මගේ BIKE එක තියෙනවා කියහන්කෝ..
මං ඊයේ පාන් බාගයක් ගෙන්න ටවුමට පයින් ගියා වැස්සේ තෙමි තෙමි.
කාටවත් පෙන්නේ නැති නිසා වහිනකම් හිටිය ටවුන් යන්න.
මෙන්න යකෝ මගේ බයික් එක එකෙක්ගේ ගෙදරක නවත්තලා තියෙනවා කියහන්කෝ..
තව සැක නිසා මං එබිලා බැලුවා නම්බරේ මොකද්ද කියල.
මගේ එකමයි කියහන්කෝ. දැන් මං කොහොමද ඒක ගන්නේ. ?
ප්ලීස් help me
ඌ සයිලන්සරේ කවරෙකුත් බැදලා