මාලඹේ SAITM උපාධිය ගන්න අය
ඔබට සතුටුයියියියියියියියි ද දැන්...?
ඔබට සතුටුයියියියියියියියි ද දැන්...?


මේ ලගදි දවසක් TNL එකේ රෑ ගියා SAITM vs GMOA සාකච්ඡාවක්. ඇඩ්‍රස් නෑ යකෝ SAITM එවුන්ට ඒ කතා කරපු විදියට. පව් ඒ සල්ලි වියදම් කරගෙන හීන මවාගෙන ඉන්න අසරණ ලමයි
![]()
ඔබට සතුටුයියියියියියියියි ද දැන්...?


ah tawa othana kalutara mala hora aka rohitha abeygunawardene ge duwath innawaluoya kattiya A3 or A2i B1 i dala campus yanna bariwechcha ahinsaka lamai lu ...ah tawa othana kalutara mala hora aka rohitha abeygunawardene ge duwath innawalu




oya kattiya A3 or A2i B1 i dala campus yanna bariwechcha ahinsaka lamai lu ...ah tawa othana kalutara mala hora aka rohitha abeygunawardene ge duwath innawalu




අනුන්ගේ කුණු මොකටද බං?![]()

මේවගෙන් උපාදි ඇරන් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා වැරදුනාට පස්සේ තමයි උබට තේරෙන්නේ![]()

medicine yanna salli madi salli dhila it kara
මම සල්ලි දීල IT කරලා නෑ යකොව්... IT නම් තව කරත් කමක් නෑ සල්ලි දීල. මේ වගේ හාල් පාරුවෝ සල්ලි තියෙනවට දොස්තරලා වුනාම දොස්තර කියන නමටත් කැළලක්. අර ආචාර්ය මර්වින් සිල්වා වගේ තමයි.
දැක්ක නේ ලඟදි වෙච්ච Alto vs bus accident එකේදී බඩ හරහා තහඩු ඇනිලා තිබ්බ අය්යලා මල්ලිලා දෙන්නගේ ජීවිතේ ගොඩ දාපු හැටි? ඒ මේකට යන්නේ ලංකාවේ ඉන්න සුපිරිම මොලකාරයෝ නිසා.
යන්තම් S3 දාපු එවුන්ට ගිහින් ඔය වගේ දෙයක් ගොඩ දාන්න පුලුවන්ද?
(දැන් දුවගෙන ඇවිත් කප්පන් රෙප්. ඇත්ත කිව්වේ....)
)