umbata oya field eke knowledge eka thienawada?

oyata monawada mahanna one.....

උබ මොනවද දෙන්නේ මචන් ඔහොම ත්‍රෙඩ් දනන් එපා බ්‍රෝ මෙක ගාමන් වලට උන් නැති වුනට අඩුරන අය සෙට් කරනන්ත් සිද්ධිය දැන ගන්න ඔන නේ මචෝ

උබ මොනවද දෙන්නේ මචන් ඔහොම ත්‍රෙඩ් දනන් එපා බ්‍රෝ මෙක ගාමන් වලට උන් නැති වුනට අඩුරන අය සෙට් කරනන්ත් සිද්ධිය දැන ගන්න ඔන නේ මචෝ
සමන්‍යන් ගමන්ට් උන් එකම ඩීසයින් එකක් කැලි 250 මහනවා එක්කෝ සම්පල් මහල කඩවලට දානවා පමුණුවෙ නම් ඉට පස්සෙ එ දපු හැටියට ඩිසයින් එක හොදට යනවා නම් , අය ඔඩර් එක වැඩි වෙනවා එක ඩිසයින් එක ඉවර වුනහම තව හොද එවා දන්න ඔන

උබ දැන් ඔය business එක පටන් අරන් ද තියෙන්නේ?