Smart Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?
මොකක්ද බන් ඇත්තටම මේකට කරන්න ඕනේ ඉන්ටර්නෙට් නැතුව අඩුම ගානේ හොරකම් කරපු එකාට ෆෝන් එක බාවිතා කරන්න බැරුව යන්නවත් විදිහක් නැද්ද android / windows / ios 3 ටම බාවිතා කරන්න පුළුවන් හොද යෝජනාවක් කියහල්ලා 
මේක ලියන්න හිතුනේ කිරියේත් ගොඩක් දෙනෙක්ගේ මොබයිල් නැති වෙලා තිබුනා මේ ටිකේ මන් දැක්කා අනික් කාරණේ මාගේ යාලුවෙක්ගේත් m8 එකකුත් නැති වුනා / කොහොමත් පොලිස් පක්කුන්ට පුක දෙන එකෙන් නම් වැඩක් නැ බන් උන්ට ෆෝන් හොයන්න උවමනාවක් නැ
මේකට අපිම ආරක්ෂාවක් දාගෙන ඉන්න එක වටින්නේ එක නිසායි මාගේ යාලුවාගේ ෆෝන් එක නැති වෙලා දැන් මාස 6 කිසි උත්තරයක් නැ

Last edited:

sim eka ain karoth eken wadak nane
phone ekata lock ekak dala thibbath flash karama ithin iwaraine okkoma aluth phone ekak wagene..policiyata kiyanna thama wenne.. 