මචන්ලා Ausi PR ගත්ත, සහ ගන්න ඉන්න උන් වරෙල්ලා.

ggktharu87

Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    මචන්ලා Ausi PR ගත්ත, සහ ගන්න ඉන්න උන් වරෙල්ලා.


    මචන්ලා Ausi PR ගත්ත, සහ ගන්න ඉන්න උන් වරෙල්ලා.
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    ..
    .
    .,
    මට උදව්වක් ඕනේ උබලගෙන්.මම AUSI යන්න (Skill migration වලින් ) PR apply කරන ප්‍රොසෙස් එකේ ඉන්නේ.(Skill Assessment කරලා ඉවරයි.)
    මම IELTS ලියලා 7 each ගත්තා ගිය මාසේ.
    දැන් මචන් මම EOI lodge කරලා තියෙන්නේ.එත් මචන්,මට හරියටම පොයින්ට්ස් 60 ක් තමයි තියෙන්නේ.
    agent කියනවා කොහොමහරි 65 ක් ගන්න, නැත්නම් application එක පික් වෙන්නේ නෑ කියලා.සමහර විට ගන්නේ නැතිම වෙන්නත් පුළුවන්, මොකද එයාල 65,70 තියෙන EOI වලට priority 1 දෙන නිසා කියලා.:no::no::no:
    මට මචන් Exprnce තියෙන්නේ 3 years . ඒ නිසා Exprnce වලට පොයින්ට්ස් claim කරන්නත් බෑ.
    blood relation කෙනෙකුත් නෑ. ඒ නිසා additional පොයින්ට්ස් 5ක් ගන්න විදියක් නැතිව ඉන්නේ.උබල දන්නවනේ IELTS වලට 8 each ගන්නවා කියන්නේ කොච්චර අමාරුද කියලා.ඒ නිසා ඒක හරියන්නෙත් නෑ.
    මගේ ප්‍රශ්නේ මේකයි.උබල දන්නවද මොකක් හරි ජල්තරස් සීන් එකක් දාල, blood relation කියල පෙන්නන්න පුළුවන් විදියක් ගැන?.
    දන්නා එකෙක් ඉන්නවා නම් මෙතන දාන්න බැරි නම් PM එකක් හරි දාපන් මචන්ලා.
    මම මේ අවුරුද්දම කැප කරේ මේකට මචන්.මේ වෙන්න යන දේට මට ගොඩක් අප්සෙට්.පුළුවන් එවුන් උදව්කරපල්ලා.
    බැරි උන් බම්ප් එකක්වත් දාගෙන යමල්ලා.

    උබලට EOI ලොජ්මන්ට් එක ගැන හරි,IELTS ගැන හරි, කාට හරි දැනගන්න දෙයක් තියෙනවනම් මෙතනම අහපන්.දන්නා දෙයක් කියන්නම්.

     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හප්පා එහෙමත් case එකක් තියනවා ද බන් :shocked: කට්ටිය ඔක්කොමල Blood relation වලින්ද එතකොට යන්නේ :no: වෙන විදි ඇති බන් ඕකට, දන්නා උන් සප් එකක් දෙයි :cool:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි බන් මේ උබලා මෙච්චර ලස්සන රටක් තියෙද්දි සුද්දට පුක දෙන්න යන්නෙ?:baffled::no:
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    machan mamath try karanawa AUSI yanna...
    danata mata B.Sc.Engineering Degree + 5 year experiance thiyenawa...
    mokadda machan yanna puluwan lesima saha ikmanma vidiya....?
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දන්න කවුරුහරි උදව් කරයි මචන්
    උබේ වැඩේ ගොඩදාගෙන පොඩ්ඩක් ඔය ප්‍රොසිඩියර් එක කියලා ත්‍රෙඩ් එකක් දාපන් A ටු Z.
     

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    දන්න කවුරුහරි උදව් කරයි මචන්
    උබේ වැඩේ ගොඩදාගෙන පොඩ්ඩක් ඔය ප්‍රොසිඩියර් එක කියලා ත්‍රෙඩ් එකක් දාපන් A ටු Z.

    Elaz.. thanx machan.. Ill Post it..