රේප් පවර් එක 9i

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    2008 වර්ෂයේ අග භාගයේ සිට 2015 දක්වා අවුරුදු 7 කාලයක් කිරිය සමග දැණුම බෙදාගෙන ඉන්න අතර තුර රෙප් වලින් දායක වු ඔබ සැමට ස්තුති :cool: , අද සිට රෙප් 9 දෙන්න පුලුවන්:) , 2030 දි වගේ කිරියේ මුල් සමාජිකයන් ගොඩක් නාකි කුකුලෝ වෙනවා මත් ඇතුලුව . ඉතින් එ කාලේ වෙද්දි සමහර විට පුතාගේ ප්‍රශ්ණවලටත් තාත්තා PM එකක් Thread CMT එකක් දාන්න ඉඩ තියෙනවා :lol: , එ තරම් තාක්ෂණය නොපෙනෙන අතල් එකක්ට යයි තව අවුරුදු 20 ඇතුලත ජය වෙවා හැමොටම !:yes:


    Scooby-Shaggy-scoobert-scooby-doo-rogers-32008212-282-360.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    එල එල.
    You must spread some Reputation around before giving it to sagee123 again.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට තාම දෙකයි පුලුවන් මෙන්න 2+ මට දීපන් 9ක් ඉතින් :P
     
    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගොඩක් අයට සැලකුවා කොල්ලනේ :D:D
    You have given out too much Reputation in the last 24 hours, try again later. ලු :dull::dull:


    හැමෝටම බොහොම පින්