### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###
අද අපි කතා කරන්න යන්නේ මේ හැමදේටම පොදු කරුණු මත පදනම්ව හොද වර්ගයේ CV එකක් හදන්නේ කොහොමද කියලා,
අපි CV එකක් හදන කොට තීරණය කරන්න ඕනේ අපි හදන්නේ ඉහත සදහන් මොන වර්ගයේ CV එකද කියලා, ඒ අනුව අපි CV එක තුල පුම්බලා උලුප්පලා පෙන්වන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා,
ඊට කලින් හැමදේටම පොදු කරුණු ටිකක් කතා කරමු,
1. CV එකට දාන පොටෝ එක.
ඉතාමත්ම වැදගත්, තමන් ඉල්ලුම් කරන තනතුර අනුව ෆොටෝ එකක් අවශ්‍යද නැද්ද කියල මුලින්ම තීරණය කරන්න, උදාහරණයකට අපි රජයේ පාසලක ගුරු සේවයට ඉල්ලීම් කරනවානම් පොටෝ එකක අවශ්යතාවයක් නැහැ, නමුත් හොටෙල් එකක front office manager තනතුරකට ඉල්ලුම් කරනවානම් අනිවා පොටෝ එකක් ඕනේ, පොටෝ දානවානම් වැදගත් පොටෝ එකක් දාන්න, සමහරි සෙල්ෆි දාන වෙලාවලුත් තියෙනවා, ඉල්ලලා නැත්නම් අනිවා කළු සුදු පොටෝ එකක් දාන්න, ඔකද කළු සුදු පොටෝ වල ඕනේ එකෙක් සිරියාවන්ත පාටයි, ඒ වගේම වැදගත් ඇදුමක් ඇදලා, උඩුකය ෆොටෝ එකක් දාන්න, අර අයිඩෙන්ටි ෆොටෝ එක වගේ, ෆොටෝ එක තමන්ගේ CV එකේ දකුණු පැත්තේ උඩු කෙලවරේ තියෙන්න ඕනේ.
2 CV එකට දාන contact information
CV එකේ වම්පත්තේ ඉහල කෙලවර තමන්ගේ පොඩි විස්තරයක් දාන්න,
උඩින්ම තමන් බාවිත කරන නම. ඒ කියන්නේ ඔයාගේ නම රත්නායක මුදියන්සේලාගේ ගයන් ධනුෂ්ක රත්නායක කියල නෙවෙයි, ඔය බාවිත කරන්නේ ගයාන් රත්නායක කියලනම් ඒ නම. ඊළගට address එක.
ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක, පුළුවන් තරම් land number දාන එක වලකින්න. මොබයිල් නම්බර් එකක් දාන්න. පුළුවන් නම් නම්බර් දෙකක් දාන්න, හැබැයි එකම නෙට්වර්ක් එකේ නම්බර් දෙකක් දාන්න එපා, නෙට්වර්ක් දෙකක නම්බර් දාන්න. ඊළගට email එක. මේක නම් වැදගත් එකක් දාපන් පුතෝ, සමහර උන් දානවා [email protected] , [email protected], [email protected],

විලිලජ්ජාවේ සන්තෝසේ බැ,

මේවගේ එකක් දාපන්, [email protected] , [email protected] ඒ කියන්නේ තමන් ජෙනුයින් බව පෙන්වන්න ඕනේ.
3. ඊළගට තමන් ගැන පොඩි හැදින්වීමක් දෙන්න. අකුරු 100 විතර පොඩි චේදයක් ලියන්න, තමන්ට කරන්න පුළුවන් දේ, තමන්ගේ හැකියාවන්, අනාගත බලාපොරොත්තු වගේ දේවල් ලියන්න. හැබැයි අක්ෂර වින්‍යාසය හරියටම ලියපල්ලා...මේ මගේ එක.
A highly motivated civil engineer with comprehensive knowledge of civil engineering field, and good experience of construction and consultancy. I am seeking to work in civil engineering field with a reputed company to achieve new levels of competence. Willing to expose to challenges and gain maximum experience to become a comprehensive Civil Engineer.
4. ඊළගට තමන් පුම්බල පෙන්වන්න යන කරුණු ගැන හිතන්න. අපි CV එකක් හදන කොට තීරණය කරන්න ඕනේ අපි හදන්නේ ඉහත සදහන් මොන වර්ගයේ CV එකද කියලා, ඒ අනුව අපි CV එක තුල පුම්බලා උලුප්පලා පෙන්වන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා,
5. ඊළගට තමන්ගේ පවුද්ගලික තොරතුරු දාන්න. මුලි නම, ලිපිනය, උපන් දිනය, හැදුනුම්පත් අංකය වගේ ඒවා, විශේෂයෙන් අහල නැත්නම් කසාද බැදලද, ළමයි ඉන්නවද. ආගම, ජාතිය දාන්න එපා,
6. ඊළගට තමන්ගේ සහතිකපත් ටික පිළිවෙලට හදලා දාන්න. බොරු නම් දාන්නම එපා, මොකද ඉන්ටෙර්විව් එකේදී අනිවා අහු වෙනවා, තමන්ට බැරි software එහෙම පුළුවන් කියල දාන්න එපා, සමහර කම්පැනි වල එවෙලේ දෙනවා කරලා පෙන්වන්න කියල,
ඉල්ලලා නැත්නම් non relative reference personලව දාන්න එපා.
තව පොඩි පොඩි කරුණු ටිකක් තියෙනවා.
ඔබ ඔබා ඉන්නේ නැතුව වරෙල්ලකෝ ඇතුලට....
.
.
.
.
.
.
.
..
.
.
ඔන්න සැහෙන කාලෙකට පස්සේ හිතුනා ටිකක් මහන්සි වෙලා ත්රෙඅඩ් එකක් දාන්න,

අද අපි කතා කරන්න යන්නේ CV එකක් හදන හැටි
.
පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකේ තියෙන සියලුම කරුණු අත්දැකීම් නෙත්දකිම් ඇහුනු කියවපු කරුණු මත පදනම්ව ලියපුවා,
ඒ නිසා වැරදි, නොගැලපීම් තියෙන්න පුළුවන්

.
ඒ වගේම ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නැ,

ඒ නිසා උන් දාන පොස්ට් ක්වොට් කර කර දගලන්නත් එපා,,,

මිට කලින් අපේ 0716ඇරා දාල තිබ්බ ඉන්ටෙර්විව් එකකට යන හැටි.
හැබැයි ඉන්ටෙර්විව් යන්න කලින් අපි CV යවනවා,
කොටින්ම කිවොත් CV එක අනුව තමා ඉන්ටෙර්විව් එකට එන්න කියනවද නැද්ද කියල බලන්නේ.
එහෙනම් පටන් ගමු.
මුලින්ම බලමු CV එකක් කියන්නේ මොකක්ද කියල.
CV කියන්නේ curriculum vitae කියන එක, හැබැයි මේක ඉංගිරිසි වචනයක් නම් නෙවෙයි, මේක ලතින් වචනයක්, මේකේ ඉංග්‍රීසි තේරුම තමා course of life කියන එක, ඒ කියන්නේ තමන්ගේ ජිවිතේ අත්දැකීම්, දක්ෂතා, විශේෂ සිද්දි, කුසලතා ගැන විස්තර කරන දෙය කියන තේරුම.
ඇමරිකාව හා කැනඩාව තුල CV වෙනුවට බාවිත වෙන්නේ résumé කියන ප්‍රංශ වචනය, මේකේ තේරුම summary එහෙම නැත්නම් සාරාංශය කියන එක,
දැන් අපි දන්නවා CV එකක් කියන්නේ මොකක්ද කියල,

CV එකක් උවමනා වෙන්නේ මොන වගේ දේවල් වලටද?

තමන් ගැන දන්නේ නැති කෙනෙක්ට තමන් ගැන කෙටී හැදින්වීමක් කරන්න තමයි CV එකක් වැදගත් වෙන්නේ.

ලෝකයේ එක එක ජාතියේ CV තියෙනවා,

ප්‍රදාන වශයෙන් වර්ග 4ක් තියෙනවා.
.
.
.
.
.
.
.
..
.
.
ඔන්න සැහෙන කාලෙකට පස්සේ හිතුනා ටිකක් මහන්සි වෙලා ත්රෙඅඩ් එකක් දාන්න,

අද අපි කතා කරන්න යන්නේ CV එකක් හදන හැටි

.පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකේ තියෙන සියලුම කරුණු අත්දැකීම් නෙත්දකිම් ඇහුනු කියවපු කරුණු මත පදනම්ව ලියපුවා,
ඒ නිසා වැරදි, නොගැලපීම් තියෙන්න පුළුවන්

.ඒ වගේම ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නැ,

ඒ නිසා උන් දාන පොස්ට් ක්වොට් කර කර දගලන්නත් එපා,,,

මිට කලින් අපේ 0716ඇරා දාල තිබ්බ ඉන්ටෙර්විව් එකකට යන හැටි.
හැබැයි ඉන්ටෙර්විව් යන්න කලින් අපි CV යවනවා,
කොටින්ම කිවොත් CV එක අනුව තමා ඉන්ටෙර්විව් එකට එන්න කියනවද නැද්ද කියල බලන්නේ.
මුලින්ම බලමු CV එකක් කියන්නේ මොකක්ද කියල.
CV කියන්නේ curriculum vitae කියන එක, හැබැයි මේක ඉංගිරිසි වචනයක් නම් නෙවෙයි, මේක ලතින් වචනයක්, මේකේ ඉංග්‍රීසි තේරුම තමා course of life කියන එක, ඒ කියන්නේ තමන්ගේ ජිවිතේ අත්දැකීම්, දක්ෂතා, විශේෂ සිද්දි, කුසලතා ගැන විස්තර කරන දෙය කියන තේරුම.
ඇමරිකාව හා කැනඩාව තුල CV වෙනුවට බාවිත වෙන්නේ résumé කියන ප්‍රංශ වචනය, මේකේ තේරුම summary එහෙම නැත්නම් සාරාංශය කියන එක,
දැන් අපි දන්නවා CV එකක් කියන්නේ මොකක්ද කියල,

CV එකක් උවමනා වෙන්නේ මොන වගේ දේවල් වලටද?

තමන් ගැන දන්නේ නැති කෙනෙක්ට තමන් ගැන කෙටී හැදින්වීමක් කරන්න තමයි CV එකක් වැදගත් වෙන්නේ.

ලෝකයේ එක එක ජාතියේ CV තියෙනවා,

ප්‍රදාන වශයෙන් වර්ග 4ක් තියෙනවා.
1. Chronological CV - කාලානුක්‍රමණික
සාමාන්‍යයෙන් ලෝකයේ වැඩියෙන්ම බාවිතා වෙන්නේ මේ ජාතිය,
තමන් ලබල තියෙන අධ්‍යාපන සුදුසුකම් මත පදනම්ව සකස් කරන CV එකක් මේ නමින් හදුන්වනවා,
උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට තියෙනවා පරිගණක පිළිබද ඩිප්ලෝමා එකක්,
ඔයා පත්තරේ තියෙන පරිගණක ඉංජිනේරු තනතුරකට දානවා නම් ඔයාගේ සුදුසුකම් වෙන්නේ අධ්‍යාපන සුදුසුකම, එතකොට ඔයා සකස් කරන්න ඕනේ Chronological CV වර්ගයේ එකක්.
2. Functional or Skills-Based CV
තමන් ලබල තියෙන අත්දැකීම්, තමන්ජේ සහජ දක්ෂතා මත පදනම්ව CV එකක් හදනවා නම් එක Functional or Skills-Based CV ලෙස හදුන්වනවා. උදාහරණයක් විදිහට පරිගණක සම්බන්ද උපාදියක් තියෙන ඔයා තමන්ගේ ක්ෂේට්‍රයෙන් බැහැර වෙලා බැංකු, රක්ෂණ ආයතන , sales manager වගේ තනතුරු වලට යනවනම් ඔයා සකස් කරන්න ඕනේ Functional or Skills-Based CV වර්ගයේ එකක්..
3. Combination CV
ඔය තමන්ගේ අද්යාපන මට්ටම හා අත්දැකීම් යන දෙකම උපයෝගී කරගෙන CV එකක් හදනවානම් එය මේ නමින් හදුන්වනවා, උදාහරණයක් විදිහට පරිඅනක විද්‍යාව ගැන ඩිප්ලෝම එකක් තියෙන ඔයා පරිගණක ඉංජිනේරු කළමනාකාර තනතුරකට වගේ ඉල්ලුම් කරනවා නම් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව ඔයාගේ සහජ දක්ෂතා ඇතුලත් කරන්න වෙන නිසා මේ වර්ගයේ CV එකක් යොදාගන්න වෙනවා.
4. Academic CV
ඉහල අධ්‍යාපනයක් ලැබීම සදහා අයදුම් කිරීමට මේ වර්ගය යොදා ගන්නවා, බොහොවිත් post graduate කරන අය මේ වර්ගයේ CV භාවිත කරනවා,,,,
සාමාන්‍යයෙන් ලෝකයේ වැඩියෙන්ම බාවිතා වෙන්නේ මේ ජාතිය,
තමන් ලබල තියෙන අධ්‍යාපන සුදුසුකම් මත පදනම්ව සකස් කරන CV එකක් මේ නමින් හදුන්වනවා,
උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට තියෙනවා පරිගණක පිළිබද ඩිප්ලෝමා එකක්,
ඔයා පත්තරේ තියෙන පරිගණක ඉංජිනේරු තනතුරකට දානවා නම් ඔයාගේ සුදුසුකම් වෙන්නේ අධ්‍යාපන සුදුසුකම, එතකොට ඔයා සකස් කරන්න ඕනේ Chronological CV වර්ගයේ එකක්.
2. Functional or Skills-Based CV
තමන් ලබල තියෙන අත්දැකීම්, තමන්ජේ සහජ දක්ෂතා මත පදනම්ව CV එකක් හදනවා නම් එක Functional or Skills-Based CV ලෙස හදුන්වනවා. උදාහරණයක් විදිහට පරිගණක සම්බන්ද උපාදියක් තියෙන ඔයා තමන්ගේ ක්ෂේට්‍රයෙන් බැහැර වෙලා බැංකු, රක්ෂණ ආයතන , sales manager වගේ තනතුරු වලට යනවනම් ඔයා සකස් කරන්න ඕනේ Functional or Skills-Based CV වර්ගයේ එකක්..
3. Combination CV
ඔය තමන්ගේ අද්යාපන මට්ටම හා අත්දැකීම් යන දෙකම උපයෝගී කරගෙන CV එකක් හදනවානම් එය මේ නමින් හදුන්වනවා, උදාහරණයක් විදිහට පරිඅනක විද්‍යාව ගැන ඩිප්ලෝම එකක් තියෙන ඔයා පරිගණක ඉංජිනේරු කළමනාකාර තනතුරකට වගේ ඉල්ලුම් කරනවා නම් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව ඔයාගේ සහජ දක්ෂතා ඇතුලත් කරන්න වෙන නිසා මේ වර්ගයේ CV එකක් යොදාගන්න වෙනවා.
4. Academic CV
ඉහල අධ්‍යාපනයක් ලැබීම සදහා අයදුම් කිරීමට මේ වර්ගය යොදා ගන්නවා, බොහොවිත් post graduate කරන අය මේ වර්ගයේ CV භාවිත කරනවා,,,,
අපි CV එකක් හදන කොට තීරණය කරන්න ඕනේ අපි හදන්නේ ඉහත සදහන් මොන වර්ගයේ CV එකද කියලා, ඒ අනුව අපි CV එක තුල පුම්බලා උලුප්පලා පෙන්වන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා,
ඊට කලින් හැමදේටම පොදු කරුණු ටිකක් කතා කරමු,
1. CV එකට දාන පොටෝ එක.
ඉතාමත්ම වැදගත්, තමන් ඉල්ලුම් කරන තනතුර අනුව ෆොටෝ එකක් අවශ්‍යද නැද්ද කියල මුලින්ම තීරණය කරන්න, උදාහරණයකට අපි රජයේ පාසලක ගුරු සේවයට ඉල්ලීම් කරනවානම් පොටෝ එකක අවශ්යතාවයක් නැහැ, නමුත් හොටෙල් එකක front office manager තනතුරකට ඉල්ලුම් කරනවානම් අනිවා පොටෝ එකක් ඕනේ, පොටෝ දානවානම් වැදගත් පොටෝ එකක් දාන්න, සමහරි සෙල්ෆි දාන වෙලාවලුත් තියෙනවා, ඉල්ලලා නැත්නම් අනිවා කළු සුදු පොටෝ එකක් දාන්න, ඔකද කළු සුදු පොටෝ වල ඕනේ එකෙක් සිරියාවන්ත පාටයි, ඒ වගේම වැදගත් ඇදුමක් ඇදලා, උඩුකය ෆොටෝ එකක් දාන්න, අර අයිඩෙන්ටි ෆොටෝ එක වගේ, ෆොටෝ එක තමන්ගේ CV එකේ දකුණු පැත්තේ උඩු කෙලවරේ තියෙන්න ඕනේ.
2 CV එකට දාන contact information
CV එකේ වම්පත්තේ ඉහල කෙලවර තමන්ගේ පොඩි විස්තරයක් දාන්න,
උඩින්ම තමන් බාවිත කරන නම. ඒ කියන්නේ ඔයාගේ නම රත්නායක මුදියන්සේලාගේ ගයන් ධනුෂ්ක රත්නායක කියල නෙවෙයි, ඔය බාවිත කරන්නේ ගයාන් රත්නායක කියලනම් ඒ නම. ඊළගට address එක.
ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක, පුළුවන් තරම් land number දාන එක වලකින්න. මොබයිල් නම්බර් එකක් දාන්න. පුළුවන් නම් නම්බර් දෙකක් දාන්න, හැබැයි එකම නෙට්වර්ක් එකේ නම්බර් දෙකක් දාන්න එපා, නෙට්වර්ක් දෙකක නම්බර් දාන්න. ඊළගට email එක. මේක නම් වැදගත් එකක් දාපන් පුතෝ, සමහර උන් දානවා [email protected] , [email protected], [email protected],

විලිලජ්ජාවේ සන්තෝසේ බැ,

මේවගේ එකක් දාපන්, [email protected] , [email protected] ඒ කියන්නේ තමන් ජෙනුයින් බව පෙන්වන්න ඕනේ.3. ඊළගට තමන් ගැන පොඩි හැදින්වීමක් දෙන්න. අකුරු 100 විතර පොඩි චේදයක් ලියන්න, තමන්ට කරන්න පුළුවන් දේ, තමන්ගේ හැකියාවන්, අනාගත බලාපොරොත්තු වගේ දේවල් ලියන්න. හැබැයි අක්ෂර වින්‍යාසය හරියටම ලියපල්ලා...මේ මගේ එක.
A highly motivated civil engineer with comprehensive knowledge of civil engineering field, and good experience of construction and consultancy. I am seeking to work in civil engineering field with a reputed company to achieve new levels of competence. Willing to expose to challenges and gain maximum experience to become a comprehensive Civil Engineer.
4. ඊළගට තමන් පුම්බල පෙන්වන්න යන කරුණු ගැන හිතන්න. අපි CV එකක් හදන කොට තීරණය කරන්න ඕනේ අපි හදන්නේ ඉහත සදහන් මොන වර්ගයේ CV එකද කියලා, ඒ අනුව අපි CV එක තුල පුම්බලා උලුප්පලා පෙන්වන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා,
• Chronological CV - කාලානුක්‍රමණික
තමන්ගේ අධ්‍යාපන හා වෘතිය සුදුසුකම් ලොකු එකේ ඉදල අනුපිලිවෙලට දාන්න.
• Functional or Skills-Based CV
තමන්ගේ දක්ෂතා හා ගුණාංග උලුප්පලා දක්වන්න
• Combination CV
ඉහත දෙකම සදහන් කරන්න
• Academic CV
අධ්‍යාපන සුදුසුකම් පමණක් සදහන් කරන්න.
තමන්ගේ අධ්‍යාපන හා වෘතිය සුදුසුකම් ලොකු එකේ ඉදල අනුපිලිවෙලට දාන්න.
• Functional or Skills-Based CV
තමන්ගේ දක්ෂතා හා ගුණාංග උලුප්පලා දක්වන්න
• Combination CV
ඉහත දෙකම සදහන් කරන්න
• Academic CV
අධ්‍යාපන සුදුසුකම් පමණක් සදහන් කරන්න.
5. ඊළගට තමන්ගේ පවුද්ගලික තොරතුරු දාන්න. මුලි නම, ලිපිනය, උපන් දිනය, හැදුනුම්පත් අංකය වගේ ඒවා, විශේෂයෙන් අහල නැත්නම් කසාද බැදලද, ළමයි ඉන්නවද. ආගම, ජාතිය දාන්න එපා,
6. ඊළගට තමන්ගේ සහතිකපත් ටික පිළිවෙලට හදලා දාන්න. බොරු නම් දාන්නම එපා, මොකද ඉන්ටෙර්විව් එකේදී අනිවා අහු වෙනවා, තමන්ට බැරි software එහෙම පුළුවන් කියල දාන්න එපා, සමහර කම්පැනි වල එවෙලේ දෙනවා කරලා පෙන්වන්න කියල,
ඉල්ලලා නැත්නම් non relative reference personලව දාන්න එපා.
තව පොඩි පොඩි කරුණු ටිකක් තියෙනවා.
1. A4 සයිස් එකෙන් හදන්න,
2. උපරිම පිටු 3ක් වෙන්න හදන්න
3. එකම font එක use කරන්න
4. ලස්සනට ගලයාමකට හදන්න
5. කළු සුදු ප්‍රින්ට් අවුට් ගන්න
6. කොලේ තනි පැත්තක ප්‍රින්ට් අවුට් ගන්න
7. අත්සන කළු පැනකින් දාන්න,
8. ලියුම් කවරේ පැහැදිලිව තමන්ගේ address එකත් ලියන්න

professional CV එකකට photo එකක් දාන්ඩ එපා කියල තමයි ගොඩක් තැන් වල තියෙන්නේ..
අනික academic level එක degree level එකට විතරක් තියනවා නම් experience ත් නැත්තන්
one page CV එකක් තමයි. කොහොම හරි එක page එකකට හදන්න බලන්න., උපරිම 2ක් තමයි
2ට වඩා හදන්න master level/ PHD level තමයි with experience.,
අනික මචන් වෙන රටවල් වල නම් resume කියල තමයි දැන් ගොඩක් use වෙන්නෙ.. CV කියල use කරන්නේ නැ.
තව විස්තර ටිකක් තියෙනවා,
ඒ උනාට මේක සැහෙන්න දිග උන, ඒ නිසා ඒ ටික වෙනම එකක දාන්නම්, අනිවා තමන්ගේ අදහස් දාල යන්න.
එහෙනම් අපි කැපුනා,
බුදු සරණයි,,,,,

Last edited: