දෙමළ රැඳවියන්ගෙන් නිවේදනයක්‌

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දෙමළ රැඳවියන්ගෙන් නිවේදනයක්‌

යාපනය සිසුවාගේ ඉල්ලීම ඉටු නොකළොත් රට අඳුරුවේවි

චතුර පමුණුව

මියගිය රාඡේෂ්වරන් සෙන්දුරන්ගේ පරිත්‍යාගය ගැන නොසලකමින් වත්මන් රජය කටයුතු කළහොත් නැවතත් අඳුරු යුගයක්‌ කරා ගමන් කිරීමට සිදුවන බවට තමන් අනතුරු අඟවන බව දෙමළ රැඳවියන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

සෙන්දුරන්ගේ පරිත්‍යාගය දෙමළ දේශපාලන රැඳවියන්ගේ ඉතිහාසයේදී අනිවාර්යයෙන් අනුස්‌මරණය කරන බවත් ඔහුගේ මරණය ශ්‍රී ලංකා රජය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ දොරටු විවෘත කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.

කෙසේ නමුත් තම නිදහස වෙනුවෙන් මෙවැනි අනතුරුදායක තීරණ නොගන්නා ලෙස ද දෙමළ දේශපාලන රැඳවියන් ඉල්ලීමක්‌ කර ඇත.
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඉතින් කොහොමද උඹලාව නිදහස් කරන්නේ? උඹලාගේ හිතේ තියෙන්නේම රට අදුරැ යුගයට ගෙනයන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් මේ ආණුඩුව කරන මරි වැඩවලින් රට අදුරැ යුගයකට තල්ලුවෙමින් තමයි පවතින්නෙ......
    අපරාදෙ අපෙ කොල්ලන්ගෙ දාඩිය මහන්සිය... ලේ කදුලු
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඔය දෙමළ සෙට් එකයි, මුස්ලිම් සෙට් එකයි ලංකාවෙන් නියුක් කරලම දන්නා ඕනේ
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේකනම් මුන්ගේ ගෙමක්ද කොහෙද. කොලව එක්කෝ මොළ ශෝසනය කරලා. එක්කෝ මරලා ලියුම දාලා.

    maragena marunu unta owa monawada ban.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,544
    113
    Auckland

    මියගිය රාඡේෂ්වරන් සෙන්දුරන්ගේ පරිත්‍යාගය ගැන නොසලකමින් වත්මන් රජය කටයුතු කළහොත් නැවතත් අඳුරු යුගයක්‌ කරා ගමන් කිරීමට සිදුවන බවට තමන් අනතුරු අඟවන බව දෙමළ රැඳවියන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

    :lol::lol::lol::lol::shocked:

    හිරෙ ඉදන් කොහොමද බන් අදුරු කරන්නෙ ? ලයිට් වලට ගල් ගහලද ? මේ ඒගේ දෙකයි පනහෙ ත්‍රෙට්ස් වලට බය වෙලා සින්හල මෝඩ බය්යො දෙකට බෙදිල බෙරිහන් දෙනව.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :lol::lol::lol::lol::shocked:

    හිරෙ ඉදන් කොහොමද බන් අදුරු කරන්නෙ ? ලයිට් වලට ගල් ගහලද ? මේ ඒගේ දෙකයි පනහෙ ත්‍රෙට්ස් වලට බය වෙලා සින්හල මෝඩ බය්යො දෙකට බෙදිල බෙරිහන් දෙනව.

    hire inna un thma ban tika tika eliyata danne.keha nogaha wena de balagena poddak hitapan.