+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
+++එළකිරි දුම්රිය අංගනය+++

train-travel-srilanka.jpg

එළකිරියේ ඉන්න කෝච්චි පිස්සන්ට
ඒ හා බැඳුනු දේවල් ගැන,
ලංකාවේ දැනට ධාවනව වන සහ සේවයෙන් විශ්‍රාම ගිය දැවැන්තයන් ගැන,
එදා මෙදාතුර ලාංකීය දුම්රිය සේවය හා බැඳුන සිදුවීම් ගැන,
දුම්රිය සේවය හා බැඳුනු ගැටළු ගැන,
කොටින්ම කියනවා නම් සිල්පර කොටේ ඉඳලා දුම්රිය එන්ජිම දක්වා
සියළුම දේ කතා කරන්න මෙතෙන්ට එකතු වෙමු....

සංවාදයක් ඇති නොවුනාට පොඩි කාලේ ඉඳන් යකඩ යක්කුන්ට ආස කරපු එළකිරියන් සෑහෙන්න මේකෙ ඇති:dull:....මං නම් මෙලෝ දෙයක් කෝච්චි ගැන දන්නේ නෑ:no:....නොදන්න දේවල් දැනගන්නත් එක්ක තමයි ත්‍රෙඩ් එක ඕපන් කලේ..

ප්‍රධාන දායකත්වය මිස්ටර් පෙරේරා මහත්මයාගෙන්.... ඒ වගේම වික්ස් ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා:)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මෙන්න මගෙන් මුල් ම ප්‍රශ්නේ....

1954 වගේ සෑහෙන කාලෙකට උඩදී ධාවනයට එක් කෙරුණු M2 වගේ එන්ජින් තාමත් ගින්නක් නැතිව දුවද්දි මෑතක සේවයට ආපු ගොඩක් එන්ජින් බොහොම ඉක්මනින් ධාවනයෙන් ඉවත් වෙන්න හේතුව මොකක්ද:nerd::nerd:....

M2වගේ ඒවා දැනට ලෝකෙ නිශ්පාදනය වෙන්නේ නැද්ද

අහන්න ලැබුණු තොරතුරු අනුව ඒ ගෙන්වපු එන්ජින් 14න් 13ක් ම මෑතක් වනතුරු සේවය යෙදෙනවාලු:dull::dull:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මගෙන් දෙවනි ප්‍රශ්ණය....
    මොනවද ඒ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගෙන් දෙවනි ප්‍රශ්ණය....
    මොනවද ඒ?

    අර නිල් පාට එක... සුනාමියට සෙට් උනේ :dull::dull:

    Foto-UMGO87UZ.jpg

    දැනට දුවන අයගෙන් පරණම මෙයාළු
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අර නිල් පාට එක... සුනාමියට සෙට් උනේ :dull::dull:

    දැනට දුවන අයගෙන් පරණම මෙයාළු

    සුනාමි කෝච්චිය කියලා මිනිස්සු හඳුනවන මරදානේ ඉඳං මාතරට උදේ ධාවනය වෙන කෝච්චිය 2004-12-26 වෙනිදා පෑරලියේදි අනතුරට ලක් වෙනවා. ඒ වෙලේ කෝච්චිය ඇදගෙන යන්නේ M2a - 591 (Manitoba) ඒ කෝච්චියේ මගේ මාමයි, පුංචියි එයාලාගේ ඒ වෙනකොට අවුරුදු 02ක් වෙච්චි මල්ලියි හිටියා. පුංචි ඒ අනතුරෙන් නැති උනා. :( ඒ සිද්ඬිය වෙච්චි ගමං මම එතනට ගියේ පුංචිගේ බොඩී එක හොයන්න. ඇන්ජිම වතුර පාරේ සැරට කැරකැවිලා වැටිලා තිබුනේ. මම හිතුවේ නෑ ඒක ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඔරිජිනල් Cowcatcher එක ගන්න දෙයක් තිබුනේ නෑ. ඒත් හරියටම අවුරුදු 03කට පස්සේ 2009-12-26 වෙනිදා 591 ගොඩ දාලා ආයේ සුනාමි ට්‍රේන් එකම අරගෙන මාතර ගියා.. W1 එකේ cowcatcher එකක් රීප්ලේස් කරලා තිබුනා. මම එදා මාතර හිටියේ. පුංචි ගේ අවුරුදු තුනේ පිංකමට ගිහින්. ඇන්ජිම බලන්න මම ඉස්ටේසමට ගියා.. :)

    උඹ හරි. දැනට ඉන්න පරණම හාදයා ම්යා තමයි. 1956-12-03 තමා ෆස්ට් රන් එක. :)
    අපේ මිනිස්සු ඕක හඳුන්වන්නේ කැනඩියන් ඇන්ජින් කියලා. ඔය 14න් M2-571 බෝම්බ ප්‍රහාරයකින් විනාශ උනා. 1986-02-18 වෙනිදා. 571 තමා ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට යොදවලා තිබුනේ.

    මම ඇහුවේ මොනාද ප්‍රශ්ණ ආපු ඇන්ජින් කියලා.. :dull:
     
    • Like
    Reactions: Nu1Dnk

    උබට මාර මතකයක්නේ බොල තියෙන්නේ:eek:...සුපිරියි
    11.gif
    .....

    පුංචිට නිවන් සුව ලැබේවා!!!

    මොකේටද මචං
    Cowcatcher කියන්නේ...

    ප්‍රශ්න ආපු එන්ජින් කිව්වේ අර M9 වගේ ඒවා...ඒව ගොඩක් අයින් කරල නේ තියෙන්නේ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සුනාමි කෝච්චිය කියලා මිනිස්සු හඳුනවන මරදානේ ඉඳං මාතරට උදේ ධාවනය වෙන කෝච්චිය 2004-12-26 වෙනිදා පෑරලියේදි අනතුරට ලක් වෙනවා. ඒ වෙලේ කෝච්චිය ඇදගෙන යන්නේ M2a - 591 (Manitoba) ඒ කෝච්චියේ මගේ මාමයි, පුංචියි එයාලාගේ ඒ වෙනකොට අවුරුදු 02ක් වෙච්චි මල්ලියි හිටියා. පුංචි ඒ අනතුරෙන් නැති උනා. :( ඒ සිද්ඬිය වෙච්චි ගමං මම එතනට ගියේ පුංචිගේ බොඩී එක හොයන්න. ඇන්ජිම වතුර පාරේ සැරට කැරකැවිලා වැටිලා තිබුනේ. මම හිතුවේ නෑ ඒක ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඔරිජිනල් Cowcatcher එක ගන්න දෙයක් තිබුනේ නෑ. ඒත් හරියටම අවුරුදු 03කට පස්සේ 2009-12-26 වෙනිදා 591 ගොඩ දාලා ආයේ සුනාමි ට්‍රේන් එකම අරගෙන මාතර ගියා.. W1 එකේ cowcatcher එකක් රීප්ලේස් කරලා තිබුනා. මම එදා මාතර හිටියේ. පුංචි ගේ අවුරුදු තුනේ පිංකමට ගිහින්. ඇන්ජිම බලන්න මම ඉස්ටේසමට ගියා.. :)

    උඹ හරි. දැනට ඉන්න පරණම හාදයා ම්යා තමයි. 1956-12-03 තමා ෆස්ට් රන් එක. :)
    අපේ මිනිස්සු ඕක හඳුන්වන්නේ කැනඩියන් ඇන්ජින් කියලා. ඔය 14න් M2-571 බෝම්බ ප්‍රහාරයකින් විනාශ උනා. 1986-02-18 වෙනිදා. 571 තමා ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට යොදවලා තිබුනේ.

    මම ඇහුවේ මොනාද ප්‍රශ්ණ ආපු ඇන්ජින් කියලා.. :dull:

    :shocked::sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    තව ප්‍රශ්නයක් තියනවා:baffled:...

    එන්ජින් එක එක කාණ්ඩ තියනවනේ....M, W, G වගේ ...එහෙම කාණ්ඩ කරන්න හේතුවක් තියනවද....

    ඒ කිව්වේ S කියන්නේ මගේ දැනීමේ හැටියට බලවේග කට්ටල ...

    එතකොට W, M, G, වගේ ඒවත් මොනා හරි විශේෂත්ව යටතේද වර්ග කරල තියෙන්නේ:eek:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොච්චි වල යන්න සෙට් වෙන්නෙ නැහැ :baffled:. තාම ජීවිතේටම ගිහින් තියන්නේ දෙපාරයි :sorry:
     
    • Like
    Reactions: RIDER89