[Mega Thread] ඔයාට හොඳටම hit උණු English සිංදු
අපි හැමෝටම පෞද්ගලිකව කැමති පට්ට සිංදු තියනවනේ. ඉතිං ඒ පට්ටම සිංදු තනියෙන් අහන්නැතුව හැමෝම එක්කම බෙදා ගමු. මේ ත්රෙඩ් එකේ අපිට හිට් වුන 2000න් පස්සේ ආපු English සිංදුවල නම් දාන්න. මතක් වෙන වෙලාවට එකක් හරි දාල යන්න.
කට්ටිය එක එක ඇල්බම් දානවනේ. ඒවගේ තියෙන සමහර සිංදු පට්ට. ඒත් ඉතිං ඒ පට්ට සිංදු මොකක් ද කියල හොයා ගන්න මුලු ඇල්බම් එකම පීරන්න වෙනවනේ. ඉතිං ඒ හින්ද ම අපිට පට්ට සිංදු මගහැරිල යනව. ඒ හින්දම තමයි මෙහෙම ත්රෙඩ් එකක් පටන් ගන්න හිතුවෙ. තමන් පෞද්ගලිකව කැමතිම සිංදු දාන හින්ද ගොඩක් හොඳ සිංදු එලියට එයි. අනිව සෙට් වෙයල්ල. ඔබට ජය!

Last edited: