ගුවන ජය ගන්නට දැරූ වෑයම
ලොව මුල්ම පාලනය කල හැකි ගුවන් යානය නිපදවූයේ රයිට් සහෝදරයන්ය.නමුත් ඔවුන්ගේ නිර්මාණය කාලයක සිට විවිධ පුද්ගලයන් ගුවන ජයගන්නට දැරූ උත්සාහයන් හිදී නිපදවූ යානා සහ තාක්ෂණයන්ගේ එකතුවකි.ඔබ පලමුවර අසාර්ථක වුවහොත් නැවත නැවත් උත්සාහ කරන්න යන කියමන අනුගමනය කල ධෛර්යවන්ත මිනිසුන් නොවන්නට මිනිසා අදත් ගුවනින් ගමන් නොකරන්නට ඉඩ තිබිණි.මෙම ලිපියෙන් ගෙන එන්නේ එවන් මිනිසුන් ගුවන ජයගන්නට දැරූ උත්සාහයන්හිදී නිර්මාණය කල ගුවන් යානා ආකෘති සහ ඒවාහි තාත්ත්වික මූලාකෘතීන් කිහිපයකි.ඩා වින්චි 15 වන සියවසේදී ගුවන් යානා,ග්ලයිඩර්,හෙලිකොප්ටර් ආදියේ සැලසුම් නිර්මාණය කලද ඒවා යථාර්තයක් බවට පත් කරන්නට 20 වන සියවසේ මුල් කාලය වෙන තෙක් සිටින්න සිදුවිය.
පහත දැක්වෙන්නේ වාෂ්ප බලයෙන් ක්රියාත්මක ෆෙඩ්රික් මරිඔට්ගේ ගුවන් යානයේ සටහනකි(වම්පස ඉහල1869) දකුණුපස තිබෙන්නේ ඇලෙක්සැන්ඩර් ගුපිල්ගේ ගුවන් යානයයි.වම්පස පහලින් තිබෙන්නේ වයිට් හෙඩ්ගේ පක්ෂියෙකුගේ ස්වරූපය ගත් ගුවන් යානයයි(1905)
ජෝන් ස්ට්රින්ෆලෝගේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මකවන ගුවන් යානය(1848)
ජීන් මෙරි ලී බ්රිස්ගේ ග්ලයිඩරය(1856)
ක්ලමන්ට් ඇන්ඩ්රෙගේ ගුවන් යානය වු ඇවියන් 3 1897 වසරේදී අඩි 30ක් දුරට පියාසර කරන ලදි.
විලියම් පවුල්ගේ ගුවන් යානය දකුණුපස දැක්වේ.1901 වසරේදී නිපදවු ගුස්ටාව් වයිට් හෙඩ්ගේ ගුවන් යානය වම්පස දැක්වේ.
මෙහි වම්පස ඉහලින් තිබෙන්නේ වික්ටෝරියානු යුගයේ ගුවන් යානා සංකල්පයකි.දකුනුපස ඉහළින් තිබෙන්නේ නම් දැවැන්ත ගුවන් යන්ත්‍රයයි(1921).වම්පස පහලින් තෝමස් මොයිගේ ගුවන් යානාවේ සටහනකි.දකුණුපස පහළින් සර් හිරම් මැක්සිම්ගේ පියාඹන යන්ත්‍රය පෙන්වා තිබේ.
හොරේසියෝ පිලිෆ්ස් විසින් නිර්මාණය කල පියාපත් 20කින් යුක්ත යානය(1904)
ඇල්පොන්ස් පෙනෝවුඩ්ගේ තනි තටුවේ ගුවන් යානයේ සටහනක්.මෙය ගොඩබැස්සවීමේ ගියරයක්,වීදුරුවලින් ආවරණය වූ නියමු කුටියක් සහිත විය.නමුත් කිසිදාක එය නිර්මාණය නොවීය.
මෙය 1921 වසරේදී Gianni Caproni නිපදවූවකි.පියාපත් 8ක් ,එන්ජින් 8ක් සහිත මෙය රාත්තල් 55,000ක බරකින් යුක්ත වූ අතර එක්වරක් පමණක් පියාසර කරන ලදි.අඩි 60ක් උසට ගමන් කල පසු එක් එල්ලේ පහලට පැමිණ ජලය මත ගැටී කැඩි ගොස් තිබේ.
පහත රූපයේ වම්පස ඉහළින් ක්මෙන්ට් ඇන් රේගේ ගුවන්යානය(1897),දකුණුපස ඉහළින් හිරම් මැක්සිම්ගේ ගුවන් යානයද,පහළින්ම ෆෙලික්ස් ඩි ටෙම්පල්ගේ ගුවන්යානයද(1857)පෙන්වා තිබේ.
Samuel Pierpont Langley ගේ දැවැන්ත ගුවන් යානය පහත දක්වා තිබේ.
ආකාශ තරණයේ පුරෝගාමියෙක් වූ Otto Lilienthal ග්ලයිඩර් සහ තටු දෙකේ යානා නිපදවීමෙන් ප්රසිද්ධිය පත්වූ අයෙකි.ඔහු මියගියේ තම යානයෙන් පියාසර කරද්දී පියාපතක් කැඩී යාමෙන් යානය කඩා වැටීම නිසාය.
සැමුවෙල් ෆ්රෑන්ක්ලීන් කෝඩි ගේ සරුංගලයකට සමාන යානය යොදාගෙන ඉංග්‍රීසි ඕඩය තරණය කරන ලදි.ඔහුගේ මෙම සරුංගල් යානය පසුව බ්‍රිතාන්‍යය හමුදාව විසින් යොදාගෙන තිබේ.එයට අඩි 1600ක් උසට ගමන් කල හැකිවිය.මෙම යානා පළමු ලෝක යුද සමයේ ජර්මානුවන්ගේ ඔත්තුබැලීමට බ්‍රිතාන්‍යය විසින් යොදාගෙන තිබේ.
පහත දැක්වෙන්නේ කෝඩිගේ යානය ඇසුරින් නිපදවූ යානා කිහිපයකි.මෙම පියාඹන යන්ත්‍රය නිසා ඔහුට රට තුල විශාල ප්‍රසිද්ධියක් ලැබුණි.1910දී Michelin කුසලානයට හිමිකම් කියන්නට ඔහු සමත්විය.
ජෝර්ජ් ආර් වයිට් සහ කැනේඩියානු නිර්මාපකයෙක් වූ Doug Froebe මෙවැනි ආකාරයේ ගුවන් යානා 1930 දශකය වන තෙක් නිර්මාණය කරන ලදි.
පහත දැක්වෙන්නේ ඔවුන් නිපදවු ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් අතරමැදි නිර්මාණයන් දෙකකි.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

රයිට් සහෝදරයන්ගේ ගුවන් යානයට සමාන ප්‍රංශයයේ නිපදවු වොයිසන්ගේ ගුවන් යානයයි.යුරෝපය තුල මිනිත්තුවක කාලයක් ගුවන් ගතවූ ප්‍රථම ගුවන් යානය මෙයයි(1907)
ජෝන් ස්ට්රින්ෆලෝගේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මකවන ගුවන් යානය(1848)
ජීන් මෙරි ලී බ්රිස්ගේ ග්ලයිඩරය(1856)
ක්ලමන්ට් ඇන්ඩ්රෙගේ ගුවන් යානය වු ඇවියන් 3 1897 වසරේදී අඩි 30ක් දුරට පියාසර කරන ලදි.
විලියම් පවුල්ගේ ගුවන් යානය දකුණුපස දැක්වේ.1901 වසරේදී නිපදවු ගුස්ටාව් වයිට් හෙඩ්ගේ ගුවන් යානය වම්පස දැක්වේ.
මෙහි වම්පස ඉහලින් තිබෙන්නේ වික්ටෝරියානු යුගයේ ගුවන් යානා සංකල්පයකි.දකුනුපස ඉහළින් තිබෙන්නේ නම් දැවැන්ත ගුවන් යන්ත්‍රයයි(1921).වම්පස පහලින් තෝමස් මොයිගේ ගුවන් යානාවේ සටහනකි.දකුණුපස පහළින් සර් හිරම් මැක්සිම්ගේ පියාඹන යන්ත්‍රය පෙන්වා තිබේ.
හොරේසියෝ පිලිෆ්ස් විසින් නිර්මාණය කල පියාපත් 20කින් යුක්ත යානය(1904)
ඇල්පොන්ස් පෙනෝවුඩ්ගේ තනි තටුවේ ගුවන් යානයේ සටහනක්.මෙය ගොඩබැස්සවීමේ ගියරයක්,වීදුරුවලින් ආවරණය වූ නියමු කුටියක් සහිත විය.නමුත් කිසිදාක එය නිර්මාණය නොවීය.
පහත දැක්වෙන රූපයේ ඉහළින් තිබෙන්නේ ලුවිස් බර්ගස්ට් ගේ දැවැන්ත ගුවන් යානයයි.පහළින්ම පෝල් කෝනිගේ ගුවන් යානය දක්වා ඇත(මෙම යානා දෙකම 1907 දී නිපදවා තිබේ)

TFS