කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ් ඩො හ
ඇත්තෙන්ම මේක රෙදි ප්‍රින්ට් කරන මැෂින් එකක්. ඩිජිටල් ප්‍රින්ටර් එකක්. මේ වගේ මැෂින් දෙකක් අපි ලග තියනවා. එකක් කොටන් වලට ඇන්ඩ් අනෙක අනෙක් රෙදි වලට. අපි මචන් මේ මැෂින් වලට ඉන්ක් ගත්තේ චයිනා වල පොරක ගෙන්. ඌ ඉන්ක් එක්ක මේ මැෂින් එකට ටයිම් පාස්වර්ඩ් එකක් එවනවා. දැන් අපි ඉන්ක් ගන්නේ ලංකාවෙන් නිසා ටයිම් පාස්වර්ඩ් එක නැහැ. ඒ හින්දා මැෂින් එක වැඩ නැහැ.

මේකට කනෙක්ට් කරල තියන කම්පියුටර් එකෙන් අපි පාස්වර්ඩ් එක එන්ටර් කරන්නේ හැබැයි පාස්වර්ඩ් සේව් වෙන්නේ මෙන්න මේ බෝඩ් එකට
එක පාරක් පාස් වර්ඩ් එක එන්ටර් කරාම පැය 1000 ක් වැඩ කරන්න පුලුවන් ඊට පස්සේ අලුත් පාස් වර්ඩ් එක ඕන.... දැන් එක මැෂින් එකක ටයිම් ඉවර වෙලා තියෙන්නේ. අනෙත් මැෂින් එකෙත් පැය 50 ක් වගේ තමයි තියෙන්නේ. ඔය බෝඩ් එක මැෂින් දෙකට මාරැවෙන් මාරැවට දාලා තමයි බන් පින්ට් කරන්නේ. මේ පැය ටික ඉවර උනාම හුලං තමයි.
මේක හදල දෙන්න පුලුවන් එකෙක් ඉන්නවානම් මාව අමතන්න. පිනට නෙමෙයි හොදේ. අපි සලකනවා.......
කියන්න අමතක උනා චයිනා කරයන්ගේ තියන කැ@ කම කියන්නේ උන් අර බෝඩ් එකේ අයිසි වල නම්බර් සේරම සූරලා බන්ස් තියෙන්නේ.
එහෙනම් පුලුවන් කෙනෙක් හෙල්ප් කරන්න නැත්තම් බම්පියක් හරි දාලා යන්න....
කොල්ලනේ මන් වැඩ කරන්නේ මෙන්න මේ වගේ මැෂින් එක්ක