කොන්ඩේ ගිය උන්ට මෙන්න විසඳුම් !! (පට්ට වැඩේ!!)

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    කොන්ඩේ ගිය උන්ට මෙන්න විසඳුම් !! (පට්ට වැඩේ!!)





    Customer reviews බලපන් මචං. ඔක්කොම හොඳයි කියනවා





    Free Sample කෙන්න ගන්න පුළුවන් මෙතනින්.

    ඒත් ලංකාවට ship කරන්නේ නෑ! :sorry:

    HOW it works ??


     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ඔකක් ගෙනල්ල බැලුවා අතල් එකට සම්පල් ගෙන්න පුලුවන් ශිප්න්වලට පොඩි ගනක් යනවා මගේ කොන්ඩේ තියෙනවා අතල් එකට ගෙන්න ගත්තේ වැඩක් නැහැ බන් නිකන් හදිසියකට ගලා යනන් හොදයි, ඉන්න තට්ටයෝ කවුද කියලා අදුරන උන් දනන්වා නේ ඉදින් ඊටවඩා හොදයි පර්මනට් හිටවන එක