හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 5
ඔන්න මචන්ලා අද හෙලිකොප්ටර් පාඩම් මාලාවේ අලුත්ම කොටසෙන් INSTRUMENTS ගැන තමෛ කතා කරන්න හදන්නේ.
කලින් දාපු ත්‍රෙඩ් 4 කැමති අයට බලන්න පුළුවන්. හබෛ ඒ පාඩම් මේක තේරුම් ගන්න උවමනා වෙන්නේ නම් නැහැ.
සාමාන්යෙන් හෙලිකොප්ටර් එකක් ගත්තම visual flying සහ instrument flying කියලා කොටස් 2ක් තියෙනවා.
සාමන්යෙන් වහනෙක නං meter board එක නොබලා drive කරන්න පුළුවන්. එත් helicopter එකක් ගත්තොත් මේ instruments කියන්නේ බොහොම වැදගත් දෙයක්. විශේෂයෙන් රෑට මේවා නැතුව කොහොමටවත් fly කරන්න බෑ.
පහත දැක්වෙන ආකාරයට instruments කොටස් වලට බෙදන්න පුළුවන්
1. Pitot-Static Systems
a. Altimeter - මේකෙන් තමෛ දැනට ඉන්න උස බලාගන්නේ (runway එකේ ඉඳන් හෝ මුහුදු මට්ටමේ ඉඳන්)
b. Airspeed indicator
c. Vertical speed indicator - rate of climb or descent in feet per minute, meters per second or knots
පහල රූපේ තියෙනවා ඒ කියපු 3 වැඩ කරන හැටි. මේක ගැනත් නිකමට දැනගන්නකො.
Pitot Pressure = Static Pressure + Dynamic Pressure
තේරුනේ නැත්තන් වැඩිය හිතන්න එපා.
2. Compass Systems
normal compass එකම තමෛ. හබෛ මේක තියෙන්නේ standby. fly කරද්දී පාවිච්චි කරන්නේ Heading Indicator/ Directional Indicator හෝ GPS එක.
3. Gyroscopic Systems
Gyroscopic theory මෙතන කියලා දෙන්න බෑ. පහල රූප බලලා Gyroscope එක වැඩ කරන හැටි තේරුම් ගන්න. තේරුනේ නැත්තන් වැඩිය හිතන්න එපා.
මේවා ජාති 3ක් තියෙනවා
a. Attitude Indicator/Artificial Horizon - ක්ෂිතිජයේ ඉඳන් හෙලිකොප්ටරේ නහය උඩද යටද කියලා බලාගන්නේ මේකෙන්. Bank එක (ඇල වෙලා තියෙන ප්‍රමානේ) බලන්නත් පුළුවන්. අහස නිල්, පොලව දුඹුරු.
b. Heading Indicator/ Directional Indicator - මේකෙන් තමෛ අපි යන දිශාව බලන්නේ. (මාලිමාවක්)
c. Turn & Slip Indicator - හැරෙන ප්‍රමනයෛ දෙපැත්තට ලිස්සන ප්‍රමනයෛ බලන්නේ මේකෙන්.
දැන් මේ කියපු ඒවා පහල තියෙන රූප වලින් බලා ගන්න.
හෙලිකොප්ටර් වලට විශේෂ indicator එකක් තියෙනවා Main Rotor blade pitch angle එක බලා ගන්න. ඊට අමතර පහල තියෙන indicator තියෙනවා.
a. Main rotor rpm
b. Engine rpm
c. Fuel quantity
d. MGB oil pressure
e. MGB oil temperature
f. Engine oil pressure
g. Engine oil pressure
තව හෙන ගොඩක් තියෙනවා. Radio Navigational Systems වෙනම තියෙනවා ඒවා ටිකක් සංකිර්නෛ. ඊට අමතරව GPS, Weather Radar තියෙනවා.
දැන් අපි බලමු හෙලිකොප්ටර් කීපයක cockpit මොන වගේද කියලා. එතකොට ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කොච්චර instruments ඕනෙද කියලා fly කරන්න.
BELL 212
MI-17
CHINOOK
MI-26 (world biggest helicopter)
මේවා ලියන්න ගියාම සැහෙන්න මහන්සියක් වෙලාවක් ගතවෙනවා. ඉතින් BUMP එකක් වත් දාල පලයල්ලා. REP එහෙම දුන්නට කාරී නෑ ඔන්න.
සිංහල ජාතියට ජය වේවා!!!

Last edited: