හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම
හායි මචන්ස්ලා! කස්ටියට මතක ඇති මීට දින කිහිපයකට කලින් මැඩියා විසින් මේ එලකිරියේ පොඩි පහේ ජනමත විචාරණයක් පැවැත්වුවා. එතනදි එකිනෙකට වෙනස් මාතෘකා 5ක් දීලා, බොලා කැමති එකකට කතිරේ ගහපල්ලා කියලා කිව්වාම අපේ සත්ගුණවත් එලකිරි වැසියොත් ලෝබ නැතිව තමන්ගේ මනාපය දීලා තිබුණා. ඔය අතරින් උණුසුම්ම තරඟය තිබුණේ "පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග" සහ "හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම" කියන ටොපික්ස් දෙක අතර බවත් මතක් කරන්න ඕනි. මොකද ඒ මාතෘකා දෙකට තිබුණ ඉල්ලීම සෑහෙන වැඩියි.
ඔන්න එහෙනම් අන්තිමේදි එකම එක මනාපයක වෙනසකින් හිට්ලර්ගේ අධිරාජ්‍යය බිඳ වට්ටපු ඒ රහසිගත මෙහෙයුම ත්‍රෙඩ් එක මුලින්ම පල වෙනවා ඕන්.......!!!
තව වැදගත් දෙයක්! මෙතන කියවෙන ඇතැම් දේවල් වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය දේවල්. ඉතින් ඔය ඔෆිසි වල ඉන්න මහතැන්ලා එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙනවා හොඳයි. ඒ වගේම මෙ ලිපිය මොනම විදිහකින්වත් සෝදුපත් කියවීමක් කරලා ඒ නිසා මිස්ටේක්ස් ඕනතරම් ඇති. වැඩේට දින දෙකක් ගත වුණ නිසා ලියන ස්ටයිල් එකෙත් පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇති. ඒ ඔක්කොම ඉවසා වදාරලා ෂේප් එකේ කියවහන් දෙයියෝ!!!
පහුගිය ඡන්දෙදි සප් එක දීපු අපේ එලකිරි පාක්ෂිකයන්ට සැලියුට් පාර ගහන් ගමන් කතාවට බහිමු!!!!

1942 අවුරුද්ද, තවත් විදිහකින් කිව්වොත් හිට්ලර් ජර්මනියේ මුල් පුටුවට පත්වෙලා අවුරුදු නවයකට විතර පස්සේ කාලය කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බොහොම තීර්ණාත්මක අවධියක්! මොකද, ඒ කාලේ වෙනකොට මුලු ලෝකෙම විශ්වාස කලේ හිට්ලර් විසින්ම ආරම්භ කරපු ඒ යුද්ධයේ ජයග්‍රහණයත් හිට්ලර් විසින්ම අත්පත් කර ගනියි කියලා. ඔය හිට්ලර් ජර්මනියේ නායකත්වයට පත් වුණ කාලේ කියන්නේ ජර්මන් වැසියෝ බොහෝම දරුනු තාඩන පීඩන වලට ලක්වෙලා හෙම්බත් වෙලා හිටපු කාලයක්. පලමුවන ලෝක යුද්ධයෙන් ලබපු අන්ත පරාජය හින්දා ඇතිවුණ උග්‍ර ආර්ථික අවපාත තත්වය වගේම රටේ අභ්‍යන්තර ගැටලුත් ඊට බෙහෙවින්ම බලපෑවා. ඉතින්, ඔය අතර බලයට පත්වෙන ඇඩොල්ෆ් හිට්ලර් කියන පාලකයා තමන්ගේ ගැලවුම් කාරයා හැටියට පිලිගන්න ජර්මානුවෝ දෙපාරක් හිතුවේ නෑ. රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙච්ච කම්කරු පන්තියේ ගැටළුවලට බොහොම හොඳ විසඳුම් ලබාදීමත් එක්කම මිනිස්සුන්ගේ ආදරය වැඩි වැඩියෙන් හිට්ලර්ගේ දිහාට නැඹුරු වෙන්න පටන් ගත්තා. ඔය අතරින් වැඩි දෙනෙක් නොදන්න දේවල් කිහිපයක් කියන්නම්.
සෑම කර්මාන්ත ශාලාවකම පාහේ සේවකයන් වෙනුවෙන් විවේකාගාර, බොජුන් හල්, ක්රීඩාගාර, නාන තටාක වගේ දේවල් ඉදිකරන එක අනිවාර්යය කරලා තියෙනවා.
රාජකාරි දින ගනන සතියට දින පහකට සීමා කරලා තියෙනවා. (කොහොමත් ජර්මාන්කාරයෝ කියන්නේ ටිකක් විතර කම්මැලි ජාතියක් ලු නේ...!)
පුදු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න පටන් ගත්තෙත් ඔය කාලෙම ලු.
විනොදාස්වාදයට ඉහල තැනක් ලබා දීලා තියෙනවා. (උදාහරණයකට ගත්තොත් ඒ වෙනකොට ජර්මනියේ ජනගහනය මිලියන 32යි. නමුත්, 1933-1935 කියන වසර පහක් ඇතුලත පවත්වපු ව්නෝදාත්මක ප්‍රසංග, සැණකෙලි ප්‍රමාණය විතරක් එක්ලක්ෂ තිස් හතරදාහක් විතර වෙලා තියෙනවා.
ජහමනයාව උපරිමයට චූන් කරලා තියාගෙන ඉඳලා තියෙනවා ඉතින්.)
හැම ජර්මානු වැසියෙක්ටම නොමිලේ රේඩියෝවක් ලබාදීලා තියෙනවා.
තව ඉතින් ඔය අවුරුද්දකට සැරයක් වැකේසොන් යන උදවියට රජයෙන් දීමනා පවා දුන්නැයි කියනවා නේ.....!
ඉතින්, ඔන්න ඔය විදිහට ජනතාවගේ හිත දිනාගෙන ජර්මානුවන්ගේ දියසෙන් කුමාරයා බවට පත්වුන හිට්ලර්ට ඇහැට පේන තෙක් මානේ කිසිම බාධකයක් නොතිබුන හින්දාමද කොහෙද ටිකෙන් ටික බල කාමයට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. අර කලින් කිව්වා වගේ කම්කරු පන්තියට උපරිම දීමනා දෙන අතරම ඒ කාලයේ තිබිච්ච සේවක සංවිධාන සියල්ලක්ම පාහේ තහනම් කලා. ඒ අතරම සෑම කම්කරුවෙක්ම ජර්මානු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්යය කලා. මේකේ යටි අරමුණ වුනේ තමන්ගේ බලයට අභියෝග කරන්න පුලුවන් විදිහේ සිවිල් සංවිධානයන් ඇතිවීම වැලැක්වීම. මොකද, ජනතා නියෝගයට උඩින් කිසිම බලයක් නෑ කියන එක මිනිස්සු නොදැන හිටියාට හිට්ලර් දැනගෙන හිටියා.

ඒ වගෙම තමයි එදා මෙදාතුර ලෝකේ බිහි වෙච්ච හොඳම රහස් පොලිසිය හැටියට හඳුන්වන "ගෙස්ටෙපෝ" නාසි ඔත්තු සේවයත් ඔය කාලේ වෙනකොට දියුණු මට්ටමක පැවතුනා. ඒකාධිපතියෙක් විදිහට තමන්ගේ බලය තව තවත් ශක්තිමත් කරගත්ත හිට්ලර් යුරෝපය පුරාම විහිදුන නාසි රාජ්‍යයක් ගැන සිහින දකින්න පටන් ගත්තා. ඔතනදි මම නොකියපු තව දෙයක් තමයි පලමු වන ලෝක යුද්ධය අවසන් වෙනකොට ජර්මනිය කියන්නේ එකතරා විදිහක අවුල් වෙච්ච නූල් බෝලයක් කිව්වොත් වඩාත්ම නිවැරදියි. මොකද, යුද්ධයෙන් පස්සේ ජර්මනිය වැරදිකාරයෙක් බවට පත්වෙනවා. ඉතින් 1919 ජූනි 28දි වර්සේල්ස් ගිවිසුම පනවනවා. ඒකේ ප්‍රතිපලයක් විදිහට පෝලන්තය, චෙකොස්ලොවැකියාව, රුමේනියාව, පින්ලන්තය, යුගොස්ලෝවියාව වග නව රාජ්‍ය බිහි වෙනවා. මෙතනදි, ජර්මන් ජාතිය කෑලි කෑලි වලට කැඩෙන්න පටන් ගන්නවා.
ජර්මානුවෝ මේ සිදුවීම දකින්නේ තමන්ට වෙච්ච අවමානයක් විදිහටයි. සමස්ත ලෝකයම ඉදිරියේ තමන්ගේ ජාතියට නින්දා කලා කියන හැඟීම හම ජර්මානුවෙක්ගේම හිතේ තිබුණා. අන්න ඒ වගේ පසුබිමකදි, ජර්මානු ජාතිය කියන්නේ ලෝකයේ ශ්‍රෙෂ්ඨතම ජාතිය බවත්, සුපිරිසිදුම ආරය වංශිකයෝ ඔවුන් බවත් හිට්ලර්ගේ වචන ජර්මානුවන්ගේ හිත් වලට තදින්ම කාවැද්දුවා.
හිට්ලර් කියන්නේ අති දක්ෂ කථිකයෙක්. හිට්ලර් කතා පවත්වනකොට මිනිස්සු හුස්ම ගන්න ත් අමතක වෙලා වගේ අහගෙන ඉන්නවා ලු.
ඉහින් නාසි පක්ෂයේ රැස්වීම් ජාතිකවාදී ජර්මානුවන්ගේන් පිරිලා ඉතිරිලා ගියා. එතෙක් තමන් රැවටුන ජාතියක් හැටියට පසු තැවෙමින් හිටපු ජර්මානු මිනිස්සු හිට්ලර්ගේ වදන් හරහා අලුත් පණක් අරන් නැගිටින්න පටන් ගත්තා. අර කලින් කියපු දේවලට අමතරව හිට්ලර් විසින් ජර්මනියේ යහපත වෙනුවෙන් සෑහෙන හොඳ වැඩපිලිවෙල වල් ක්‍රියාත්මක කලා.
ඒ වගෙම තමයි රාජ්‍යයන් වලට බෙදිලා වෙන්වෙලා හිටපු ජර්මානුවන්ව නැවත එකම රාජ්‍යයක් යටතට ගෙන එන්න හිට්ලර් දියත් කරපු මෙහෙයුම ගැනත් මිනිස්සුන්ගේ හිතේ තිබුනේ අපරිමිත ප්‍රසාදයක්! ඒ නිසාම හිට්ලර්ගේ ඇතැම් දරදඬු ප්‍රතිපත්ති වලට කොන්දේසි විරහිතව අවනත වුණා.

පෝලන්ත ආක්රමනයෙන් ආරම්භ වෙච්ච නාසි ව්යාප්තිවාදය යුගොස්ලෝවියාව, බෙල්ජියම ලක්සම්බර්ග්, ඩෙන්මාර්කය ඉඳන් නොර්වේ දක්වාම පැතිරුණා.
එතෙක් කාලයක් අනෙක් කිසිම රාජයයක් නොකරපු තරමට නාසි ජර්මනිය අලුත් අත්හදා බැලීම් කරන්න පටන් ගත්තා.
නාසි හමුදාවේ සන්නද්ධ බලයත් ඔය කාලය වෙනකොට සෑහෙන ශක්තිමත් වෙලා තිබ්ණා. තරුන වයසේ පසුවුන ජර්මානුවන් යුධ සේවයට බැඳීම අනිවාර්යයය වුණා.
1942 ලබනවාත් එක්කම හිට්ලර්ගේ හමුදාවන් අන්ත පරාජයන්ට මුහුණ දුන්නා. නාසී හමුදාවන්ට අයිති සබ්මැරීන බොහෝමයක් මිත්‍ර හමුදාවන්ගේ ප්‍රහාර වලට ලක්වුනා. නාසි හමුදාව බැල ඇණි ක්‍රම ක්‍රමයෙන් අඩපණ වෙනවාත් එක්කම හිට්ලර් තමන්ගේ මූලස්ථානය බර්ලිනයට අරන් ගියා.
ප්‍රහාර පිට ප්‍රහාර එල්ල වුනත් හිට්ලර් සටන අත හරින්නේ නැති බව මුලු ලෝකයම දැනගෙන හිටියා. ඒ වගේම තමයි අවසාන මොහොතේදි ඔහු විසින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන්න සූදානම් බවත්, ඒ ඉලක්කය බොහෝදුරට "ලන්ඩන් නගරය" විය හැකි බවටත් ආරංචි පැතිරෙන්න ගත්තා. මිත්‍ර පාර්ශවයේ ආරක්ෂක අංශ මේ පණිවිඩයත් එක්කම විශාල තැති ගැන්මකට ලක්වුණා.

හිට්ලර් විසින් රහසිගතව කරගෙන ගියපු න්‍යෂ්ටික අත්හදා බැලීම් පිලිබඳ බුද්ධි අංශ වාර්තා මේ පුවත තහවුරු කරන්නක් බවට පත් වුණා. ඒ අතර පරමාණු බෝම්බ, මිසයිල වගේ දරුණු ගනයේ සමූල ඝාතන අවි පිලිබඳව කෙරුන පර්යේෂණත් සෑහෙන දුරට සාර්ථක වෙලා තිබුණා.
සමස්ථ යුරෝපයේම ආරක්ෂක තත්ත්වය අනතුරේ බව වටහා ගත්ත ඇමෙරිකානු රජය මේ පිලිබඳව වහාම සොයා බලන්න ඇමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝග කරනවා. එවකට ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථාන ප්‍රධානී "විලියම් ඩෙනෝවන්" (ඊට පෙර සී.අයි. ඒ රහස් ඔත්තු සේවයෙත් ඉඳලා තියෙනවා ලු.) මහත්තයාට අපූරු අදහසක් පහලවෙනවා! ඒ කාලේ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ හිටපු අති දක්ෂ මනෝ විද්‍යාඥයෙක් වෙච්ච "වෝල්ටර් ලෝන්ගර්"ව තමන්ගේ කාර්යාලයට කැඳවන එතුමා. හිට්ලර්ගේ හැසිරීම් රටාව, සිතුම් පැතුම් වගේ දේවල් ගැන මනෝ විද්‍යාත්මක විශ්ලේශනයක යෙදිලා, එහි සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ හරහා හිට්ලර් ඊලඟට මොනවා කරයිද කියන එක කල් තියාම දැන ගැනීම තමයි මේ මෙහෙයුමේ යටි අරමුන වුණේ. මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න වෛද්‍ය ලෝන්ගර් පුදුමයෙනුත් පුදුමයට පත් වෙනවා. මොකද, මනුෂ්‍ය ඉතිහාසයටම මේ මගේ මෙහෙයුමක් දියත් කරන පලමුවන වතාව තමයි ඒ. ඉතින්, මේක හිතන තරම් සාර්ථක වෙයිද කියන එක එතුමාට ගැටලුවක් වෙනවා. නමුත්, පේන තෙක් මානයක විකල්පයක් නැති හින්දා මේ දෙන්නා වැඩේට අත ගහනවා.

ආරක්ෂක ප්‍රධානී "විලියම් ඩෙනෝවන්" මහතා.
මනෝ විද්‍යාඥ "වෝල්ටර් ලෝන්ගර්" මහතා.
සීමිත කාලයක් ඇතුලත නිම කල යුතු මේ මෙහෙයුමට ඉදිරිපත් වෙන වෛද්‍ය ලෝන්ගර් ඇතුලු කන්ඩායමට හමුවෙන පලවෙනි අභියෝගය තමයි "හිට්ලර්ව පෞද්ගලිකව මුණ නොගැසී කොහොමද ඔහුගේ මනසික තත්ත්වය ගැන පැහැදිලි නිගමනයකට එන්නේ?" කියන එක. (හිට්ලරයාම තුනපහ පිටේ බැඳගෙන ඇවිත් "ඉඳා! මාව කාපිය!!" කියන්නේ නෑ නේ.....!)
ඉතින්, මේ ප්‍රශ්නයට විකල්පය විදිහට මේගොල්ලෝ තෝරගන්නේ හිට්ලර්ව පෞද්ගලිකව ආශ්‍රය කරලා තියෙන ඔහුගේ ළමා කාලයේ මිතුරන්, අසල් වැසියන්, ඒ වගේම හිට්ලර්ගේ හමුදාවේ ඉඳලා පලා ආපු අය වගේ කට්ටියගෙන් වෙන වෙනම තොරතුරු ලබා ගන්න පටන් ගන්නවා.....!
අන්න එතනදි හිට්ලර්ගේ ළමා කාලය ගැන අපූරු තොරතුරු දැනගන්න ලැබෙනවා. ඊට කලින් තව දෙයක් කියන්න ඕනි. මේ පර්යේෂන කන්ඩායම මේ මෙහෙයුමට යොදා ගන්නේ මනෝ විද්‍යාවේ පියා හැටියට හඳුන්වන "සිග්මන් ප්‍රොයිඩ්"ගේ සින්ධාන්තයන්. ඔහුට අනුව මනුෂයයෙක් ත්මන්ගේ ළමා කාලය අත්දකින දේවල්, සිදුවීම් තුලින් තමයි ඒපුද්ගලයාගේ පෞරුෂය පෞරුෂය ආදිය ගොඩ නැගෙන්නේ.
හිට්ලර්ගේ තාත්තා කියන්නේ අධික ලෙස බීමත් වෙච්ච චරිතයක්. හිට්ලර්ගේ අමාට වඩ අවුරුදු 23ක් වැඩිමහල් මනුස්සයක් වුණ එයා දිනපතාම වගේ බීගෙන අවිත් හිට්ලර්ටත් හිට්ලර්ගේ අම්මාටත් පහර දෙන එක පුරුද්දක් කරගෙන ඉඳලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදි හිට්ලර් මරණාසන්න තත්තවයට පත් වෙනකම්ම පහර කෑමට ලක් වෙලා තියෙනවා. තාත්තාගේ මේ දුෂ්ඨ දරදඬුකම් පුංචි හිට්ලර්ව ත්ව තවත් තමන්ගේ මව කෙරෙහි ආදරය වැඩි කරන්නක් වුනා වගේම ලෝකයා කෙරේ වැරදි ආකල්පයක් ගොඩනගන්නත් සමත් වන්නට ඇති බවට නිගමනය කෙරුනා.
ඔය අතරවාරයේ හිට්ලර්ගේ පෞද්ගලික වෛද්‍ය වරයා වෙලා හිටපු "එඩ්වර්ඩ් බ්ලා" කියන යුදෙවු වෛදයවරයාව මේ පර්යේෂ්ණ කන්ඩායමට මුණ ගැහෙනවා. ඔහු හිට්ලර්ගේ ඕස්ට්‍රියානු ආක්‍රමණයෙන් පස්සේ දිවි බේරාගෙන ඇමෙරිකාවට පලා ආපු කෙනෙක්. ඒ වගෙම හිට්ලර්ගේ පවුලේ හැමොවම හොඳින් හඳුනන කෙනෙක්.
හිට්ලර්ගේ බිලිඳු අවදියේදි ඒ කාලයේ සුලබ රෝග වෙච්ච සරම්ප රෝගයෙන් වගෙම ක්ෂය රෝගයෙනුත් නොසෑහෙන්න පීඩා විඬ්හ්ලා තියෙනවා. ඔයා කාලය වෙනකොට හිට්ලර්ගේ මවට වැලඳුන පියයුරු පිළිකාවට ප්‍රතිකාර කරන්න මේ වෛද්‍යවරයාට හිට්ලර්ගේ නිවසට නිතරම යන්න එන්න සිද්ධ වෙනවා. අවසානයෙදි හිට්ලර්ගේ මවගේ රෝගී තත්ත්වය උත්සන්න වෙනකොට ඇයව තව දුරටත් ජීවත් කරවන්න අපහසුයි කියන පණිවුඩය කියන්න හිට්ලර්ගේ පවුලේ අයව තමන්ගේ රෝහලට කැඳවනවා. එතනදි පවුලේ අනිත් හැමෝටම වඩා දැඩි කම්පනයකට පත් වුන බවටත්, තමන්ගේ මවට ඒ තරම් ආදරයක් දක්වපු දරුවෙක් තමන් කවමදාකවත් දැක නොතිබුන බවටත් හිට්ලර්ගේ පවුලේ වෛද්‍යවරයා කියා සිටිනවා.
හිට්ලර් ළදරු වියේදී
තමන්ගේ මවගේ මරණයෙන් කඩා වැටුන හිට්ලර්ට මවගේ සොහොන් ගැබ දේවොලකට සම වුනා. ජර්මනියා පාලකයා බවට පත් වුනාට පසුවත් මේ පුරුද්දේ කිසිම වෙනසක් වුනේ නෑ. තමන්ගේ පෙම්වතිය සහ මිතුරන් කැටුව මවගේ සොහොන් කොතට ගෞරව දක්වන්න යන ආකාරයේ වීඩියෝ පට රාශියක් පසු කාලීනව හිට්ලර්ගේ නිවස පරික්ෂා කරපු නිලධාරීන්ට හමු වීම මීට කදිම සාක්ෂියක් වුණා.
තම මවගේ සොහොන් කොතට ගෞරව දක්වන අයුරු.
එක පැතකින් තාත්තාගේ දරදඬුකම් වලින් බැට කාපු පුංචි හිට්ලර්ට තමන් කෙරේ අසීමිතව ආදරය වගුරවපු අම්මා ඉෂ්ඨ දේවතාවියක් බවට පත්වුණා.
කාලයත් එක්කම මේ සිතුවිල්ල හිට්ලර්ගේ හිතේ තමන්ගේ මව කෙරේ "ප්‍රේමයක්" හට ගන්වන්නට ඇති බවට නිගමනය කෙරුණා. (තොපි ටික දැන් මෙතන රෙදි උස්සන් නටන්න හදන්න එපා!! ඕවා ඔක්කෝම අර සිග්මන් ප්‍රොයිඩ්ගේ කුණුහරුප තියරීස් හරිය.....!
) මේ තත්ත්වය මනෝ විද්‍යාවේ "ඊඩිපස් සංකීර්ණය" විදිහට හැඳින්වෙනවා. හිට්ලර් විසින් රචනා කරපු "මයින් කාම්ෆ්" කෘතියේ එක තැනක තමන්ගේ ළමා කාලය ගැන සඳහන් කරන හිට්ලර්, තමන්ගේ ලිංගේන්ද්‍රියට අනතුරක් වේ යැයි බියකින් පසුවුන බව සඳහන් කරනවා. (හේ....හේ...කිඹුලා......!
)
සිග්මන් ප්‍රොයිඩ්ට අනුව මනුෂ්‍යයෙකුගේ ළමා අවධිය කොටස් පහකට බෙදා දැක්වෙනවා. හිට්ලර්ගේ මේ මානසික විකෘතිතාවය ඇතිවුණේ මේ අතරින් කුමන අවධියේද කියන එක මනෝ විද්‍යාඥ ලෝන්ගර් ඇතුලු කණ්ඩායමට ගැටළුවක් වුණා. නැවත වතාවක් හිට්ලර්ගේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසුණ ඔවුන්ට ඊට කදිම පිලිතුරක් ලැබුණා.
හිට්ලර්ගේ මව
හිට්ලර් ජීවත් වුණ නිවස බෙහෙවින්ම කුඩා එකක්. නමුත් දූවිලි පොදක්වත් නැතිව එය පිරිසිදුවත් පිලිවෙලටත් තබා ගන්න හිට්ලර්ගේ මව වග බලාගත්තා. පිරිසිදු කමට මුල් තැන දුන්න ඇය පුංචි හිට්ලර්ට නිවැරදි වැසිකිලි භාවිතය පුරුදු කරන්න පැයැ ගණන් ඔහුව වැසිකිලියේම තැබුවා. මේ තත්ත්වය හිට්ලර්ගේ හිතේ තවත් අයෙක් වේදනාවට පත් කරලා ලිංගික තෘප්තියක් ලබන පරපීඩක කාමියෙක් බවට පත් කර තිබුණා. කෙනෙකුගේ ලිංගික රුචි අරුචිකම්, ප්‍රොයිඩ්ට අනුව කෙනෙකුගේ පෞරුෂය තීරනය කරන වැදගත් සාධකයක්. හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ජීවත් වූ ඔවුන්ගේ පෞද්ගලික නිවස පරික්ෂා කිරීමේදී හිට්ලර්ගේ ලිංගික ජීවිතය ගැන තරමක් අසාමාන්‍ය දේවල් දැන ගන්නට ලැබුනා. වසර ගණනක් එකට ජීවත් වුනත් ඔවුන් දෙදෙනා අතර ලිංගික ඇසුරක් පැවතුණ බවට කිසිදු සාක්ෂියක් හමුවුනේ නෑ. (ඒ කියන්නේ බොලාගේ බෙඩ් රූම්ස් වගේ උන්දැල බිත්ති සිවිලිම් එහෙම අයිසින් කරලා නැහැ ලු...!
)
පෙම්වතිය වූ ඊවා සමග
කාන්තාවන් ආශ්‍රය කිරීමේදි හිට්ලර් තරමක් දුරට සීමවන් පනවගෙන ඇති බවට නිගමනයකට එන්න හැකි වුණත්, එයිනුත් එහාට ගිය රහසක් ඔහු සඟවාගෙන ඉන්න බව පර්යේෂකයන්ට වැටහුණා........!
පිටතින් නිර්භීත, තද ගතිගුණවලින් පිරිපුන් චරිතයක් මවා පෑව හිට්ලර් සැබැවින්ම බියත්, කෝපයත් මුසුවුන මානසිකව කඩා වැටුණ චරිතයක් බවත්, ඔහුගේ සැබෑ චරිතයේ සැඟවුන පැතිකඩ ඔහුගේ රහස්‍ය ලිංගික ජීවිතය හරහා හෙලි වෙයැයි ඔවුන් විශ්වාස කලා.
හිට්ලර් සහ ඔහුගේ වැඩිමහල් සොයුරියගේ දියණිය වන "ගිලී රොබෙල්ලා" නම් තරුණියක් අතර සම්බන්ධයක් පිලිබඳ තොරතුරු හෙලි වන්නේ ඔය අතර වාරයේදී යි. මේ දෙදෙනා අතර පැවතුන සම්බන්ධය හුදෙක් මාමා-ලේලි සම්බන්ධයකට එහා ගිය එකක් බව කියවෙනවා. (මම ඔය ගැන කලින් ත්‍රෙඩ් එකේදීත් කිවුවා.) 1930 වර්ෂයේදී සියදිවි හානි කර ගැනීම නිසා ඇය මුන ගැසීමේ අවස්ථාව මග හැරුනත්, හිට්ලර්ගේ ලඟම නිලධාරියෙකුව සිටි "ඕට්ටෝ ට්‍රසර්" නැමැත්තෙකුගේ සහය ලබා ගැනීමට පර්යේෂකයන් සමත් වුණා. ඔහු නාසි පක්ෂය ආරම්භ කර කෙටි කාලයක් ඇතුලතදී හිට්ලර් ඇතිවුන මතභේදයක් හේතුවෙන් කැනඩාවට පලා ආ අයෙක්. හිට්ලර් සහ රොබෙල්ලා අතර බැඳීමට ඔහු කදිම සාක්ෂියක් වුණා.
ලේලිය වන ගිලී රොබෙල්ලා සහ පෙම්වතිය ඊවා සමග
ඒ විස්තර වලට අනුව හිට්ලර්ගෙන් ගිලී රොබෙල්ලාට ලැබුනේ ඉතාමත් සීමිත නිදහසක්. හිට්ලර් හැර වෙනත් පිරිමින්ට අයට ඇය හා කතාබහ කිරීම පවා තහනම් වුණා. හිට්ලර්ගේ උගුලෙන් ගැලවෙන්න මගක් කල්පනා කල ඇය දිනක්"ඕටෝ ට්‍රසර්"ට කතා කලා. හිට්ලර් තමන්ට අයුතු යෝජනාවක් කල බවත් ඊට එකඟ වන තාක් කල් ඇයව කාමරයක සිරකොට තබන්නත් හිට්ලර් කටයුතු කල බවත් අවසානයේ ඇය ඊට එකඟ වූ බවත් පැවසුවා.හිටිලර් විසින් කරපු ඒ අයුතු යොජනාව කුමක්දැයි ඇසූ විට ඊට රොබෙල්ලාගෙන් ලැබුණේ ලොමු දැහැ ගන්වන පිලිතුරක්!!!
රොබෙල්ලාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර, හිට්ලර් පොලොවේ වැතිර සිටියදී ඇය තම ජනනේන්ද්‍රිය (මීට කලින් මේ වචනේ හහලා නැත්නම් 119 හොට්ලයින් එකට කතා කරලා අහලා බලපල්ලා! භාෂා 18කින් විතර පැහැදිලි කරලා දෙනවා...!
) හිට්ලර්ගේ මුහුන අසලට ගෙන ආ යුතුයි. එයින් ලිංගික තෘප්තියක් ලබන හිට්ලර් රොබෙල්ලා ලවා මූත්‍රා කරවා ගැනීමත් සමගම ලිංගික තෘප්තියේ උපරිමය හෙවත් සුරතාන්තයට පත් වී තිබෙනවා.
හිට්ලර්ට උපරිම සතුටක් ගෙනදුන් මෙම ක්‍රියාව රොබෙල්ලාට දැඩි අපුල දනවන්නක් වුණා.
ටෘසර්ගේ මේ ප්‍රකාශය එක පයින් පිලිගන්න පර්යෙෂකයන් එකඟ වුණේ නැහැ. එහෙත්, හිට්ලර්ට විරුද්ධව මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔහුට ඇති වාසියකුත් නොමැති නිසාම එය අවිශ්වාස කරන්න තරම් හේතුවකුත් නැති බව ඔවුන් වටහා ගත්තා.
ඉහත එක් තැනක සඳහන් කල ආකාරයට හිට්ලර් චරිතය, මතුපිටින් රණකාමී වීරයෙකු ලෙස පෙනී සිටන දැවැන්ත පෞරුෂයක් මවා පාන අතරම ඇතුලතින් ඔහු බියගුලු නිවට චරිතයක් වුණා. ඇත්තත් මායාවත් අතර දෝලනය වුණු හිට්ලර් මේ තත්ත්වය නිසා මානසිකව පීඩා වින්දා. කාන්තාවක් ලවා තමන්ව ලිංගිකව අවමානයට ලක් කොටගෙන එයින් ලිංගික තෘප්තියක් ලබන්නට හිට්ලර් පෙලඹුණේ මේ නිසා යි. තමන්ගේ සැබෑ චරිතයේ තිබෙන වහල් ලක්ෂණ ඊට හේතුවක් වන්නට ඇතැයි කණ්ඩායම නිගමනය කලා.

ඇතුලතින් බියගුල්ලෙක් වුණු හිට්ලර් තමන්ගේ දුර්වලකම් වසාගෙන දැඩි ප්‍රතිරූපයක් මවා පෙන්වන්නට යොදා ගත් ආයුධය වුනේ එකල යුරෝපය පුරා පැතිර තිබුණු "යුදෙව් විරෝධය" යි. මෙය මනෝ විද්‍යාවේ "ප්‍රොජෙක්ෂන්" ලෙස හැඳින්වෙනවා. (මෙතන මචන්ස්ලා උඹලාට වෙනම දෙයක් කියන්න ඕනි. මේ වගේම ප්රභාකරන්ගේ මානසික පසුබිම ගැන ලියවුනු පොතක මම දැක්කා අර හිට්ලර්ගේ අම්මාට පවුලේ වෛද්‍යවරයාත් යුදෙවුවෙක් නිසා, තමන්ගේ අම්මා මැරුණේ ඩොක්ටර්ගේ වරදින් කියන හැඟීමත් හිට්ලර්ගේ යුදෙවු විරෝධී අදහස් වලට පදනම් වෙන්න ඇති කියලා. ඒ එක මතයක්!) හිට්ලර්ගේ මේ ක්‍රියාව ලක්ෂ සංඛ්‍යාත යුදෙවුවන්ගේ ඉරණම විසඳනු ඇති බව කිසිවෙක් දැන සිටියේ නැතුව ඇති.

හිට්ලර්ට පෙර උපන් දරුවන් සියලු දෙනාම පාහේ අකාලයේ මිය ගිය නිසා ඔහුගේ මව පුංචි හිට්ලර් කෙරේ විශේෂ අවධානයක් පෙන්වා තිබෙනවා. (හිට්ලර් සමග ඉපදුන නිවුන් සහෝදරයා පවා පුංචි කාලේදිම නැතිවෙලා තියෙනවා..) මේ හේතුවෙන් තමන් සුවිශේෂී කෙනෙක්ය කියන හැඟීමත්, තමන් පමනක් මරණයෙන් ආරක්ෂා සිටීමට වෙනත් හේතුවක් ඇති බවටත් විෂ්වාස කරන්න පෙලඹුණා. මේ තත්තවය "මෞසයා කම්ප්ලෙක්ෂන්" ලෙස හඳුන්වනවා.
ජේසුස් වහන්සේ මෙන් තමන් ද දෙවියන් විසින් තෝරා ගන්නා ලද ගැලවුම්කාරයෙක් ලෙස හිට්ලර් තමන්ව විශ්වාස කලත් උන් වහන්සේගේ මාර්ගය වූ අහිංසාවේ මාර්ගය හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කලා. ඒ වෙනුවට ඔහු තෝරා ගත්තේ ප්රචණ්ඩත්වයයි. ජර්මනියේ පාලකයා ලෙස හිට්ලර් පත්වූ කාලයත් ඊටම ඔබින එකක් වුණා නිසැකයි. ජර්මානුවන් තුල පැවතුණු පරාජිත මානසිකත්වය නිසා හිට්ලර්ව තමන්ගේ ගැලවුම්කාරයා ලෙස හඳුන්වන්නට පටන් ගත් නිසා ඔහුගේ එම විශ්වාසය දැඩි ලෙස තහවුරු වුණා. යුදෙවුවන් සමූලඝාතනය කර යුදෙවු ජාතියම වනසා ජර්මානුවන්ට විමුක්තිය ලබාදෙන්න ඔහු සැරසුනා.

මරණයට සැරසෙන යුදෙවුවෙක්
මේ සියලු වැඩකටයුතු නිම කර වාර්තාව ලබා දෙන්නට මනෝ විද්‍යාඥ ලෝන්ගර් හට තිබුණේ ඉතාමත් සීමිත කාලයක්. මාස පහක් මුළුල්ලේ රහසිගතව පැවැත්වුණු මේ මෙහෙයුමේ අවසන් වාර්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේදි ඔහු විසින් ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානීන් හමුවේ එක් අනාවැකියක් ප්‍රකාශ කර සිටියා. එනම්, හිට්ලර්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳ අපැහැදීමට පත්වන ඔහුගේ ලඟම අයෙක් විසින් ඔහුව ඝාතනය කරනු ඇති බවයි. එම අනාවැකිය තහවුරු කරමින් නාසි හමුදා ප්‍රධානියෙකු වූ "වර්න් ස්ටාෆන්බර්ග්" නම් අයෙක් හිට්ලර්ගේ මූලස්ථානයේ බෝම්බයක් ඇටවා ඔහුව ඝාතනය කිරීමට තැත් කලා. එහෙත්, විනාඩි කිහිපයක පමාවෙන් එතැනට පැමිණි හිට්ලර් සුළු තුවාල ලබා දිවි රැක ගැනීමට සමත් වුනා. ස්ටාෆන්බර්ග්ටත් ඔහුගේ පිරිවරටත් මරණ දඬුවම නියම වුණා.
ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ල
ඔන්න එහෙනම් අන්තිමේදි එකම එක මනාපයක වෙනසකින් හිට්ලර්ගේ අධිරාජ්‍යය බිඳ වට්ටපු ඒ රහසිගත මෙහෙයුම ත්‍රෙඩ් එක මුලින්ම පල වෙනවා ඕන්.......!!!
තව වැදගත් දෙයක්! මෙතන කියවෙන ඇතැම් දේවල් වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය දේවල්. ඉතින් ඔය ඔෆිසි වල ඉන්න මහතැන්ලා එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙනවා හොඳයි. ඒ වගේම මෙ ලිපිය මොනම විදිහකින්වත් සෝදුපත් කියවීමක් කරලා ඒ නිසා මිස්ටේක්ස් ඕනතරම් ඇති. වැඩේට දින දෙකක් ගත වුණ නිසා ලියන ස්ටයිල් එකෙත් පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇති. ඒ ඔක්කොම ඉවසා වදාරලා ෂේප් එකේ කියවහන් දෙයියෝ!!!

පහුගිය ඡන්දෙදි සප් එක දීපු අපේ එලකිරි පාක්ෂිකයන්ට සැලියුට් පාර ගහන් ගමන් කතාවට බහිමු!!!!

1942 අවුරුද්ද, තවත් විදිහකින් කිව්වොත් හිට්ලර් ජර්මනියේ මුල් පුටුවට පත්වෙලා අවුරුදු නවයකට විතර පස්සේ කාලය කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බොහොම තීර්ණාත්මක අවධියක්! මොකද, ඒ කාලේ වෙනකොට මුලු ලෝකෙම විශ්වාස කලේ හිට්ලර් විසින්ම ආරම්භ කරපු ඒ යුද්ධයේ ජයග්‍රහණයත් හිට්ලර් විසින්ම අත්පත් කර ගනියි කියලා. ඔය හිට්ලර් ජර්මනියේ නායකත්වයට පත් වුණ කාලේ කියන්නේ ජර්මන් වැසියෝ බොහෝම දරුනු තාඩන පීඩන වලට ලක්වෙලා හෙම්බත් වෙලා හිටපු කාලයක්. පලමුවන ලෝක යුද්ධයෙන් ලබපු අන්ත පරාජය හින්දා ඇතිවුණ උග්‍ර ආර්ථික අවපාත තත්වය වගේම රටේ අභ්‍යන්තර ගැටලුත් ඊට බෙහෙවින්ම බලපෑවා. ඉතින්, ඔය අතර බලයට පත්වෙන ඇඩොල්ෆ් හිට්ලර් කියන පාලකයා තමන්ගේ ගැලවුම් කාරයා හැටියට පිලිගන්න ජර්මානුවෝ දෙපාරක් හිතුවේ නෑ. රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙච්ච කම්කරු පන්තියේ ගැටළුවලට බොහොම හොඳ විසඳුම් ලබාදීමත් එක්කම මිනිස්සුන්ගේ ආදරය වැඩි වැඩියෙන් හිට්ලර්ගේ දිහාට නැඹුරු වෙන්න පටන් ගත්තා. ඔය අතරින් වැඩි දෙනෙක් නොදන්න දේවල් කිහිපයක් කියන්නම්.

සෑම කර්මාන්ත ශාලාවකම පාහේ සේවකයන් වෙනුවෙන් විවේකාගාර, බොජුන් හල්, ක්රීඩාගාර, නාන තටාක වගේ දේවල් ඉදිකරන එක අනිවාර්යය කරලා තියෙනවා.
රාජකාරි දින ගනන සතියට දින පහකට සීමා කරලා තියෙනවා. (කොහොමත් ජර්මාන්කාරයෝ කියන්නේ ටිකක් විතර කම්මැලි ජාතියක් ලු නේ...!)

පුදු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න පටන් ගත්තෙත් ඔය කාලෙම ලු.
විනොදාස්වාදයට ඉහල තැනක් ලබා දීලා තියෙනවා. (උදාහරණයකට ගත්තොත් ඒ වෙනකොට ජර්මනියේ ජනගහනය මිලියන 32යි. නමුත්, 1933-1935 කියන වසර පහක් ඇතුලත පවත්වපු ව්නෝදාත්මක ප්‍රසංග, සැණකෙලි ප්‍රමාණය විතරක් එක්ලක්ෂ තිස් හතරදාහක් විතර වෙලා තියෙනවා.
ජහමනයාව උපරිමයට චූන් කරලා තියාගෙන ඉඳලා තියෙනවා ඉතින්.)හැම ජර්මානු වැසියෙක්ටම නොමිලේ රේඩියෝවක් ලබාදීලා තියෙනවා.
තව ඉතින් ඔය අවුරුද්දකට සැරයක් වැකේසොන් යන උදවියට රජයෙන් දීමනා පවා දුන්නැයි කියනවා නේ.....!
ඉතින්, ඔන්න ඔය විදිහට ජනතාවගේ හිත දිනාගෙන ජර්මානුවන්ගේ දියසෙන් කුමාරයා බවට පත්වුන හිට්ලර්ට ඇහැට පේන තෙක් මානේ කිසිම බාධකයක් නොතිබුන හින්දාමද කොහෙද ටිකෙන් ටික බල කාමයට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. අර කලින් කිව්වා වගේ කම්කරු පන්තියට උපරිම දීමනා දෙන අතරම ඒ කාලයේ තිබිච්ච සේවක සංවිධාන සියල්ලක්ම පාහේ තහනම් කලා. ඒ අතරම සෑම කම්කරුවෙක්ම ජර්මානු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්යය කලා. මේකේ යටි අරමුණ වුනේ තමන්ගේ බලයට අභියෝග කරන්න පුලුවන් විදිහේ සිවිල් සංවිධානයන් ඇතිවීම වැලැක්වීම. මොකද, ජනතා නියෝගයට උඩින් කිසිම බලයක් නෑ කියන එක මිනිස්සු නොදැන හිටියාට හිට්ලර් දැනගෙන හිටියා.

ඒ වගෙම තමයි එදා මෙදාතුර ලෝකේ බිහි වෙච්ච හොඳම රහස් පොලිසිය හැටියට හඳුන්වන "ගෙස්ටෙපෝ" නාසි ඔත්තු සේවයත් ඔය කාලේ වෙනකොට දියුණු මට්ටමක පැවතුනා. ඒකාධිපතියෙක් විදිහට තමන්ගේ බලය තව තවත් ශක්තිමත් කරගත්ත හිට්ලර් යුරෝපය පුරාම විහිදුන නාසි රාජ්‍යයක් ගැන සිහින දකින්න පටන් ගත්තා. ඔතනදි මම නොකියපු තව දෙයක් තමයි පලමු වන ලෝක යුද්ධය අවසන් වෙනකොට ජර්මනිය කියන්නේ එකතරා විදිහක අවුල් වෙච්ච නූල් බෝලයක් කිව්වොත් වඩාත්ම නිවැරදියි. මොකද, යුද්ධයෙන් පස්සේ ජර්මනිය වැරදිකාරයෙක් බවට පත්වෙනවා. ඉතින් 1919 ජූනි 28දි වර්සේල්ස් ගිවිසුම පනවනවා. ඒකේ ප්‍රතිපලයක් විදිහට පෝලන්තය, චෙකොස්ලොවැකියාව, රුමේනියාව, පින්ලන්තය, යුගොස්ලෝවියාව වග නව රාජ්‍ය බිහි වෙනවා. මෙතනදි, ජර්මන් ජාතිය කෑලි කෑලි වලට කැඩෙන්න පටන් ගන්නවා.
ජර්මානුවෝ මේ සිදුවීම දකින්නේ තමන්ට වෙච්ච අවමානයක් විදිහටයි. සමස්ත ලෝකයම ඉදිරියේ තමන්ගේ ජාතියට නින්දා කලා කියන හැඟීම හම ජර්මානුවෙක්ගේම හිතේ තිබුණා. අන්න ඒ වගේ පසුබිමකදි, ජර්මානු ජාතිය කියන්නේ ලෝකයේ ශ්‍රෙෂ්ඨතම ජාතිය බවත්, සුපිරිසිදුම ආරය වංශිකයෝ ඔවුන් බවත් හිට්ලර්ගේ වචන ජර්මානුවන්ගේ හිත් වලට තදින්ම කාවැද්දුවා.
හිට්ලර් කියන්නේ අති දක්ෂ කථිකයෙක්. හිට්ලර් කතා පවත්වනකොට මිනිස්සු හුස්ම ගන්න ත් අමතක වෙලා වගේ අහගෙන ඉන්නවා ලු.
ඉහින් නාසි පක්ෂයේ රැස්වීම් ජාතිකවාදී ජර්මානුවන්ගේන් පිරිලා ඉතිරිලා ගියා. එතෙක් තමන් රැවටුන ජාතියක් හැටියට පසු තැවෙමින් හිටපු ජර්මානු මිනිස්සු හිට්ලර්ගේ වදන් හරහා අලුත් පණක් අරන් නැගිටින්න පටන් ගත්තා. අර කලින් කියපු දේවලට අමතරව හිට්ලර් විසින් ජර්මනියේ යහපත වෙනුවෙන් සෑහෙන හොඳ වැඩපිලිවෙල වල් ක්‍රියාත්මක කලා. ඒ වගෙම තමයි රාජ්‍යයන් වලට බෙදිලා වෙන්වෙලා හිටපු ජර්මානුවන්ව නැවත එකම රාජ්‍යයක් යටතට ගෙන එන්න හිට්ලර් දියත් කරපු මෙහෙයුම ගැනත් මිනිස්සුන්ගේ හිතේ තිබුනේ අපරිමිත ප්‍රසාදයක්! ඒ නිසාම හිට්ලර්ගේ ඇතැම් දරදඬු ප්‍රතිපත්ති වලට කොන්දේසි විරහිතව අවනත වුණා.

පෝලන්ත ආක්රමනයෙන් ආරම්භ වෙච්ච නාසි ව්යාප්තිවාදය යුගොස්ලෝවියාව, බෙල්ජියම ලක්සම්බර්ග්, ඩෙන්මාර්කය ඉඳන් නොර්වේ දක්වාම පැතිරුණා.
එතෙක් කාලයක් අනෙක් කිසිම රාජයයක් නොකරපු තරමට නාසි ජර්මනිය අලුත් අත්හදා බැලීම් කරන්න පටන් ගත්තා.
නාසි හමුදාවේ සන්නද්ධ බලයත් ඔය කාලය වෙනකොට සෑහෙන ශක්තිමත් වෙලා තිබ්ණා. තරුන වයසේ පසුවුන ජර්මානුවන් යුධ සේවයට බැඳීම අනිවාර්යයය වුණා.
1942 ලබනවාත් එක්කම හිට්ලර්ගේ හමුදාවන් අන්ත පරාජයන්ට මුහුණ දුන්නා. නාසී හමුදාවන්ට අයිති සබ්මැරීන බොහෝමයක් මිත්‍ර හමුදාවන්ගේ ප්‍රහාර වලට ලක්වුනා. නාසි හමුදාව බැල ඇණි ක්‍රම ක්‍රමයෙන් අඩපණ වෙනවාත් එක්කම හිට්ලර් තමන්ගේ මූලස්ථානය බර්ලිනයට අරන් ගියා.
ප්‍රහාර පිට ප්‍රහාර එල්ල වුනත් හිට්ලර් සටන අත හරින්නේ නැති බව මුලු ලෝකයම දැනගෙන හිටියා. ඒ වගේම තමයි අවසාන මොහොතේදි ඔහු විසින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන්න සූදානම් බවත්, ඒ ඉලක්කය බොහෝදුරට "ලන්ඩන් නගරය" විය හැකි බවටත් ආරංචි පැතිරෙන්න ගත්තා. මිත්‍ර පාර්ශවයේ ආරක්ෂක අංශ මේ පණිවිඩයත් එක්කම විශාල තැති ගැන්මකට ලක්වුණා.

හිට්ලර් විසින් රහසිගතව කරගෙන ගියපු න්‍යෂ්ටික අත්හදා බැලීම් පිලිබඳ බුද්ධි අංශ වාර්තා මේ පුවත තහවුරු කරන්නක් බවට පත් වුණා. ඒ අතර පරමාණු බෝම්බ, මිසයිල වගේ දරුණු ගනයේ සමූල ඝාතන අවි පිලිබඳව කෙරුන පර්යේෂණත් සෑහෙන දුරට සාර්ථක වෙලා තිබුණා.
සමස්ථ යුරෝපයේම ආරක්ෂක තත්ත්වය අනතුරේ බව වටහා ගත්ත ඇමෙරිකානු රජය මේ පිලිබඳව වහාම සොයා බලන්න ඇමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝග කරනවා. එවකට ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථාන ප්‍රධානී "විලියම් ඩෙනෝවන්" (ඊට පෙර සී.අයි. ඒ රහස් ඔත්තු සේවයෙත් ඉඳලා තියෙනවා ලු.) මහත්තයාට අපූරු අදහසක් පහලවෙනවා! ඒ කාලේ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ හිටපු අති දක්ෂ මනෝ විද්‍යාඥයෙක් වෙච්ච "වෝල්ටර් ලෝන්ගර්"ව තමන්ගේ කාර්යාලයට කැඳවන එතුමා. හිට්ලර්ගේ හැසිරීම් රටාව, සිතුම් පැතුම් වගේ දේවල් ගැන මනෝ විද්‍යාත්මක විශ්ලේශනයක යෙදිලා, එහි සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ හරහා හිට්ලර් ඊලඟට මොනවා කරයිද කියන එක කල් තියාම දැන ගැනීම තමයි මේ මෙහෙයුමේ යටි අරමුන වුණේ. මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න වෛද්‍ය ලෝන්ගර් පුදුමයෙනුත් පුදුමයට පත් වෙනවා. මොකද, මනුෂ්‍ය ඉතිහාසයටම මේ මගේ මෙහෙයුමක් දියත් කරන පලමුවන වතාව තමයි ඒ. ඉතින්, මේක හිතන තරම් සාර්ථක වෙයිද කියන එක එතුමාට ගැටලුවක් වෙනවා. නමුත්, පේන තෙක් මානයක විකල්පයක් නැති හින්දා මේ දෙන්නා වැඩේට අත ගහනවා.

ආරක්ෂක ප්‍රධානී "විලියම් ඩෙනෝවන්" මහතා.
මනෝ විද්‍යාඥ "වෝල්ටර් ලෝන්ගර්" මහතා.
සීමිත කාලයක් ඇතුලත නිම කල යුතු මේ මෙහෙයුමට ඉදිරිපත් වෙන වෛද්‍ය ලෝන්ගර් ඇතුලු කන්ඩායමට හමුවෙන පලවෙනි අභියෝගය තමයි "හිට්ලර්ව පෞද්ගලිකව මුණ නොගැසී කොහොමද ඔහුගේ මනසික තත්ත්වය ගැන පැහැදිලි නිගමනයකට එන්නේ?" කියන එක. (හිට්ලරයාම තුනපහ පිටේ බැඳගෙන ඇවිත් "ඉඳා! මාව කාපිය!!" කියන්නේ නෑ නේ.....!)
ඉතින්, මේ ප්‍රශ්නයට විකල්පය විදිහට මේගොල්ලෝ තෝරගන්නේ හිට්ලර්ව පෞද්ගලිකව ආශ්‍රය කරලා තියෙන ඔහුගේ ළමා කාලයේ මිතුරන්, අසල් වැසියන්, ඒ වගේම හිට්ලර්ගේ හමුදාවේ ඉඳලා පලා ආපු අය වගේ කට්ටියගෙන් වෙන වෙනම තොරතුරු ලබා ගන්න පටන් ගන්නවා.....!අන්න එතනදි හිට්ලර්ගේ ළමා කාලය ගැන අපූරු තොරතුරු දැනගන්න ලැබෙනවා. ඊට කලින් තව දෙයක් කියන්න ඕනි. මේ පර්යේෂන කන්ඩායම මේ මෙහෙයුමට යොදා ගන්නේ මනෝ විද්‍යාවේ පියා හැටියට හඳුන්වන "සිග්මන් ප්‍රොයිඩ්"ගේ සින්ධාන්තයන්. ඔහුට අනුව මනුෂයයෙක් ත්මන්ගේ ළමා කාලය අත්දකින දේවල්, සිදුවීම් තුලින් තමයි ඒපුද්ගලයාගේ පෞරුෂය පෞරුෂය ආදිය ගොඩ නැගෙන්නේ.
හිට්ලර්ගේ තාත්තා කියන්නේ අධික ලෙස බීමත් වෙච්ච චරිතයක්. හිට්ලර්ගේ අමාට වඩ අවුරුදු 23ක් වැඩිමහල් මනුස්සයක් වුණ එයා දිනපතාම වගේ බීගෙන අවිත් හිට්ලර්ටත් හිට්ලර්ගේ අම්මාටත් පහර දෙන එක පුරුද්දක් කරගෙන ඉඳලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදි හිට්ලර් මරණාසන්න තත්තවයට පත් වෙනකම්ම පහර කෑමට ලක් වෙලා තියෙනවා. තාත්තාගේ මේ දුෂ්ඨ දරදඬුකම් පුංචි හිට්ලර්ව ත්ව තවත් තමන්ගේ මව කෙරෙහි ආදරය වැඩි කරන්නක් වුනා වගේම ලෝකයා කෙරේ වැරදි ආකල්පයක් ගොඩනගන්නත් සමත් වන්නට ඇති බවට නිගමනය කෙරුනා.
ඔය අතරවාරයේ හිට්ලර්ගේ පෞද්ගලික වෛද්‍ය වරයා වෙලා හිටපු "එඩ්වර්ඩ් බ්ලා" කියන යුදෙවු වෛදයවරයාව මේ පර්යේෂ්ණ කන්ඩායමට මුණ ගැහෙනවා. ඔහු හිට්ලර්ගේ ඕස්ට්‍රියානු ආක්‍රමණයෙන් පස්සේ දිවි බේරාගෙන ඇමෙරිකාවට පලා ආපු කෙනෙක්. ඒ වගෙම හිට්ලර්ගේ පවුලේ හැමොවම හොඳින් හඳුනන කෙනෙක්.
හිට්ලර්ගේ බිලිඳු අවදියේදි ඒ කාලයේ සුලබ රෝග වෙච්ච සරම්ප රෝගයෙන් වගෙම ක්ෂය රෝගයෙනුත් නොසෑහෙන්න පීඩා විඬ්හ්ලා තියෙනවා. ඔයා කාලය වෙනකොට හිට්ලර්ගේ මවට වැලඳුන පියයුරු පිළිකාවට ප්‍රතිකාර කරන්න මේ වෛද්‍යවරයාට හිට්ලර්ගේ නිවසට නිතරම යන්න එන්න සිද්ධ වෙනවා. අවසානයෙදි හිට්ලර්ගේ මවගේ රෝගී තත්ත්වය උත්සන්න වෙනකොට ඇයව තව දුරටත් ජීවත් කරවන්න අපහසුයි කියන පණිවුඩය කියන්න හිට්ලර්ගේ පවුලේ අයව තමන්ගේ රෝහලට කැඳවනවා. එතනදි පවුලේ අනිත් හැමෝටම වඩා දැඩි කම්පනයකට පත් වුන බවටත්, තමන්ගේ මවට ඒ තරම් ආදරයක් දක්වපු දරුවෙක් තමන් කවමදාකවත් දැක නොතිබුන බවටත් හිට්ලර්ගේ පවුලේ වෛද්‍යවරයා කියා සිටිනවා.

හිට්ලර් ළදරු වියේදී
තමන්ගේ මවගේ මරණයෙන් කඩා වැටුන හිට්ලර්ට මවගේ සොහොන් ගැබ දේවොලකට සම වුනා. ජර්මනියා පාලකයා බවට පත් වුනාට පසුවත් මේ පුරුද්දේ කිසිම වෙනසක් වුනේ නෑ. තමන්ගේ පෙම්වතිය සහ මිතුරන් කැටුව මවගේ සොහොන් කොතට ගෞරව දක්වන්න යන ආකාරයේ වීඩියෝ පට රාශියක් පසු කාලීනව හිට්ලර්ගේ නිවස පරික්ෂා කරපු නිලධාරීන්ට හමු වීම මීට කදිම සාක්ෂියක් වුණා.
තම මවගේ සොහොන් කොතට ගෞරව දක්වන අයුරු.
එක පැතකින් තාත්තාගේ දරදඬුකම් වලින් බැට කාපු පුංචි හිට්ලර්ට තමන් කෙරේ අසීමිතව ආදරය වගුරවපු අම්මා ඉෂ්ඨ දේවතාවියක් බවට පත්වුණා.
කාලයත් එක්කම මේ සිතුවිල්ල හිට්ලර්ගේ හිතේ තමන්ගේ මව කෙරේ "ප්‍රේමයක්" හට ගන්වන්නට ඇති බවට නිගමනය කෙරුණා. (තොපි ටික දැන් මෙතන රෙදි උස්සන් නටන්න හදන්න එපා!! ඕවා ඔක්කෝම අර සිග්මන් ප්‍රොයිඩ්ගේ කුණුහරුප තියරීස් හරිය.....!
) මේ තත්ත්වය මනෝ විද්‍යාවේ "ඊඩිපස් සංකීර්ණය" විදිහට හැඳින්වෙනවා. හිට්ලර් විසින් රචනා කරපු "මයින් කාම්ෆ්" කෘතියේ එක තැනක තමන්ගේ ළමා කාලය ගැන සඳහන් කරන හිට්ලර්, තමන්ගේ ලිංගේන්ද්‍රියට අනතුරක් වේ යැයි බියකින් පසුවුන බව සඳහන් කරනවා. (හේ....හේ...කිඹුලා......!
)සිග්මන් ප්‍රොයිඩ්ට අනුව මනුෂ්‍යයෙකුගේ ළමා අවධිය කොටස් පහකට බෙදා දැක්වෙනවා. හිට්ලර්ගේ මේ මානසික විකෘතිතාවය ඇතිවුණේ මේ අතරින් කුමන අවධියේද කියන එක මනෝ විද්‍යාඥ ලෝන්ගර් ඇතුලු කණ්ඩායමට ගැටළුවක් වුණා. නැවත වතාවක් හිට්ලර්ගේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසුණ ඔවුන්ට ඊට කදිම පිලිතුරක් ලැබුණා.
හිට්ලර්ගේ මව
හිට්ලර් ජීවත් වුණ නිවස බෙහෙවින්ම කුඩා එකක්. නමුත් දූවිලි පොදක්වත් නැතිව එය පිරිසිදුවත් පිලිවෙලටත් තබා ගන්න හිට්ලර්ගේ මව වග බලාගත්තා. පිරිසිදු කමට මුල් තැන දුන්න ඇය පුංචි හිට්ලර්ට නිවැරදි වැසිකිලි භාවිතය පුරුදු කරන්න පැයැ ගණන් ඔහුව වැසිකිලියේම තැබුවා. මේ තත්ත්වය හිට්ලර්ගේ හිතේ තවත් අයෙක් වේදනාවට පත් කරලා ලිංගික තෘප්තියක් ලබන පරපීඩක කාමියෙක් බවට පත් කර තිබුණා. කෙනෙකුගේ ලිංගික රුචි අරුචිකම්, ප්‍රොයිඩ්ට අනුව කෙනෙකුගේ පෞරුෂය තීරනය කරන වැදගත් සාධකයක්. හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ජීවත් වූ ඔවුන්ගේ පෞද්ගලික නිවස පරික්ෂා කිරීමේදී හිට්ලර්ගේ ලිංගික ජීවිතය ගැන තරමක් අසාමාන්‍ය දේවල් දැන ගන්නට ලැබුනා. වසර ගණනක් එකට ජීවත් වුනත් ඔවුන් දෙදෙනා අතර ලිංගික ඇසුරක් පැවතුණ බවට කිසිදු සාක්ෂියක් හමුවුනේ නෑ. (ඒ කියන්නේ බොලාගේ බෙඩ් රූම්ස් වගේ උන්දැල බිත්ති සිවිලිම් එහෙම අයිසින් කරලා නැහැ ලු...!

) පෙම්වතිය වූ ඊවා සමග
කාන්තාවන් ආශ්‍රය කිරීමේදි හිට්ලර් තරමක් දුරට සීමවන් පනවගෙන ඇති බවට නිගමනයකට එන්න හැකි වුණත්, එයිනුත් එහාට ගිය රහසක් ඔහු සඟවාගෙන ඉන්න බව පර්යේෂකයන්ට වැටහුණා........!

පිටතින් නිර්භීත, තද ගතිගුණවලින් පිරිපුන් චරිතයක් මවා පෑව හිට්ලර් සැබැවින්ම බියත්, කෝපයත් මුසුවුන මානසිකව කඩා වැටුණ චරිතයක් බවත්, ඔහුගේ සැබෑ චරිතයේ සැඟවුන පැතිකඩ ඔහුගේ රහස්‍ය ලිංගික ජීවිතය හරහා හෙලි වෙයැයි ඔවුන් විශ්වාස කලා.
හිට්ලර් සහ ඔහුගේ වැඩිමහල් සොයුරියගේ දියණිය වන "ගිලී රොබෙල්ලා" නම් තරුණියක් අතර සම්බන්ධයක් පිලිබඳ තොරතුරු හෙලි වන්නේ ඔය අතර වාරයේදී යි. මේ දෙදෙනා අතර පැවතුන සම්බන්ධය හුදෙක් මාමා-ලේලි සම්බන්ධයකට එහා ගිය එකක් බව කියවෙනවා. (මම ඔය ගැන කලින් ත්‍රෙඩ් එකේදීත් කිවුවා.) 1930 වර්ෂයේදී සියදිවි හානි කර ගැනීම නිසා ඇය මුන ගැසීමේ අවස්ථාව මග හැරුනත්, හිට්ලර්ගේ ලඟම නිලධාරියෙකුව සිටි "ඕට්ටෝ ට්‍රසර්" නැමැත්තෙකුගේ සහය ලබා ගැනීමට පර්යේෂකයන් සමත් වුණා. ඔහු නාසි පක්ෂය ආරම්භ කර කෙටි කාලයක් ඇතුලතදී හිට්ලර් ඇතිවුන මතභේදයක් හේතුවෙන් කැනඩාවට පලා ආ අයෙක්. හිට්ලර් සහ රොබෙල්ලා අතර බැඳීමට ඔහු කදිම සාක්ෂියක් වුණා.
ලේලිය වන ගිලී රොබෙල්ලා සහ පෙම්වතිය ඊවා සමග
ඒ විස්තර වලට අනුව හිට්ලර්ගෙන් ගිලී රොබෙල්ලාට ලැබුනේ ඉතාමත් සීමිත නිදහසක්. හිට්ලර් හැර වෙනත් පිරිමින්ට අයට ඇය හා කතාබහ කිරීම පවා තහනම් වුණා. හිට්ලර්ගේ උගුලෙන් ගැලවෙන්න මගක් කල්පනා කල ඇය දිනක්"ඕටෝ ට්‍රසර්"ට කතා කලා. හිට්ලර් තමන්ට අයුතු යෝජනාවක් කල බවත් ඊට එකඟ වන තාක් කල් ඇයව කාමරයක සිරකොට තබන්නත් හිට්ලර් කටයුතු කල බවත් අවසානයේ ඇය ඊට එකඟ වූ බවත් පැවසුවා.හිටිලර් විසින් කරපු ඒ අයුතු යොජනාව කුමක්දැයි ඇසූ විට ඊට රොබෙල්ලාගෙන් ලැබුණේ ලොමු දැහැ ගන්වන පිලිතුරක්!!!
රොබෙල්ලාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර, හිට්ලර් පොලොවේ වැතිර සිටියදී ඇය තම ජනනේන්ද්‍රිය (මීට කලින් මේ වචනේ හහලා නැත්නම් 119 හොට්ලයින් එකට කතා කරලා අහලා බලපල්ලා! භාෂා 18කින් විතර පැහැදිලි කරලා දෙනවා...!

) හිට්ලර්ගේ මුහුන අසලට ගෙන ආ යුතුයි. එයින් ලිංගික තෘප්තියක් ලබන හිට්ලර් රොබෙල්ලා ලවා මූත්‍රා කරවා ගැනීමත් සමගම ලිංගික තෘප්තියේ උපරිමය හෙවත් සුරතාන්තයට පත් වී තිබෙනවා.
හිට්ලර්ට උපරිම සතුටක් ගෙනදුන් මෙම ක්‍රියාව රොබෙල්ලාට දැඩි අපුල දනවන්නක් වුණා. ටෘසර්ගේ මේ ප්‍රකාශය එක පයින් පිලිගන්න පර්යෙෂකයන් එකඟ වුණේ නැහැ. එහෙත්, හිට්ලර්ට විරුද්ධව මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔහුට ඇති වාසියකුත් නොමැති නිසාම එය අවිශ්වාස කරන්න තරම් හේතුවකුත් නැති බව ඔවුන් වටහා ගත්තා.
ඉහත එක් තැනක සඳහන් කල ආකාරයට හිට්ලර් චරිතය, මතුපිටින් රණකාමී වීරයෙකු ලෙස පෙනී සිටන දැවැන්ත පෞරුෂයක් මවා පාන අතරම ඇතුලතින් ඔහු බියගුලු නිවට චරිතයක් වුණා. ඇත්තත් මායාවත් අතර දෝලනය වුණු හිට්ලර් මේ තත්ත්වය නිසා මානසිකව පීඩා වින්දා. කාන්තාවක් ලවා තමන්ව ලිංගිකව අවමානයට ලක් කොටගෙන එයින් ලිංගික තෘප්තියක් ලබන්නට හිට්ලර් පෙලඹුණේ මේ නිසා යි. තමන්ගේ සැබෑ චරිතයේ තිබෙන වහල් ලක්ෂණ ඊට හේතුවක් වන්නට ඇතැයි කණ්ඩායම නිගමනය කලා.

ඇතුලතින් බියගුල්ලෙක් වුණු හිට්ලර් තමන්ගේ දුර්වලකම් වසාගෙන දැඩි ප්‍රතිරූපයක් මවා පෙන්වන්නට යොදා ගත් ආයුධය වුනේ එකල යුරෝපය පුරා පැතිර තිබුණු "යුදෙව් විරෝධය" යි. මෙය මනෝ විද්‍යාවේ "ප්‍රොජෙක්ෂන්" ලෙස හැඳින්වෙනවා. (මෙතන මචන්ස්ලා උඹලාට වෙනම දෙයක් කියන්න ඕනි. මේ වගේම ප්රභාකරන්ගේ මානසික පසුබිම ගැන ලියවුනු පොතක මම දැක්කා අර හිට්ලර්ගේ අම්මාට පවුලේ වෛද්‍යවරයාත් යුදෙවුවෙක් නිසා, තමන්ගේ අම්මා මැරුණේ ඩොක්ටර්ගේ වරදින් කියන හැඟීමත් හිට්ලර්ගේ යුදෙවු විරෝධී අදහස් වලට පදනම් වෙන්න ඇති කියලා. ඒ එක මතයක්!) හිට්ලර්ගේ මේ ක්‍රියාව ලක්ෂ සංඛ්‍යාත යුදෙවුවන්ගේ ඉරණම විසඳනු ඇති බව කිසිවෙක් දැන සිටියේ නැතුව ඇති.

හිට්ලර්ට පෙර උපන් දරුවන් සියලු දෙනාම පාහේ අකාලයේ මිය ගිය නිසා ඔහුගේ මව පුංචි හිට්ලර් කෙරේ විශේෂ අවධානයක් පෙන්වා තිබෙනවා. (හිට්ලර් සමග ඉපදුන නිවුන් සහෝදරයා පවා පුංචි කාලේදිම නැතිවෙලා තියෙනවා..) මේ හේතුවෙන් තමන් සුවිශේෂී කෙනෙක්ය කියන හැඟීමත්, තමන් පමනක් මරණයෙන් ආරක්ෂා සිටීමට වෙනත් හේතුවක් ඇති බවටත් විෂ්වාස කරන්න පෙලඹුණා. මේ තත්තවය "මෞසයා කම්ප්ලෙක්ෂන්" ලෙස හඳුන්වනවා.

ජේසුස් වහන්සේ මෙන් තමන් ද දෙවියන් විසින් තෝරා ගන්නා ලද ගැලවුම්කාරයෙක් ලෙස හිට්ලර් තමන්ව විශ්වාස කලත් උන් වහන්සේගේ මාර්ගය වූ අහිංසාවේ මාර්ගය හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කලා. ඒ වෙනුවට ඔහු තෝරා ගත්තේ ප්රචණ්ඩත්වයයි. ජර්මනියේ පාලකයා ලෙස හිට්ලර් පත්වූ කාලයත් ඊටම ඔබින එකක් වුණා නිසැකයි. ජර්මානුවන් තුල පැවතුණු පරාජිත මානසිකත්වය නිසා හිට්ලර්ව තමන්ගේ ගැලවුම්කාරයා ලෙස හඳුන්වන්නට පටන් ගත් නිසා ඔහුගේ එම විශ්වාසය දැඩි ලෙස තහවුරු වුණා. යුදෙවුවන් සමූලඝාතනය කර යුදෙවු ජාතියම වනසා ජර්මානුවන්ට විමුක්තිය ලබාදෙන්න ඔහු සැරසුනා.

මරණයට සැරසෙන යුදෙවුවෙක්
මේ සියලු වැඩකටයුතු නිම කර වාර්තාව ලබා දෙන්නට මනෝ විද්‍යාඥ ලෝන්ගර් හට තිබුණේ ඉතාමත් සීමිත කාලයක්. මාස පහක් මුළුල්ලේ රහසිගතව පැවැත්වුණු මේ මෙහෙයුමේ අවසන් වාර්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේදි ඔහු විසින් ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානීන් හමුවේ එක් අනාවැකියක් ප්‍රකාශ කර සිටියා. එනම්, හිට්ලර්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳ අපැහැදීමට පත්වන ඔහුගේ ලඟම අයෙක් විසින් ඔහුව ඝාතනය කරනු ඇති බවයි. එම අනාවැකිය තහවුරු කරමින් නාසි හමුදා ප්‍රධානියෙකු වූ "වර්න් ස්ටාෆන්බර්ග්" නම් අයෙක් හිට්ලර්ගේ මූලස්ථානයේ බෝම්බයක් ඇටවා ඔහුව ඝාතනය කිරීමට තැත් කලා. එහෙත්, විනාඩි කිහිපයක පමාවෙන් එතැනට පැමිණි හිට්ලර් සුළු තුවාල ලබා දිවි රැක ගැනීමට සමත් වුනා. ස්ටාෆන්බර්ග්ටත් ඔහුගේ පිරිවරටත් මරණ දඬුවම නියම වුණා.
ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ල
Last edited:
) ඔවුන් විසින් මෙසේ දියත් කල අවසන් මෙහෙයුම වූයේ ඉරාකයේ හිටපු ජාධිපති "සදාම් හුසේන්" අල්වන්නට කල මෙහෙයුමයි!!!!!