යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්න

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්න UK

    යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ජිනීවා යෝජනාවක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ජිනීවා මානව හිමිකම් කවුන්සලය නිර්දේශ කර ඇත. මෙය සිදුකෙරෙන්නේ නම් බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර තිබේ.

    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌කරන ලෙස නිර්දේශ කෙරුණු මුල්ම අවස්‌ථාව මෙය වේ.

    එකී ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා හමුදාවට බ්‍රිතාන්‍යයේ පුහුණුව ලබාදීමට ද බ්‍රිතාන්‍ය රජය එකඟ වී ඇත.


    http://www.divaina.com/2015/12/01/news03.html

    ඔන්න යුද හමුදාවටත් අපමන අගයක් එසෙ මෙසෙ නෑ අගෙ
    :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Top military officers to be held accountable

    Top military officers will be held accountable in the domestic process when investigating incidents related to the war.

    Former President Chandrika Kumaratunga said that the accountability process will begin either this month or next month.

    She said that low ranked soldiers will not be chased after in the war crimes probe but the main line of command will be held responsible.

    Kumaratunga also said the Government will accept foreign technical assistance in the domestic process but not have foreign judges.

    Speaking at a media briefing organised by the Office for National Unity and Reconciliation (ONUR), Kumaratunga said that Sri Lanka now has a golden opportunity to achieve reconciliation.



    Kumaratunga said that ONUR, which is headed by her, is forming a National policy on reconciliation and hopes it will become Government policy.

    She said that a political solution will also be looked at and the 13th Amendment to the constitution will be used as the base for the final solution.

    Kumaratunga also said that the proposed constitutional reforms in the year 2000 when she was President, the All Party Representative Committee (APRC) report, Panel of Experts (PoE) report of the UN and the Lessons Learned and Reconciliation Reports (LLRC) report will also be looked into when finalizing the political solution.

    The former President noted that the final solution must be acceptable to all communities and the process will involve political parties and groups representing all communities. (Colombo Gazette)
     
    Last edited:

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    uk kali walata kadila giya nan anith rata walata angili gahanna eka adu wenawa. eka wuneth nane
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හමුදාවටත් යහ පාලනේ උදාවෙන්න යන්නේ ..හරි ෂෝයි ...:dull:

    අර බැල්ලි මේස් කුට්ටම ගලෝල හිටොං ට අත දුන්නේ එකයි එහෙනම්:angry:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මරුසිරා;19368317 said:
    හමුදාවටත් යහ පාලනේ උදාවෙන්න යන්නේ ..හරි ෂෝයි ...:dull:

    අර බැල්ලි මේස් කුට්ටම ගලෝල හිටොං ට අත දුන්නේ එකයි එහෙනම්:angry:

    :yes: