කලින් thread එක බැලුවේ නැත්තන් ගිහින් බලල වරෙව්.. නැත්තන් වැඩක් නෑ..
මෙන්න ලින්කුව: http://www.elakiri.com/forum/showthread.php?t=1714845
හරි එහෙනම් ඉවර කරපු තැන ඉදන් පටන් ගමු..
2008 වසර වන විට ලෝකයේ ආර්ථික අර්බුදයත් එක්ක Tesla Motors හි කඩාවැටීම් ගැන නේ අන්තිමට කිව්වේ. මේ අතර ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ SpaceX ව්‍යාපෘතිය දිගින් දිගටම අසාර්ථක උනා.
තව Tesla Motors හි අලුත් Tesla Roadster කියන car 1 සදහා තිබුන ප්‍රතිචාරත් ටිකෙන් ටික අඩු වෙලා පාරිභෝගිකයන් තමන් මිලදී ගත් මෝටර් රථය ගැන නරක ප්‍රතිචාරද එලියට එන්න ගත්ත. මේවා අතර BBC යේ වැඩසටහනක් වන Top gear වැඩසටහනක ඔවුන් ගේ මෙම Tesla Roadster එක ගැන ඉතාමන් නරක review එකක් ද පල උනා..
අවසානයේ Tesla Motors අන්ත අසරණ වී ආයෝජකයින් හැර යන තත්වෙකට පත් වෙන්වා. මේ කාලයේ Tesla Motors ගැන තව දුරටත් විස්වාශය තැබීම හැර වෙන දෙයක් ඉතිරි නොවූ Musk තම අවසන් සතය වන තුරුම PayPal සමාගම විකුණා ලබාගත් තම පෞත්ගලික ධනය Tesla Motors සදහා දීමට ඔහු තීරණය කරනවා.
ඒ අතර ඔහු Germanyට ගොස් Daimler ආයතනය සමග ඔවුන්ගේ ඒ කාලයේ ජනප්‍රිය වෙමින් තිබු smart car නම් රථය සදහා electric car එකක් බවට පත් කිරීමට ව්‍යාපෘතියක් ද ආරම්භ කරා. එත් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකින් යුත් මෙම mart car රථය තුල ප්‍රමාණවත් තරමේ battery එකක් ස්ථාන ගත කිරීමට Musk ගේ කණ්ඩායම අපොහොසත් උනා
අවසානයේ Musk තම කණ්ඩායම සමග අලුත්ම sedan වර්ගයේ මෝටර් රථයක් නිර්මාණය කිරීමට තීරණය කරනවා. මේ සදහා මොහු කලින් Tesla Motors හි නිර්මාපකයා වූ Martin Eberhard ව යොදා ගන්නවා.
මේ සදහා ඔවුන් අලුත්ම concept එකක් භාවිතා කරන අතර එය මේ මෝටර් රථයේ සාර්ථකත්වයට විශේෂයෙන් බලපාල තියනව. එක තමයි මෙන්න මේ skating board එකක් ආකාරයෙන් මෙහි ගුරුත්ව කේන්ද්‍රය ඉතා පහල රදවාගෙන වැඩි ඉඩ කොටසක් එහි battery එක සදහා වෙන් කර මෝටර් රථය නිර්මාණය කිරීම.
ඉතින් ඉතා කෙටි කාලයක් තුල මෙම රථය නිර්මාණය කිරීමට Muskට සහ ඔහුගේ කණ්ඩායම දිවා රෑ නොබලා මෙහි වැඩ කරපු බව සදහන් වෙන්ව.
ඉතා ඉහල ප්‍රතිචාර මැද්දේ ඔහුගේ මෙම මෝටර් රථය ඉතාමත් ප්‍රසිද්ද උනා. ලෝකයේ දැනට පවතින පරිසර දුෂනයටද හොද විසදුමක් නිසා ගොඩක් රටවල් වලින් හොද ඉල්ලුමක් මේ රථයට හිමි උනා.
අවසානයේ ඇමරිකානු රජයෙන් මෙම මෝටර් රථය Mass production සදහා විශාල ණයක් ලබාගන්නට සමත් උන Musk ඉතාම සාර්ථක වුනු රථය ලෝකයේ විශාල අලෙවියක් ද ලැබීමට සමත් උනා. එමගින් ලබුනූ අදායමෙන් ඔහු සියලු ණය වලින් පොරොන්දු වූ කාලයටත් කලින් නිදහස් වීමට හැකි උනා.
මේ අතර ඔහුගේ අනෙක් ව්‍යාපෘතිය වූ SpaceX ද සාර්ථක වුනා.. මේ ගැන නම් ගොඩක් විස්තර තියනවා., කියවල බලපල්ලා.
සැ.යු : rep භාරගනු ලැබේ

මේ තමයි ඒ වැඩසටහන

මේ තියෙන්නේ ඒ smart car රථය

අවසානයේ ඔහුගේ අලුත්ම මෝටර් රථය වන Tesla Model S එළිදැක්වූවා.
ඉතා ඉහල ප්‍රතිචාර මැද්දේ ඔහුගේ මෙම මෝටර් රථය ඉතාමත් ප්‍රසිද්ද උනා. ලෝකයේ දැනට පවතින පරිසර දුෂනයටද හොද විසදුමක් නිසා ගොඩක් රටවල් වලින් හොද ඉල්ලුමක් මේ රථයට හිමි උනා.
අවසානයේ ඇමරිකානු රජයෙන් මෙම මෝටර් රථය Mass production සදහා විශාල ණයක් ලබාගන්නට සමත් උන Musk ඉතාම සාර්ථක වුනු රථය ලෝකයේ විශාල අලෙවියක් ද ලැබීමට සමත් උනා. එමගින් ලබුනූ අදායමෙන් ඔහු සියලු ණය වලින් පොරොන්දු වූ කාලයටත් කලින් නිදහස් වීමට හැකි උනා.
මේ අතර ඔහුගේ අනෙක් ව්‍යාපෘතිය වූ SpaceX ද සාර්ථක වුනා.. මේ ගැන නම් ගොඩක් විස්තර තියනවා., කියවල බලපල්ලා.
මේ ඔහුගේ ජිවිත කතාවේ ප්‍රධාන සංදිස්ථාන තියන වීඩියෝ එකක්
ඇත්තටම අද වෙනකොට Tesla Motors, Mitsubishi Motors ට වඩා විශාල වෙනවා.. මේ වීඩියෝවේ Tesla Motors ගැන තියනවා
ඒවගේම Tesla Motors ලගේ අලුත්ම වැඩ තමයි මේකේ තියෙන්නේ
තවත් මෙයා ආරම්භ කරමු ව්‍යාපෘති ගොඩක් තියනවා මම සදහන් කරලා තියෙන්නේ ඒවගෙන් ටිකයි. ඔය තියන විඩියෝස් වලින් තමයි මත වැඩිපුර කරුණු හොයා ගත්තේ.
එළකිරි අපි ගිය එහෙනම්.