දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂය

    IRCOJDf.jpg

    ස්ටාලින්ග්‍රාඩ් සටන ගැන මීට පෙර මෙම ෆෝරමය ඔස්සේ කතා කලා මතක ඇති.ලෝක ඉතිහාසයේ බිහිසුණුම සටන ලෙස එය සැලකේ.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ස්ටාලින්ග්‍රාඩ් සටනේ තවත් ඡායාරූප කිහිපයකි.



    ජර්මන් සෙබලුන් ස්ටාලින්ග්‍රාඩ් වෙත පැමිණි අවස්ථාව

    uwu7IYt.jpg


    k7yIwpY.jpg




    ස්ටාලින්ග්‍රාඩ් සටන සිදුවූයේ මීට පෙර පැවති යුද සටන්වලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය.එය අතිශය කෲර සහ අමානුෂික සටනකි.ජර්මන් ගුවන් හමුදාවේ බෝම්බ ප්‍රහාරවලට ලක්වූ ස්ටාලින්ග්‍රාඩ් නගරය දෙපක්ෂයටම ගරිල්ලා සටනකට සරිලන පරිසරයක් සකස් කර දී තිබුණි.නිවසෙම්න් නිවසට ,වීදියෙන් වීදියට සටන් පැවතුණි.

    21xNV2O.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හි ජර්මන් සෙබලෙක් ,1942 සැප්තැම්බර්

    q7xnieg.jpg





    ජර්මන් සෙබලුන් පිරිසක් දුම් පානය කරන අයුරු,1942 ස්ටාලින්ග්‍රාඩ්

    NMi80rv.jpg





    රුසියානුවන් සටන් බිමේ

    e4aanKs.jpg





    සෝවියට් සෙබලුන් කෙටි විවේකයක් ගත් අවස්ථාවක්.මෙහි AVS 36 සෝවියට් රයිෆලයක්ද නැගිට සිටින සෙබලා සතුව RPG-40 යුද ටැංකි නාශක අවියක් සහ අත් බෝම්බයක් තිබෙන බව පෙනේ.

    lVpfheY.jpg




    තුවාල ලැබූ ජර්මන් සෙබලෙක් ජර්මන් ගුවන් හමුදාවේ නියමුවන් දෙදෙනෙක් සමග දුම්පානය කරන අවස්ථාවක්.1942 ස්ටාලින්ග්‍රාඩ්​

    V9bn7dA.jpg




    ජර්මන් ලුතිනන්වරයෙක් විනාශ වී ගිය කර්මාන්ත ශාලාවක නටඹුන් අතර සිටින අයුරු.1942 ස්ටාලින්ග්‍රාඩ්

    ZOza88C.jpg




    1942 දෙසැම්බර්.රුසියානු හමුදා නිලධාරීන් පිරිසක්.වමේ සිට..62වන හමුදාවේ කර්නල් NI Krylov,62වන හමුදාවේ අණදෙන්නා ලුතිනන් ජෙනරල් VI Chuikov සහ හමුදා කවුන්සලයේ KA Gurov ,කර්නල් AI Rodimtsev​

    HqwQKhL.jpg





    රුසියානු සෙබලුන් ගුවන් යානා නාශක තුවක්කුවක් සහිත ජර්මන් ගුවන් යානාවලට පහර දෙන්නට සූදානමින්

    mPEQNMR.jpg





    ජර්මන් පාර්ශ්වයේ මරණයක් 1942 අගෝස්තු

    Bt1HC33.jpg


    jrWTPKJ.jpg


    GRtLhnB.jpg


    jH8lBXM.jpg






    පූජකයෙක් අවමඟුලේ යාච්ඤාව සිදුකරන අයුරු 1942 අගෝස්තු

    3Bza0zH.jpg





    1942 ග්‍රීස්ම කාලය අවසානය .ස්ටාලින්ග්‍රාඩ් ,ජර්මන් සෙබලුන් ගීතයකට සවන් දෙමින්

    FUJxmUP.jpg





    ජර්මන් නිලධාරියෙක් සහ ඔහුගේ සෙබලුන් සිගරැට් බීමට සැරසෙන අයුරු.1942 ග්‍රීස්ම කාලය,ස්ටාලින්ග්‍රාඩ්

    nidGAcK.jpg





    ජර්මන් සෙබලුන් සටනේ මුල් කාලයේ සර්වශුභවාදීව සටන් කල මුත් කල් යත්ම ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් පිරිහී යන්නට විය.

    ZSXKByj.jpg





    රුසියානුවන් තමන්ගේ කාල තුවක්ක්ය් අවියක් ස්ථානගත කරන අයුරු

    6CY6hXG.jpg





    රුසියානු සෙබලුන් නගරයේ නටඹුන් අතරින් ගමන් කරන අයුරු

    ZSXKByj.jpg





    ජර්මානුවන් සටනේ

    BUOeTAK.jpg





    ජර්මන් සෙබලුන්

    nqlMlkL.jpg


    SxXAUpC.jpg


    YINbgVY.jpg


    c7QUEhQ.jpg


    nk7HVlf.jpg


    2tHp4SE.jpg





    සටනින් පසුව ස්ටාලින්ග්‍රාඩ් නගරය් දිස්වූ අයුරු

    2nV9V36.jpg





    1943 වසර,ජර්මනියේ හයවන හමුදාව සෝවියට් දේශයට යටත්විය.

    HT6hHfH.jpg





    ස්ටාලින්ග්‍රාඩ් නගරය ජර්මන් සෙබලුන්ට මෙන්ම ඔවුන්ගේ යුදෝපකරණවලට සුසාන බිමක් විය.ජර්මන් හමුදාව දමා ගිය යුද ටැංකි.

    2dwK3tc.jpg





    නිරාහාරව සීතල නිසා මියගිය ජර්මන් සෙබලුන්

    31l00gI.jpg




    Source:Historyimages.blogspot.com

    -HarshaLulzSec-
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Call of Duty World at war ekekth oya stalingrad wala scn sahenna tiynawa neda...? :)


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම පට්ට යකෝ. කියන්න වචන නෑ. මේ දවස්වල එළකිරි එකට නත්තල් වගේ උඹේ ත්රෙඅඩ් ටික නිසා.
    11.gif