මම බයයි බං...

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගංජ ටිකක් ගහල තට්ටු 4-5 කින් පනින්ඩ තියෙන්නෙ..
    ගංජ ගහලම නෑ..

    ගංජා ගහල කොමඩි මුවි එකක් බලපන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ගැන දුක් වෙන්න මිනිස්සු ඉන්නවා නම් මැරෙන එක වැරැදී...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ ගැන දුක් වෙන්න මිනිස්සු ඉන්නවා නම් මැරෙන එක වැරැදී...

    ඔව් බං පවුලෙ අය තමා.. වෙන කවුරු අපි වෙනුවෙන් දුක් වෙන්ඩද... උන්ට තව රස කතාවක් විතරයි ඒක.. තැං තැං වල කියව කියව යන්ඩ
     
    • Like
    Reactions: Sonik Sonik

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔව් බං පවුලෙ අය තමා.. වෙන කවුරු අපි වෙනුවෙන් දුක් වෙන්ඩද... උන්ට තව රස කතාවක් විතරයි ඒක.. තැං තැං වල කියව කියව යන්ඩ


    උඹට මතක නැද්ද HondaMPLG නැති වෙච්ච වෙලාවේ මේකේ එවුන් කොච්චර දුක් වුනාද කියලා? ඒකට දාපු සුදු කොඩි Avatar එක තාම මාරු කරපු නැති අයත් ඉන්නවා. :)

    දිවි නසාගන්න නම් එපා බන්. කෙලින්ම යන්නේ නිරයට. ආයෙත් කල්ප කාලාන්තරෙකට සුගතියක උප්පත්තියක් ලබන්න බැරිලු. :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • පුළුවන් නම් එකපාරින්ම මැරියන් බැරි නම් බීලා ටික ටික මැරියන්
    එත් බැරි නම් නිකන් හිටු


    බීපුහම ටික ටික මැරෙන කතාව ඇත්තද බං ?
    මටත් ඕක හිතිල තියෙනව..
    හැබැයි මම කවදාවත් බීපු කෙනෙකුත් නෙමේ... :)
     
    • Like
    Reactions: Sonik Sonik