අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

ඊයේ රෑ බං මම මාළු කිලෝ දෙකක් ගෙන්න මොරටුවට ගියා.. මාළු කඩේ ගාව බයික් එක නවත්තලා මම මාළු අරං ඇවිත් බයික් එකට නැගල බයික් එක කෙලින් කරද්දී නිකං සැහැල්ලුවක් වගේ දැනුනා..
කළුවරේ ගණන් ගත්තේ නෑ මම එහෙම්මම ගෙදර ආවා.. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. මගේ බයික් එක Pulsar 180 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Platina 100 එකක්.
ඒක දැක්ක ගමන්ම මම ආයේ මාළු කඩේ පැත්තට ගිහිං බැලුව මගේ බයික් එක ගැන තොරතුරු හොයල.. නමුත් කිසිම වැදගත් තොරතුරක් නං හොයාගන බැරි උනා.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න.
 
  • Like
Reactions: dickensian

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    බොගෙ avatar එකේ ඉන්න porn starගෙ නම කියපං බලන්න? :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    repost

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1714554

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ ඊයේ රෑ නේද ? මාත් ඔය හරියේ හිටියේ බන් . කට්ටිය අර මාළු කපන තඩි පිහි අරගෙන හැමතැනම හෙව්වා ඕයි බයික් එකක්. හොරා අහුවුනොත් මරනවා කියනව මට ඇහුන. උඹ හොඳ වෙලාවට ආවේ නැත්තේ. පරිස්සමෙන් හිටපන් මට ඇහුන කට්ටිය කියනව CCTV එකක බයික් එක උස්සන සීන් එක තිබිල චැනල් වලට දුන්න කියල. හවස ප්‍රවෘත්ති බලපන් පෙන්නයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපරාදේ යකෝ මගේ අළුත්ම පල්සර් එක..
    දැන් මේ ප්ලටිනා ලඩියක් දිහා බලන් හූල්ල හූල්ල ඉන්න මට වෙලා තියෙන්නේ..:(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඊයේ රෑ බං මම මාළු කිලෝ දෙකක් ගෙන්න මොරටුවට ගියා.. මාළු කඩේ ගාව බයික් එක නවත්තලා මම මාළු අරං ඇවිත් බයික් එකට නැගල බයික් එක කෙලින් කරද්දී නිකං සැහැල්ලුවක් වගේ දැනුනා..
    කළුවරේ ගණන් ගත්තේ නෑ මම එහෙම්මම ගෙදර ආවා.. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. මගේ බයික් එක Pulsar 180 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Platina 100 එකක්.
    ඒක දැක්ක ගමන්ම මම ආයේ මාළු කඩේ පැත්තට ගිහිං බැලුව මගේ බයික් එක ගැන තොරතුරු හොයල.. නමුත් කිසිම වැදගත් තොරතුරක් නං හොයාගන බැරි උනා.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න.

    Gedara gihin genita gahaddi tikak wenadata wada wenas wage danuna. Ude nagitala baladdi ade inne wena geniyek!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Gedara gihin genita gahaddi tikak wenadata wada wenas wage danuna. Ude nagitala baladdi ade inne wena geniyek!

    ගෘහස්ත චණ්ඩමාරුත ද මොකද්ද කරන්නේ ඇයි උඹ ගෑණිට ගගහ..:dull:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me boru thread dala oyata mokakda labenne, thamunta asaneepayak tiyena bawa hodata penawa, karuna karala beheth ganne. bike 2ka keys ehema weda karanne nehe. nikan boru noda innawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Gedara gihin genita gahaddi tikak wenadata wada wenas wage danuna. Ude nagitala baladdi ade inne wena geniyek!

    ඇයි තොට ගෑණිගේ hole angle වෙනස් වගේ දැනුනද? :lol: