වරෙල්ලා_අතීතෙට_යන්ඩ!
යන්ද අතීතෙට?
ඈ!
හූ තියාපියවූ
නාපියවූ
නාපියවූ
ඉරියාකාර පාප මිත්‍රයෝ!
සැපෙන් ඉන්න දෙන්නෙත් නෑ අපොයි!
ඈ!
හූ තියාපියවූ
නාපියවූ
නාපියවූ
ඉරියාකාර පාප මිත්‍රයෝ!
සැපෙන් ඉන්න දෙන්නෙත් නෑ අපොයි!
ඇඩෙනවා බන් බත් එක කනවා දැනුනේ නැහැ ජුන්ඩා කාලේ

i love this commercial..![]()

hehe chaw chaw
![]()

Hamnee itin

i love this commercial..![]()

හොල්මන් තියනව මෙහෙ වර
ඉස්සර නම් පට්ට බං...
පිස්සු පූස එහෙම පට්ට බං..
දැන් කාටුන් නෑ නෙ බං dub කරපු ඉන්දියන් හුට්ටවල් නෙ තියෙන්නෙ..
චන්ඩි කියයි පුන්ඩි කියයි..
වමනෙ යන්න එනව ඒව බැලුවොත්..

උඹ කොහොමද ඔය ඇඩ් එක ගැන දන්නෙ.. ලංකාවෙ හිටියෙ නෑ නේද ඇටකිච්ච කාලෙ ඉඳන්ම..

ඒයි උඹලට මතකද නරියගෙයි හාවෙකුගෙයි කාටූන් එකක් තිබ්බා..
තව තඩි පොරකගෙයි කෙට්ටු පොරකගෙයි කාටූන් එකක් තිබ්බා..
විනාඩි පහයිද කොහෙද තියෙන්නෙ.. ඒවත් මරු..

ඒ කාලේ තමයි බන් කාටුන් බැලුවේ, දැන් මොනවද යන්නේ විකාරනේ..![]()

අර තහනම් උත්තේජකයක් ගහල එන පොර නේද කෙල්ලෙක් බේරගන්නcrazybuddy:19414465 said: