ලැබිලා තියෙනවද ඔහෙලට

sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    ලැබිලා තියෙනවද ඔහෙලට

    මේ මචන්ලා කවදාවත් ලැබිලා තියෙනවද etisalat 99 ඩේටා කාර්ඩ් එකේ අර තියෙනවයි කියන බෝනස් 400 mb නැහැ නේද
    IMG_20151204_210305.jpg
    [/url][/SIZE][/SIZE][/IMG]
    මේකත් මේ හම්බයෝ අපේ සල්ලි ගරන කරන වැඩක් වගේ.අපේ මල්ලි කෙනෙක් ලග තියෙනවා කාර්ඩ් 150 විතර හැබැයි කවරදාවත් බෝනස් තිබිලා නෑ

    අර සුද්දා කිව්ව නිසා වගේ මිනිහා තවම try කරනවා බෝනස් එක ගන්න