2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.

    Email : [email protected]

    ඔන්න මම මේ සැරේ දාන්නේත් කලින් දාපු වහනයක් 2016 BUDGET එකෙන් මේක නම් මාර විදියට වැඩිවුණා. ඉස්සර MARKET නැති වුනත් දැන්නම් සැහෙන MARKET එකක් තියෙනවා. මේක තමයි Mazda Axela SKYACTIV - G 2.0 කියන එක.

    SKYACTIV-HYBRID combines a new SKYACTIV-G 2.0 engine developed exclusively for the hybrid power train and an electric motor to deliver both excellent fuel economy (30.8 km per liter under JC08 mode) and Mazda's trademark driving pleasure.

    ඉස්සර MARKET නැතිවුනත් දැන්නම් සැහෙන LUXURY LEVEL එකේ CAR එකක්. අයෙත් කියන්න දෙයක් නැ .




    CropperCapture%25255B111%25255D.jpg

    hero_axela_top_sport.jpg

    Colors වලින්ම පටන්ගන්නම්. මේකේ DEMAND ම COLOR එක දැන්නම් BLACK සහ RED . PEAL ඉස්සර ටිකක් ගණන් උනාට දැන්නම් පොඩ්ඩක් අඩුයි.


    CropperCapture%25255B117%25255D.jpg



    Soul Red Premium Metallic - මේ COLOR එක තමයි මිලම පාට එක ඒ කියන්නේ YEN 82000.00 වැඩියි අනිත් COLORS වලට වඩා.


    Jet Black Mica - මේ COLOR එක තමයි මිලම පාට එක ඒ කියන්නේ YEN 82000.00 වැඩියි අනිත් COLORS වලට වඩා.


    Snow Flake White Pearl Mica

    Titanium Flash Mica

    Blue Reflect Mica

    Metio Gray

    Aluminium Metallic

    Snow Flake Pearl White - මේක JPY 52,400 පමණ වැඩියි.


    Titanium Flash Mica
    Photo%25255B78%25255D.jpg


    Deep Crystal Blue Mica
    Photo%25255B77%25255D.jpg


    Blue Reflect Mica
    Photo%25255B76%25255D.jpg


    Jet Black Mica
    Photo%25255B75%25255D.jpg



    Metio Gray
    Photo%25255B80%25255D.jpg


    Aluminium Metallic
    Photo%25255B81%25255D.jpg


    Snow Flake Pearl White
    Photo%25255B72%25255D.jpg


    OPTIONS
    මෙහි MANUFACTURE OPTION සහ DEALER OPTION කියලා දෙකක් තියෙනවා වහනයක් ඇනවුම් කිරීමේදී මේවා සදහන් කරන්න ඕනේ.

    Manufacture Options
    Manufacturers set options add when ordering. As those options are mounting in the factory of the manufacturer, Cannot be added after your order..

    1. මේකේ තියෙනවා පට්ටම BOSS SOUND SYSTEM (AUDIOPILOT+2+CENTERPOINT 2+9 SPEAKERS)එකක් තියෙනවා : දන්නවනේ QUALITY එක.

    2. ELECTRIC SLIDE GLASS SUNROOF(TILT-UP MECHANISM) මේක එන්නේ SL කියල එන PACKAGE එකේ විතරයි.

    Capture.JPG


    මේ දාල තියෙන්නේ මේවා FIX කරන්න යන ගාන . FACTORY ORDER කරන කොට මේවගේ CUSTOMIZ කරන්න දෙනවා.

    1] CD / DVD player + digital terrestrial TV tuner (full-segment) Bose sound system (AUDIOPILOT2 + Centerpoint2) +9 speaker
    2] Electric slide glass sunroof (with tilt-up mechanism) JPY 194,400
    1] CD / DVD player + digital terrestrial TV tuner (full-segment) Bose sound system (AUDIOPILOT2 + Centerpoint2) +9 speaker
    2] Electric slide glass sunroof (with tilt-up mechanism)
    3] 205 / 60R16 92V tires and 16 inches alloy wheels JPY 151,200
    CD / DVD player + digital terrestrial TV tuner (full-seg) Bose sound system (AUDIOPILOT2 + Centerpoint2) +9 speaker JPY 108,000
    1] CD / DVD player + digital terrestrial TV tuner (full-seg) Bose sound system (AUDIOPILOT2 + Centerpoint2) +9 speaker
    2] 205 / 60R16 92V tires and 16 inches aluminum wheels JPY 64,800
    CD / DVD player + digital terrestrial TV tuner (full-seg) JPY 32,400


    DEALER OPTIONS
    Click here for dealer option web catalog : http://www2.mazda.co.jp/accessories/web_cat/axela/pc.html
    ඒඃඒ සියලුම දේ විස්තර කර ඇත.


    PACKAGES
    මේකේ PACKAGES 3ක් එනවා.

    AXELA HYBRID C
    AXELA HYBRID S
    AXELA HYBRID S/L


    AXELA HYBRID C

    1.JPG

    2.JPG


    AXELA HYBRID S

    1.JPG

    2.JPG



    AXELA HYBRID S LEATHER -( AXELA HYBRID-SL)

    1.JPG

    2.JPG


    මිලගනන් : දැනට නව බදු යටතේ ORDER කරලා තිබුනත් ලංකාවට පැමිණ නැත. මේසදහා estimate duty එකක් කටත් දාන්නම්.
    දැනට එළකිරියේ අය AXELA එක ORDER කරලා නැහැ. මේ මම ලංකාවට ORDER කරනලද වාහන වල ESTIMATE DUTY එකත් එක්ක TOTAL PRICE එක.

    Capture.JPG


    අවශ්‍ය කෙනෙකු සිටිනවානම් විස්තර දැනගන්න මට CALL එකක් දෙන්න. ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ගෙන්වා දීමටද පුළුවන්. මුළු මුදලම ගෙවීමට අවශ්‍ය නැත. LEASING FACILITY එක මම හදලා දෙන්නම් ලංකා බැංකුව හරහා. තව විස්තර දැනගන්න ඕන නම් CALL කරන්න වෙනදා වගේ. PM එකක් එවනවානම් PHONE NUMBER එකත් එක්ක එවන්න.

    නව බදු යටතේ ඇති අනිත් THREADS

    2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN = http://www.elakiri.com/forum/showthread.php?t=1714147

    2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" = http://www.elakiri.com/forum/showthread.php?t=1714158
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Capture.JPG


    ලංකාවේ අය ORDER කරලා තියෙන්නේ. යෙන් එක 1.17 හදලා තියෙන්නේ මචන් ලංකාවට අවට පස්සේ TOTAL COST එක දාන්නම්.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Good Post Machan..
    BOC eken leasing denne nathi kathawak kiyanawa..budget eken ain karalalu.. not 100% sure..

    මචන් මට මෙහෙ BOC එකෙන් පොඩි CHANCE එකක් තියෙනවා කීප දෙනෙකුට වැඩේ කරලා දුන්නා. හම්බන්තොට BOC එකෙන් LEASING දාල දෙන්න පුළුවන්. අනිත් තැන්නම් සිරාවටම දන්නේ නැහැ. 2016 LEASING නවත්වන SEEN එක නම් දන්නේ නැහැ. BUT ලොකු LOAN දෙන එකනම් පොඩ්ඩක් අඩුකරලා කියලා ආරංචියි
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113

    මචන් මට මෙහෙ BOC එකෙන් පොඩි CHANCE එකක් තියෙනවා කීප දෙනෙකුට වැඩේ කරලා දුන්නා. හම්බන්තොට BOC එකෙන් LEASING දාල දෙන්න පුළුවන්. අනිත් තැන්නම් සිරාවටම දන්නේ නැහැ. 2016 LEASING නවත්වන SEEN එක නම් දන්නේ නැහැ. BUT ලොකු LOAN දෙන එකනම් පොඩ්ඩක් අඩුකරලා කියලා ආරංචියි

    t2309.gif
    t2309.gif