එල එල මචං වෙල්කම්.වැඩේ ලේසි නෑ වගේ නේද![]()

ඔව් බන්.. මගෙන් මලදිවයිනට පුටු වගයක් ඉල්ලලා තිබුනා..
අපනයන බලපත්‍ර ගන්න එක කරදර නිසා වැඩේ අතැරියා බන්..
මුන්ට පිස්සු බන් ගෑනුන්ව රට පටවනවා.. බාන්ඩ අපනයනය කරන එවුන්ට අමර කට්ටක් කන්න දෙනවා..
ඉතින් කොහොමද බන් ලන්කාවට $ ගේන්නේ![]()
forest approval ganna ona. expoter kenek widiyata register wenna ona. fcl ho lcl widiyata yawanna puluwan. samaharak lee yawannna bahe. rates ona nam kiyapan

Export development board ekata gihin ahapan..samahara rules regulatuons wela athi
කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන නම්. රෙද්දේ ආණ්ඩු මේවා.
ඔව් බන්.. මගෙන් මලදිවයිනට පුටු වගයක් ඉල්ලලා තිබුනා..
අපනයන බලපත්‍ර ගන්න එක කරදර නිසා වැඩේ අතැරියා බන්..
මුන්ට පිස්සු බන් ගෑනුන්ව රට පටවනවා.. බාන්ඩ අපනයනය කරන එවුන්ට අමර කට්ටක් කන්න දෙනවා..
ඉතින් කොහොමද බන් ලන්කාවට $ ගේන්නේ![]()

----MEA KIYANA DEYA SAMPURRNA ATTHA. ARUMA PUDUMA LANKAVE , PALADAI WORK EKAK KARANNA YANA EKATA , DISTURB KARANAVA. NIKAN INNA , EKATA AULAK NAHA., LANKAVATA KELA VELA THIYENNE EKAI. LANKAVE PRADANA INCOME EKA VELA THYENNE, LINGIKA VAHAL SEVAYATA, GAHANUN RATA PATAVEEMA. ANIMAL KENEK VATH KARANNE NATHI VADA. LAJJAI, LAJJAI.ඔව් බන්.. මගෙන් මලදිවයිනට පුටු වගයක් ඉල්ලලා තිබුනා..
අපනයන බලපත්‍ර ගන්න එක කරදර නිසා වැඩේ අතැරියා බන්..
මුන්ට පිස්සු බන් ගෑනුන්ව රට පටවනවා.. බාන්ඩ අපනයනය කරන එවුන්ට අමර කට්ටක් කන්න දෙනවා..
ඉතින් කොහොමද බන් ලන්කාවට $ ගේන්නේ![]()