ඒජන්ට් හරහා රට යාම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,048
    5,801
    113
    canada
    ඒජන්ට් හරහා රට යාම

    අපේ සමහරු කරන දෙයක් තමයි ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඒ මාර්ගයෙන් පිටරටකට පදිංචියට යාමට අයදුම්පත් ඉදිරිපත් කිරීම. මේ ගැන මට ලියන්න හිතුනේ මම දන්නා කිහිපදෙනෙකුට වෙච්ච ඇබැද්දි දෙක තුනක් නිසා.

    ඒජන්ට්ලා Canada immigration හදල දෙන්න ලක්ෂ 6.5 විතර ගන්නවා කියල තමයි මට කිව්වේ:shocked:. බුදු අම්මෝ. කාලද බීලද මෙච්චර සල්ලියක් ?

    සමහර ඒජන්තලා බොරු කාරයෝ. මගේ යාළුවා කිව්වේ එය තමයි ගොඩක් දේවල් කරේ කියල, ඒජන්ට් කරපු මහා ලොකු දෙයක් නැහැ කියල.

    එයාගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා. හේතුව වැරදි තොරතුරු ඇතුලත් කිරීම. මේක වෙලා තියෙන්නේ ඒජන්ට් අතින්. අනිත් එක හරිනම් අයදුම්පතේ සදහන් කල යුතයි තුන්වන පාර්ශවයක් මගින් ඉදිරිපත් කල කියල (through representative ). එහෙම සදහන් කරලා නැතිනම් තමුන් තනියම ඉදිරිපත් කර කියල තමයි පිලිගැනෙන්නේ. තමුන් ඉදිරිපත් කරන්න කලින් හොදට පරීක්ෂාකරන්න ඕනේ. ඒජන්ට් ට ඔක්කොම බර දීල හිටියට හරියන්නේ නැහැ.

    දැන් මගේ යාලුවට ලක්ෂ 2 කට වැඩියෙන් ගෙවල. තව 4 විතර් ගෙවන්න ඕනෙලු. අයදුමත් ප්‍රතික්ෂේපිතයි. ඔලුව නරක් වෙලා ඉන්නවා.

    ඒජන්ට් හරහා අයදුම්පත් දමන්න අවශම නැහැ. ඕන කරන ඔක්කොම විස්තර මෙතන තියෙනවා. ඕනේ කෙනෙකුට තනියම අයදුම්පත් දමන්න පුළුවන්.

    http://www.cic.gc.ca/english/immigrate/apply.asp

    eligibility
    http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,048
    5,801
    113
    canada
    බලන් යද්දී හැමෝම එකයි බන්, දත් ගලවන්න හපන්නු

    :yes::yes::(

    ඒජන්ට් මුලික වරදක් කරලා තියෙන්නේ නොසැලකිලිමත් කමින්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    දැන් winter එක පටන් ගත්ත නෙහ් බන් මගේ යාලුවෙක් edmonton වල ඉන්නවා -16 විතර යනවා ලු නේද temperature එක :confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය. .
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක. .
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. .
    හිතලා බලලා එන්න ඇත්ත කිව්වා හනිකට. .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,048
    5,801
    113
    canada
    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය. .
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක. .
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. .
    හිතලා බලලා එන්න ඇත්ත කිව්වා හනිකට. .

    එක ඇත්ත සහෝ.සුරංගනා ලෝකයක් මවනවා. අපිනේ දන්නේ මෙහෙ තත්වේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පව්..ඕවා කරන උන්ට හොදක් නම් වෙන්න එපා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    IELTS නැතුව යන්න ක්‍රම නැද්ද අට පාස් අපිට? :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    laksa 6.5 newi pute. mama danna akka kenek giya eya laksa 30k gewala giye. dan sinhalyekta canada yanna minimum 17lak+ yanawalu