ලැප්ටොප් පාවිච්චි කොරන එවුන්ට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ලැප්ටොප් පාවිච්චි කොරන එවුන්ට

    ලැප් ගත්තු හැම එකාටම වගේ එන අවුලක් තමා මේකේ බැටරිය මාස හයක් විතර ගියාම ලෙඩ දෙන එක. අවුරුද්දක් විතර ගියාම ලැපෙයි කොම්පූටරෙයි වෙනසක් නැති ගානයි බං:angry:

    ඉතිං කෙල්ලනේ මේ නූල ඇරියේ හැමදාටම නෙවේ, පුළුවන් තරං කාලයක් බැටරිය හොදට පාවිච්චි කොරන්න බෝලාලට පොඩි tips ටිකක් දෙන්න ;)

    01. ඉස් ඉස්සෙල්ලාම ලැපට බැටරියක් බස්සවනවනං එක හොදටම චාර්ජ් කොරන්ගෙන ඉන්න ඕන. ඒ අතරේ කිසිම වැඩක් නොකර ඉන්නවනං හොදයි:rolleyes: ගොඩක් වෙලාවට බර්ටරිය පැය 6-8 වගේ කාලයක් ඇතුලත චාර්ජ් වෙනවා.

    02. නිතරම වගේ බැටරිය ඔෆ් වෙනකං වැඩ කරන්න එපා!!:angry: සාමාන්‍යයෙන් ඇලට් එක එන්න කලින් චාජර් එකට ගහන්න:yes:

    03. නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා!:no: බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.:confused:

    04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න.:shocked: මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.;)

    05. බැටරියෙන් තියෙද්දී high-end ගේම් ගහන්න හරි 1080p content හරි බලන්නේ නැතුව ඉන්නවා නං ගොඩක් හොදයි.:baffled: බැටරිය අනවශ්‍ය විදියට පාවිච්චි වෙන එකත් එච්චර හොද නෑ.:no:

    06. ලැපේ ස්ක්‍රීන් ලියිට් නෝමල් විදියට තියාගන්න එකත් ගොඩක් වැදගත්. ලයිට්ස් ෆුල් දාගෙන ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.:rolleyes:

    07. portable devices ගොඩක් එකපාර පාවිච්චිය නං කොහොමත් හොද නෑ.:eek: ඒ කිව්වේ ලැපේ USB පොර්ට්ස් ඔක්කොම එකපාර පාවිච්චි කරන්න යන්න එපා. :no:

    08. පුළුවන් හැමවෙලාවකම ඇදෙන් ලැප් එක ඈත් කොරල තියන්න. ඇදේ තිව්වම ලැපේ කූලින් අවුල් වෙනවා එතකොට ඕනවට වැඩිය රත් වෙනවා. බැටරියේ ආයුකාලය අඩුවෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්:baffled:

    ඔය මං කිව්වේ සරල කරන්න පුළුවන් tips කිහිපයක්:D

    අරවා එහෙම දුන්නට එපා කියන්නේ නෑ ඉතිං :love::love:
    ඔය අනිත් වාහෙලටත් මේක බලන්න බම්පියක් එහම ඔබාගෙනම ගියානං කදිමයි ;)
    බෝලාලට ජය!!​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා! බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.

    habai kattiya kiyanne puluwan tharam current eken wada karanna kiyalane :confused:
    +16
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා! බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.

    habai kattiya kiyanne puluwan tharam current eken wada karanna kiyalane :confused:
    +16
    Btry galoola direct plug karanna kila kiyanne
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mama Ahala Tiyena Widihata Battery eka Full charge karanna Hoda naha. 80% Limit eke Tiya ganna one kiyala Thamai Kiyanne. Laptop eke Function ekak Tiyenawa Battry eka 80% tiya ganna.
    12341418_10207008420400410_5442816199915732314_n.jpg
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා! බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.

    habai kattiya kiyanne puluwan tharam current eken wada karanna kiyalane :confused:
    +16

    එහෙම දෙයක් නෑ කොල්ලා;) පුලුවන් නං බැටරියෙන් බගේගට වැඩිය පාවිච්චි කොරල චාර්ජ් වෙන්න ගහන්න. කිසි අවුලක් වෙන්නේ නෑ.:rolleyes: බැටරිය පාවිච්චි නොවුනොත් තමා අවුල:eek:
     
    මෙහෙම දේකුත් තියනව ඉතිං ගත්ත දවස් වල 100% efficient උනාට ඕක කල් යනකොට හේනට බහිනවා. ඉතිං 80% හැදුව හරි නැති හරි කියලා ගැටළුවක් නං එන්නේ නැතිවෙයි;) කෝකටත් අලුත් එකක් නං 80% දාල තියන එක හොදයි තමා:yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම දෙයක් නෑ කොල්ලා;) පුලුවන් නං බැටරියෙන් බගේගට වැඩිය පාවිච්චි කොරල චාර්ජ් වෙන්න ගහන්න. කිසි අවුලක් වෙන්නේ නෑ.:rolleyes: බැටරිය පාවිච්චි නොවුනොත් තමා අවුල:eek:

    :yes::yes: hari hari theruna mchn :yes::cool:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මගේ ලැප් එක නම් පාවිච්චි කරන්නේ බොහෝ දුරට චාර්ජ් එකට ගහගෙනම තමා
    එත් සති දෙකකට සැරයක් ෆුල් death වෙන්න දීලා චාර්ජ් කරනවා දැනට අව්රුදු 2ක් වෙනවා තාම කිසි අව්ලක් නැතුව වැඩ :D:D
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල :D
    04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න. මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.

    මචං මේක අවශ්‍ය වෙන්නේ මාසෙකට සැරයක් වගේ. මේකෙන් ලැබෙන එකම ප්‍රතිලාභය තමයි බැටරියේ ආරෝපිත මට්ටම පෙන්වන දත්ත නිවැරදි කර ගැනීම. මොකද නිතර නිතර විවිධ මට්ටම් වල තියද්දි චාජ් වුනහම මේ දත්ත සුලු වශයෙන් වෙනස් වෙන්න පුලුවන්.

    තව මෝටර් රථයේ අධික උණුසුම් පරිසරයේ බැටරිය නිතරම තියන එකත් බැටරියේ කල් පැවැත්මට අහිතකරයි. ලැප්ටොප් බැටරිය සීතලේ තියන තරමට ඒකේ ජීවී කාලය රැකෙනවා.

    REP+16
     
    Last edited:

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා! බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.

    habai kattiya kiyanne puluwan tharam current eken wada karanna kiyalane :confused:
    +16

    meka thama right method eka . eth sathiyata serayak wath use the battery :) :)
     
    Last edited: