FIFTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....
[FONT="]ප්‍රාර්ථනා පියමන්
[/FONT][FONT="][FONT="]ප්‍රථම කොටස
දෙවන කොටස
[/FONT][FONT="][FONT="]තෙවන කොටස
[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]සිවුවන කොටස[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
පස්වන කොටස…..
[/FONT][FONT="]
[/FONT]
[FONT="]පැල්ලන්දෙනියෙන් වනෝජ් බැස ගිය පසු ඈ සිටි ආසනය මෙන්ම මගේ ආසනයත් හිස්ව තිබිණි.. මට අයේශා සිටින අසනයට යාමට සිතුනද මා සිතුවිලි පාළනය කරගතිමි….[/FONT]
[FONT="]යන්දෝ…. නොයන්දෝ…. ඒ මේ මොහොතේ මගේ හද ගැහෙනා රාවය වන්නට ඇත.[/FONT]
[FONT="]අයේශා නන්ගී….[/FONT]
[FONT="]මම ඇය ඇමතුවෙමු………[/FONT]
[FONT="]ඈ ඇමතුවද කීමට කිසිවක් මගේ මතකයට ආවේ නැත. එහෙත් ඇය මා දෙස හැරී බලා උන්නාය.[/FONT]
[FONT="]කොමර්ස් ඩේ එක කවද්ද තියන්නේ..???[/FONT]
[FONT="]අවසන අදාලම නැති කාරණාවක් මම ඇයගෙන් ඇසීමි.[/FONT]
[FONT="]ලබන සතියේ බදාදා.[/FONT]
[FONT="]ඇය ලබා දුන් කෙටි පිළිතුර මා සිතූ තරම්ම උද්යෝගීමත් නොවීය.[/FONT]
[FONT="]ආ… එහෙමද..??? [/FONT]
[FONT="]මා පසුගාමී විය.[/FONT]
[FONT="]බසය මා සිතූ තරම්ම වේගයෙන් නොගියේයෙ. පැද්දෙමින් ගැස්සෙමින් මගීන් නංගාගනිමින් බස්සවමින් යන නිසා ගමන වෙනදාටත් වඩා දිගු විය. වාරියපොල බස් නැවතුමෙන් නැවත බසය මගීන්ගෙන් පිරී ගිය අතර ආබාධිත අයෙකු බසයට ගොඩවූයෙන් මා මගේ ආසනය ඔහුට පිරිනමා හිටගෙනම ගමන් කලේය.[/FONT]
[FONT="]අශේන් අයියේ ඔයාගේ බෑග් එක දෙන්න. [/FONT]
[FONT="]අයේශා මගේ බෑග් එක ගෙන ඇගේ උකුල මත තබා ගත්තාය.කිසිදු කතා බහක් නොමැතිව ඇයත් මමත් පැය කාලක් පමණ ගතකරන්නට ඇත. අයේශා අසල ඉදගෙන සිටි පුද්ගලයා බැසයාමට සැරසෙන බවක් දිස්වීමෙන් මම ඒ කෙරේ අවධානය යොමු කලෙමි. ඔහු අසුනෙන් නැගිටිනවාත් සමගම අයේශා ඇය ලග තිබූ මගේ පාසල් බෑගය හිස් වූ අසුන මත තැබුවේ එම ආසනය මට වෙන්කල බව ඇගවීමට විය යුතුය. අසල සිටි මගියාට බැස යාමට ඉඩ ලබාදුන් සොදුරු යුවතිය එක්වරම ඉහල බලමින් වාඩිවන ලෙසට මට ඇස් වලින් ඉගිකලාය. ආසනයේ තිබූ බෑගය මම අතට ගන්නවාත් සමගින් ඇය ආසනයේ කෙලවරට වී මට ඉඩ සැලසුවාය.[/FONT]
[FONT="]එකලග වාඩි වී යාමෙන් ඇය අපහසුතාවට පත්වෙතැයි මා සිතුවද මෙය අප දෙදෙනා එකලග වාඩි වී යන ප්‍රථම වතාව නොවන බව මට පසක් විය. අද උදෑසනත් අප දෙදෙනා ආවේ එක ලග අසුන්ගෙනයි. ඒ ඇගේ පියාගේ මෝටර් රථයේය. එහෙත් දැන් පවතින්නේ එවන් වූ තත්වයක් නොවේ.[/FONT]
[FONT="]තවත් මිනිත්තු කිහිපයක් නිහඩවම ගතවිය. එනමුත් කතා කිරීමට මුල පිරීම සදහා කිසිවක් මගේ මතකයට නොආවේය.[/FONT]
[FONT="]අද අයියට ක්ලාස් නැද්ද????[/FONT]
[FONT="]එක්වරම අයේශා ඇසුවාය.[/FONT]
[FONT="]නෑ නංගි.[/FONT]
[FONT="]මම හිතුවෙ ඔයාට සිප්වින් එකේ ක්ලාස් කියලා.[/FONT]
[FONT="]ආ නෑ නංගි මම සීසන් ගන්න ඩිපෝවට ගියා. ඒ යන ගමන් තමා ඔයාව දැක්කේ.[/FONT]
[FONT="]කෙටි පිළිසදරක් වුවද එය මගේ හිතට සතුටක් ගෙනාවේය.[/FONT]
[FONT="]අපේ බස් නැවතුමෙන් බැසගත් අප දෙදෙනා ටික දුරක් ඉදිරියට ගමන් කලෝය.[/FONT]
[FONT="]අශේන් මල්ලී..[/FONT]
[FONT="]කිසිවෙක් මා අමතනු ඇසීමෙන් මා වට පිට බැලූ අතර ඈත කඩ පේළිය දෙස සිට දුල්ශාන් අයියා මට අත වනමින් සිටියේය. මෙතෙක් වෙලා ඇතිවී තිබූ පහන් හැගීම් නැතිව ගියේ ඇයිදැයි නොදනිමි. මම කණගාටුවෙන් යුක්තව අයේශාගෙන් සමුගතිමි.[/FONT]
[FONT="]නංගි මන් අර පැත්තට ගිහින් එන්නම්. [/FONT]
[FONT="]අයේශා මුහුණ සිනහවකින් සරසාගෙන හිස සැලුවාය.[/FONT]
[FONT="]මල්ලලා අපිව දැකලත් නෑ වගේ යනවනෙ ඉතිං.[/FONT]
[FONT="]දුල්ශාන් බොරු තරහවක් මවාපාමින් කී අතර මා එයට සිනාසුනා පමණි.[/FONT]
[FONT="]හවස බෝල් පාරක් ගහනවද මල්ලි????[/FONT]
[FONT="]ම්…… අපේ උන් නම් හවස කොහොමත් මැච් එකකට සෙට් වෙන්වා. ඒත් මට නම් එන එක සුවර් නෑ අයියෙ ලබන අවුරුද්දෙනෙ එක්සෑම්.[/FONT]
[FONT="]ආ… ඒකත් එහෙමද මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්නත් ඕනේ. මන් හිතන් හිටියෙ හවස ග්‍රවුන්ඩ් එකේදී මීට් වෙන්න.[/FONT]
[FONT="]හැබැයි මන් හවස එන එක නම් සුවර් නෑ… දැන්ම කතාකරමු අයියේ.[/FONT]
[FONT="]මෙතන බෑ බන්. හදිස්සියක් නෑ පස්සේ දවසක අපි කතාකරමුකෝ.[/FONT]
[FONT="]හා. එහෙනම් මන් යන්වා අයියේ.[/FONT]
[FONT="]දුල්ශාන්ගෙන් සමුගෙන නිවසට යනතුරුම මම අද දවසේ සිදුවූ සිද්දි දාමයන් සිහිකරමින් ගමන් කලෙමි. හිත සතුටකින් පිරී තිබුනත් ඒ කුමක් අරඹයාද යන්න පැහැදිලි නොවිනි. නිවසට ගොඩවන වන විටම මල්ලී පැමිණ කතාවට වැටුන අතර ඒ ඔහු අද දින සිදු කල වීරක්‍රියා ගැනයි. හැමදාමත් මෙන් අදත් ඔහුගේ කතා මා වඩ වඩාත් සතුටට පත්කලේය.[/FONT]
[FONT="]අම්මලා කොහෙ ගිහින්ද මල්ලී.[/FONT]
[FONT="]මම මල්ලිගෙන් ඇසුවෙමි.[/FONT]
[FONT="]කිරි අම්මට සනීප නෑ කියල බලන්න ගියා. එද්දි රෑ වෙනව කීවා.[/FONT]
[FONT="]හ්ම්ම්…[/FONT]
[FONT="]ඇදුම් මාරු කරගෙන ආහාර ගත් මා කාමරයට වැදී භෞතික විද්‍යාව ගනන් කිහිපයක් විසදීමට උත්සහකරමින් සිටියෙමි. එහෙත් ටික ටික ඈතින් ඇසුන කොල්ලන්ගේ කටහඩවල් කිහිපයක් දැන් දැන් ලග ලගම ඇසෙයි. කටහඩේ හැටියට නම් ඒ ක්‍රිශාන් හා ගිම්හාන්ය. සුළු මොහොතකින් ඔවුන් මගේ කාමරය අසලටම අවේ මල්ලිගේ අනුදැනුම මත විය යුතුය.[/FONT]
[FONT="]අම්මට සිරි මෙන්න මූ පාඩම් කරනවා.[/FONT]
[FONT="]ගිම්හාන් එකවරම මා දසට දෑත දක්වමින් කීය.[/FONT]
[FONT="]ඇයි අවුල්ද මල්ලී.[/FONT]
[FONT="]මන් ඔවුන් දෙසට හැරෙමින් කතාකලෙමි.[/FONT]
[FONT="]බෝල් ගහන්න යන්නැද්ද බන්????[/FONT]
[FONT="]ක්‍රිශාන් ඇසුවෙමි.[/FONT]
[FONT="]ම්… [/FONT]
[FONT="]මම කල්පනා කරන්නට වීමි.[/FONT]
[FONT="]අම්මලත් නෑ හැබැයි. අවුලක් නෑ එහෙනම් යන්කෝ උබල කියන නිසාම.[/FONT]
[FONT="]හෝව් හෝව්… මේ පොඩ්ඩක් හිටපන්. අපි කියන හින්ද නෙමෙයි උබ කැමති නම් විතරක් වරෙන්. නැත්තන් මොකක් හරි උනොත් අවසානේ මට තමා බැනුම් අහන්න වෙන්නේ.[/FONT]
[FONT="]ක්‍රිශාන් වහෙන් ඔරෝ භාෂාවෙන් ඇනුම්පද කීවේ ගිම්හානට විය යුතුයි.[/FONT]
[FONT="]වෙනදාටත් වඩා අද ක්‍රීඩාංගනය ක්‍රීඩාශීලී බවක් ගෙන ඇතැයි මට සිතුනෙමි. සත්තකින්ම එය එසේ වන්නට පිළිවෙන. මන්ද යත් මෙහි අද සිටින්නේ මීට වස කීපයකට පෙර සෙල්ලම් කල කුඩා ලමුන් කණ්ඩායම නොවේ, අද වන විට ඒ කුඩා ලමුන් යෞවනත්වයේ දොරකඩටම විත් ඇත. ඉතිං ඒ හැමකෙක්ම එදා උන්නාටත් වඩා අද වනවිට ජව සම්පන්නවී ඇත..[/FONT]
[FONT="]තරගය ආරම්භ වූ අතර එක් තරගයකට ඕවර් පහලවක් ලෙස බෙදාගෙන අප සෙල්ලම් කලෝය. හැමදාමත් තරග දෙකක් සෙල්ලම් කරන අතර ජයග්‍රහනය සම සමව බෙදී ගියොතින් ජයග්‍රාහී කණ්ඩායම තෝරන්නට ඕවර් දහයක තවත් මැච් එකක් සෙල්ලම් කරයි. අද සිදු වූයේද එබන්දකි. එනිසා තීරණාත්මක තරගය ඇරඹිණි. [/FONT]
[FONT="]අපේ කණ්ඩායමේ ක්‍රිශාන් සිටි අතර ගිම්හාන්, සුදූ හා බඩියා අනෙක් කණ්ඩායමේ සාමාජිකයින් විය. එනිසාම මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහනය කල යුතු බවට මමත් ක්‍රිශානුත් අදිටන් කරගතිමි.[/FONT]
[FONT="]ක්‍රිශාන් උබයි රඛිතයි ඉස්සරලාම ගහපන්. [/FONT]
[FONT="]අපට විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යා යුතු නිසා මම ඔවුන්ට අවස්තාව සැලසුවෙමි.[/FONT]
[FONT="]එහෙත් ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකි විය. රඛිත මුලින්ම දැවී ගිය අතර ක්‍රිශාන් ඉන් පසුව දැවී ගියේය.[/FONT]
[FONT="]දැන් මන් යන්නම්…[/FONT]
[FONT="]රඛිත මට බැට් එක දුන් අතර මම පිටියට පිවිසුනෙමි. මට පන්දු යොමු කලේ මට වඩා වසර කිහිපයක් වැඩිමල් සජීය. ප්‍රථම පන්දුවට දුබල පහරක් එල්ල කල මා කිසිදු ලකුණක් ලබානොගතිමි. සජී දෙවන පංදුව එල්ල කල අතර මට එම පන්දුව නිදැල්ලේ යැවීමටමට සිදුවිය. [/FONT]
[FONT="]මොකද මචන් කරන්නේ. ඒකට හොදට ගහන්න තිබ්බනේ.[/FONT]
[FONT="]දිලාන් අනෙක් කඩුල්ලේ සිට මට කෑ ගැසුවේය.[/FONT]
[FONT="]ස්ජී තෙවන පන්දුව එල්ල කල අතර එයට සැලකිය යුතු තරමේ ප්‍රහාරයක් මා විසින් එල්ල කරන ලදි. එනමුත් එයට ලබාගත හැකි වූයේ එක ලකුණක් පමණි.[/FONT]
[FONT="]ඊලග පන්දුවට දිලාන් ලකුණු හතරක් ලබාගත්තේය. එහෙත් ස්ජීගේ ඊලග පන්දුවට ඔහුත් දැවී ගියේ කණ්ඩායමේ බලාපොරොත්තු ටිකෙන් ටික බිද වට්ටමිනි. ඉන් පසුත් බොහෝ දෙනෙක් පිටියට ආවද කඩුල්ලේ ස්ථාවරව රැදී සිටීමට හැකිවූයේ මට පමණි.[/FONT]
[FONT="]මේ එලඹෙන්නේ අවසන් ඕවරයියි. භානු හා මා හොද තරගයක් ලබාදීමට කැපවුනෙමි. පන්දු යවන්නේ ගිම්හාන්ය. ජයග්රහනට තවත් ලකුණු දහතුනක් ලබාගත යුතුව ඇත. ගිම්හානගේ ඕවරයේ තුන්වන පන්දුවට මා හයේ පහරක් එල්ල කල අතර එය අප කණ්ඩායමේ අධිෂ්ඨානය වැඩිකලේය. එයින් ඇතිවූ උද්දාමය තවත් වැඩිකලේ අයේශාගේ පියාගේ කාරය ක්‍රීඩාංගනය අසල නැවතී ඇති අයුරු දැකීමෙනි. ඇයගේ පියා කාරය නවතාගෙන කිසිවෙකු හා කතා කරයි. අයේශාගේ කාරය දැකීම පවා මා සතුටට පත් කලේය. ඒ සමගම එල්ල කල ඊලග පන්දුවටද මම තවත් හයේ පහරක් එල්ල කලෙමි. දැන් දෙපිලේම ලකුණු සමානය. ගිම්හාන්ගේ මීලග පන්දුව මා සිතූ තරම් සාර්ථක කරගැනීමට නොහැකි විය. [/FONT]
[FONT="]මේ අවසන් පන්දුවයි. මා හැකි සියලුම වෙර යොදා වේගවත් පහරක් එල්ල කල අතර එම පන්දුවට එක් ලකුණක් ගෙන අපි තරගාවලිය ජයග්‍රහනය කලෙමු.[/FONT]
[FONT="]ඇති යන්තන් මැච් එක දිනුම්. නැත්තන් ගිම්හානයගෙන් විසුමක් වෙන්නෑ.[/FONT]
[FONT="]ක්‍රිශාන් කීවේය.[/FONT]
[FONT="]යන් නේද බන්. අපෙ අම්මලා ඇවිත්ද දන්නෙත් නෑ.[/FONT]
[FONT="]මම කීමී. [/FONT]
[FONT="]ඒ සමගම ගිම්හාන්ද පැමිණ අප හා එක්වූයේ “උබල හොර කරල දිනුව නෙද???? ” කියමිනි.[/FONT]
[FONT="]ඔව් ඔව් හොර කලා.[/FONT]
[FONT="]ක්රිශාන්ද විහිලුවෙන්ම පිළිතුරු දිය.[/FONT]
[FONT="]ඒයි උබල දැක්කද මැච් එක යන වෙලාවේ අයේශලගේ කාර් එකත් ඇවිත් තිබුනා. අඩෝ ඒකේ අයේශත් හිටිය බං [/FONT]
[FONT="]බඩියා කී දෙයින් මම වික්ෂිප්තව ගියෙමි.[/FONT]
[FONT="]උබ දැක්කද අයේශත් හිටිය කියල.[/FONT]
[FONT="]මම පෙරලා ප්‍රශ්න කලෙමි. [/FONT]
[FONT="]නැතුව මම එතනනෙ හිටියේ. අන්කල් කාරයා දුල්ශාන් අයියත් එක්ක කතාකලේ. එතකොට මන් දැක්ක අයේශා ඉන්නවා කියල.[/FONT]
[FONT="]ඒ සමගම ආ යතුරුපැදියක් අප ඉදිරිපිට නැවතුවේය. ඒ දුල්ශාන්ගේ බයික් එකයි.[/FONT]
[FONT="]අශේන් මාත් එක්ක පොඩි ගමනක් ගිහින් එමුද????[/FONT]
[FONT="]ප්‍රාර්ථනා පියමන්
[/FONT][FONT="][FONT="]ප්‍රථම කොටස
දෙවන කොටස
[/FONT][FONT="][FONT="]තෙවන කොටස
[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]සිවුවන කොටස[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
පස්වන කොටස…..
[/FONT][FONT="]
[/FONT]
[FONT="]පැල්ලන්දෙනියෙන් වනෝජ් බැස ගිය පසු ඈ සිටි ආසනය මෙන්ම මගේ ආසනයත් හිස්ව තිබිණි.. මට අයේශා සිටින අසනයට යාමට සිතුනද මා සිතුවිලි පාළනය කරගතිමි….[/FONT]
[FONT="]යන්දෝ…. නොයන්දෝ…. ඒ මේ මොහොතේ මගේ හද ගැහෙනා රාවය වන්නට ඇත.[/FONT]
[FONT="]අයේශා නන්ගී….[/FONT]
[FONT="]මම ඇය ඇමතුවෙමු………[/FONT]
[FONT="]ඈ ඇමතුවද කීමට කිසිවක් මගේ මතකයට ආවේ නැත. එහෙත් ඇය මා දෙස හැරී බලා උන්නාය.[/FONT]
[FONT="]කොමර්ස් ඩේ එක කවද්ද තියන්නේ..???[/FONT]
[FONT="]අවසන අදාලම නැති කාරණාවක් මම ඇයගෙන් ඇසීමි.[/FONT]
[FONT="]ලබන සතියේ බදාදා.[/FONT]
[FONT="]ඇය ලබා දුන් කෙටි පිළිතුර මා සිතූ තරම්ම උද්යෝගීමත් නොවීය.[/FONT]
[FONT="]ආ… එහෙමද..??? [/FONT]
[FONT="]මා පසුගාමී විය.[/FONT]
[FONT="]බසය මා සිතූ තරම්ම වේගයෙන් නොගියේයෙ. පැද්දෙමින් ගැස්සෙමින් මගීන් නංගාගනිමින් බස්සවමින් යන නිසා ගමන වෙනදාටත් වඩා දිගු විය. වාරියපොල බස් නැවතුමෙන් නැවත බසය මගීන්ගෙන් පිරී ගිය අතර ආබාධිත අයෙකු බසයට ගොඩවූයෙන් මා මගේ ආසනය ඔහුට පිරිනමා හිටගෙනම ගමන් කලේය.[/FONT]
[FONT="]අශේන් අයියේ ඔයාගේ බෑග් එක දෙන්න. [/FONT]
[FONT="]අයේශා මගේ බෑග් එක ගෙන ඇගේ උකුල මත තබා ගත්තාය.කිසිදු කතා බහක් නොමැතිව ඇයත් මමත් පැය කාලක් පමණ ගතකරන්නට ඇත. අයේශා අසල ඉදගෙන සිටි පුද්ගලයා බැසයාමට සැරසෙන බවක් දිස්වීමෙන් මම ඒ කෙරේ අවධානය යොමු කලෙමි. ඔහු අසුනෙන් නැගිටිනවාත් සමගම අයේශා ඇය ලග තිබූ මගේ පාසල් බෑගය හිස් වූ අසුන මත තැබුවේ එම ආසනය මට වෙන්කල බව ඇගවීමට විය යුතුය. අසල සිටි මගියාට බැස යාමට ඉඩ ලබාදුන් සොදුරු යුවතිය එක්වරම ඉහල බලමින් වාඩිවන ලෙසට මට ඇස් වලින් ඉගිකලාය. ආසනයේ තිබූ බෑගය මම අතට ගන්නවාත් සමගින් ඇය ආසනයේ කෙලවරට වී මට ඉඩ සැලසුවාය.[/FONT]
[FONT="]එකලග වාඩි වී යාමෙන් ඇය අපහසුතාවට පත්වෙතැයි මා සිතුවද මෙය අප දෙදෙනා එකලග වාඩි වී යන ප්‍රථම වතාව නොවන බව මට පසක් විය. අද උදෑසනත් අප දෙදෙනා ආවේ එක ලග අසුන්ගෙනයි. ඒ ඇගේ පියාගේ මෝටර් රථයේය. එහෙත් දැන් පවතින්නේ එවන් වූ තත්වයක් නොවේ.[/FONT]
[FONT="]තවත් මිනිත්තු කිහිපයක් නිහඩවම ගතවිය. එනමුත් කතා කිරීමට මුල පිරීම සදහා කිසිවක් මගේ මතකයට නොආවේය.[/FONT]
[FONT="]අද අයියට ක්ලාස් නැද්ද????[/FONT]
[FONT="]එක්වරම අයේශා ඇසුවාය.[/FONT]
[FONT="]නෑ නංගි.[/FONT]
[FONT="]මම හිතුවෙ ඔයාට සිප්වින් එකේ ක්ලාස් කියලා.[/FONT]
[FONT="]ආ නෑ නංගි මම සීසන් ගන්න ඩිපෝවට ගියා. ඒ යන ගමන් තමා ඔයාව දැක්කේ.[/FONT]
[FONT="]කෙටි පිළිසදරක් වුවද එය මගේ හිතට සතුටක් ගෙනාවේය.[/FONT]
[FONT="]අපේ බස් නැවතුමෙන් බැසගත් අප දෙදෙනා ටික දුරක් ඉදිරියට ගමන් කලෝය.[/FONT]
[FONT="]අශේන් මල්ලී..[/FONT]
[FONT="]කිසිවෙක් මා අමතනු ඇසීමෙන් මා වට පිට බැලූ අතර ඈත කඩ පේළිය දෙස සිට දුල්ශාන් අයියා මට අත වනමින් සිටියේය. මෙතෙක් වෙලා ඇතිවී තිබූ පහන් හැගීම් නැතිව ගියේ ඇයිදැයි නොදනිමි. මම කණගාටුවෙන් යුක්තව අයේශාගෙන් සමුගතිමි.[/FONT]
[FONT="]නංගි මන් අර පැත්තට ගිහින් එන්නම්. [/FONT]
[FONT="]අයේශා මුහුණ සිනහවකින් සරසාගෙන හිස සැලුවාය.[/FONT]
[FONT="]**********[/FONT]

Last edited: