලන්න වත් ගිහින් නැහැලු බන්.:baffled:

    යාළු වෙච්ච එක බඩු වැඩේ
    ෆිල්ම් බැලුවද හිකුවද ගූ කෑවද කියන එක ආදාළ නැහැ මචන් :nerd:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    api kiyala monawa karannada ban ithin..:dull:
    api kiyana deyak uba(yaluwa) ahaida(kellage weradi ok kiyala hithanawanam) :dull:
    loke minissu okkoma eka wage nane :)

    P.S: kula case1 mokakda ban hariyatama? kawda upper kule, kawda lower kule?
    kawda kula case1ta akamethi :oo:
    ඌට කරන්න දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ.:nerd:
    කොල්ල තමයි upper කුලේ. කෙල්ල lower. ඒ නිසා කොල්ලගේ අම්ම කැමති නෑ. එත් ඒක ශේප් කරගන්න තිබුනලු අම්ම එක්ක. එත් කෙල්ල ගෙදර හොයන ඇවිත් මුට බැනපු නිසා අම්ම දැන් කොහොමටවත් කැමති නෑලු.:no:
    යාළු වෙච්ච එක බඩු වැඩේ
    ෆිල්ම් බැලුවද හිකුවද ගූ කෑවද කියන එක ආදාළ නැහැ මචන් :nerd:

    :dull::dull::dull:
    :P

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌනේ වැරැද්ද කරල තියෙන්නෙ.. මොකටද ඩබල් ගේම් ගහන්න ගියේ.. ඒකිව හරියන්නෙ නැත්තං ඒකිට කියල සම්බන්ධෙ නවත්තන්න තිබ්බනේ.. කෙල්ල මූව සැක කරන එක සාධාරණයි.. මොකෝ කොල්ලො වෙන උන් එක්ක බුදියගත්තා කියලා හොයන්නත් බැහැනේ..

    කලින් ඉඳන් මුගේ වැරදි තියෙන්න ඇති.. නැත්තං ඒකි නිකං ඇම්මට කෑගැහනවයෑ..
     
    • Like
    Reactions: AGSUPUN