සුවද විළවුන් ගැන බිදක්.....
නුල් දෙක තුනක් දෑක්කට පස්සෙ හිතුනා හීනියට තව නූල් කෑල්ලක් පටලන්න. අද විදුලිය නෑ යකුනෙ කොම්පුටරෙ දාන් යුනිකොඩ් කොටන්න.
පොන් එකෙන් ගෙම අමාරු උනත් වැඩක් කියල මහ දෙයක් නැති එකෙ හිතුන මේක පටාන් ගන්ඩ.
දැන් මෙහෙමනෙ, සුවද විලවුන් කිව්වම ජාති ගොඩක් තියනව. ඉතින් ටිකක් කල්පනාවෙන් තොරගන්න ඔන තමන්ගෙ ඔන එපා කන් අනුව. අවස්තාවට ගැලපෙන්න. (පොකට් එකත් ඇතුලුව)
දැං මේවගෙ තියනව මුලික කාණ්ඩ 03ක්.
01) Eau de Cologne: මෙක ඈවිල්ල basic type එක. අමුතු නමක් වගේ පෙවුනට අපෙ කට වහරට අලුත් නෑ. මෙක අපි හැමෝම දන්න ඕඩි කොලෝන් එක. මේක ඇවිල්ල සුවද තියෙන්නෙ 8% වගෙ මතකෙ හැටියට. එක නිසාම වැඩි කලක් ඇගේ තියෙන් නැ
කෙලින්ම හමට ගාන එක තමයි කරන්නෙ. ලොකු බොතල් වල pack කොරන්නෙ.
මගේ famous Cologne එක. (4711)
02) Eau de toilette: මේකෙ ටිකක් සුවද ප්‍රමානෙ වැඩි. 10-12% වගෙ ඇති. කොලොන් එකට වඩා සුවද ටිකක් අල්ලල හිටිනව. මේක හමට නැත්තං ඇදුමට තවරන්න පුලුවන්, එත් වඩා හොද හමට තවරන එක. මේ කාන්ඩෙටම තමයි ඔය රෝස වතුර එහෙම වැටෙන්නෙත්.

03) Eau de parfum: සෙන්ට් කිව්වම ඉතින් ගොඩක් famous මේ type එක. මාත් use කරනනෙ මේ category එකේ සෙන්ට් එකක්. සුවද ප්‍රමානෙ 20-25% වගේ. සෙන්ට් එකක තියනව සුවද ගහන විදි 03ක්. මුලින්ම Top note එක. (ඕකෙ තමයි ඒ සෙන්ට් එකේ මූලික සුවද තියෙන්නෙ. ) ඊළගට Middle/Heart note එක. අන්තිමට base note එක. ඔය කිව්ව notes කාලෙත් එක්ක තමයි release වෙන්නෙ. (top>heart>base notes විදිහට). මේකෙ හැබැයි base note එකක් release වෙන් නැති තරං. අනික මේකෙ bottle එක ටිකක් පොඩි මුල් දෙක එක්ක බලද්දි. මේක කෙලින්ම හමට නැත්තං ඇදුමට තවරන්න පුලුවන්
04) Perfume: මේක නන් පුතො අමර ගනන්. සුවද ප්‍රමානෙ ඩෙෆා 25% ට වැඩි. ගොඩක් ඒවගේ 40% වගේ වෙනව. අර මං මුලින් කිව්ව notes වලින් ඔක්කොම වගේ මේකෙන් release වෙනව. සුවද ප්‍රමානෙ වැඩි නිසා මේක එන්නෙ ගොඩක් පොඩි ඇසුරැම් වල. එත් පොඩ්ඩක් ගෑවුනත් ඇති පළාතම සුවදයි, වැඩි කාලයක් අල්ලලත් තියනව.

බොලා දන්න දෙත් මේකෙ දාපල්ල. සිහලු,,,මේ ගැන කලින් නූල් වල කතා වෙලා තියේනං සමාව භජනය කරහල්ල. (තාම කොල්ල කිරියට කෝඩු කාරයි නොවැ)

Last edited: