එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

MANUKB2001

Active member
  • එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    මචන්ලා මම දන්න දුප්පත් පන්සලක ධාතු මන්දිරයක් හදන්ඩ ආධාරයක් බලාපොරොත්තුවෙනවා.COST එක ලක්ෂ 14 යනව.Foundation එක දාල තියෙන්නේ . මේ වනවිට ධාතුන්වහන්සේලා දෙනමක් පන්සලට ලැබිලා තියනවා.
    මිනිස්සු විදිහට අපි ජිවත්වෙලා ඉන්න කාලේ යන තැනකට පාර හදාගන්නවා මිසක් මළාට පස්සේ පාර හදන්ඩ බැනේ.ඒනිසා හැමෝටම පුළුපුළුවන් විදිහට ආධාරයක් කරපන්ලා මචන්ලා.

    හැමෝටම බොහෝම පිං :yes::yes:




    Note:දැනට මෙම ධාතුන් වහන්සේලා වෙනත් පන්සලක සුරක්ෂිතව වැඩ සිටි .
    DSC_0222.JPG
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔය විස්තරනම් මදි වෙයි මචන් කට්ටියට, ඔයිට වඩා විස්තර ටිකක් දෙන්න වෙයි
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    Hodawadk udawwak karanna puluwan.. kohomada kerenna oni wage wistharath dapan machan.
     

    MANUKB2001

    Active member
  • Hodawadk udawwak karanna puluwan.. kohomada kerenna oni wage wistharath dapan machan.


    මචන් උබ මුල්‍ය අධාර කරනවානම් මම හාමුදුරුවන්ගේ ගිණුම් අංකය දාල තියනව .

    සම්පත් බැංකුව 110854990116.

    ද්‍රව්‍ය ආධාර : ශ්‍රී මැණික් බෝධි විහාරය ,වීරකොඩියාන,රත්මල් අගාර .

    ලොකු හාමුදුරුවන්ගේ දු .ක :077-8079800
     

    MANUKB2001

    Active member
  • මචන්ලා මම දන්න දුප්පත් පන්සලක ධාතු මන්දිරයක් හදන්ඩ ආධාරයක් බලාපොරොත්තුවෙනවා.COST එක ලක්ෂ 14 යනව.Foundation එක දාල තියෙන්නේ . මේ වනවිට ධාතුන්වහන්සේලා දෙනමක් පන්සලට ලැබිලා තියනවා.
    මිනිස්සු විදිහට අපි ජිවත්වෙලා ඉන්න කාලේ යන තැනකට පාර හදාගන්නවා මිසක් මළාට පස්සේ පාර හදන්ඩ බැනේ.ඒනිසා හැමෝටම පුළුපුළුවන් විදිහට ආධාරයක් කරපන්ලා මචන්ලා.

    හැමෝටම බොහෝම පිං :yes::yes:




    Note:දැනට මෙම ධාතුන් වහන්සේලා වෙනත් පන්සලක සුරක්ෂිතව වැඩ සිටි .
    DSC_0222.JPG

    හිතන්නට යමක්

    මේ පන්සලේ තියෙන්නේ ආවාසගෙයි බෝධියයි විතරයි ,චෛත්‍යක්වත් මේ පන්සලට නෑ .උබලා දවසකට බොන අරක්කු ටිකක සල්ලි, සිගරට් එකක සල්ලි හරි කමක් නැ පුලුවන්නම් මේ වැඩේට පුජා කරපල්ලා,බෞද්ධ අපිට උදවු කරන්ඩ ඉන්නේ අපි විතරයි .මුස්ලිම්,කතෝලික ආගම්වලට Ngo සල්ලි හරි අරාබි තෙල් සල්ලි හරි තියනව .අපි මහලොකුවට බුකියට, උප්පැන්නෙට සිංහල බෞද්ධ ,පුරාජේරුව විතරයි .
    අපි පුරුදුවෙලා තියෙන්නේ හැමදාමත් තියන තැනටම දෙන්ඩ .උදා : කොළබ හා නගරබද පන්සල්වල කොච්චර Facilities තියනවද ,එත් රට ඇතුලට යනකොට පෙලක් පන්සල්වලට හරියට දානයක්වත් නැ , වතුර ටිකක් ගන්ඩ ළිඳක් නැ , හාමුදුරුවන්ට හරිහමන් වැසිකිලි කැසිකිලි පහසුකම් නැ.එත් අපි මහලොකු බෞද්ධයෝ. මම දන්නා තරමින් වෙහෙර විහාර ඉදිකිරීමට දායකවීම අට මහා කුසල්වලින් එකක්.මගේ අත්දැකීමෙන් දන්න දෙයක් උබලට මම කියන්නම් birthday පාටි එකකක් දානවට වඩා පුදුම සතුටක් දැනෙනවා මෙහෙම දෙයක් කරපුවහම .