රැග් - නවක වදය...

නවක වදය ඕනද, නැත්&#350

  • ඕන

    Votes: 23 19.0%
  • ඕන නැහැ

    Votes: 98 81.0%

  • Total voters
    121
  • Poll closed .

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දිනය : 2015-12-13
    වෙලාව : 5:45 පස්වරු
    ස්ථානය : පරණ ගාලු පාර, අපේ ගෙවල් අසළ...

    පපර බෑන්ඩ් එකක් ඇහුන නිසා අපි හිතුවේ පෙරහරක් කියල... ඒ නිසා පාරට ගියා බලන්න.. එතකොට හොඳටම බීපු කොල්ලෝ වගයක් එනවා දෙවෙනි ගමන ගිහින් හෝටලේට එන මනමාලියි මනමාලයි වට කරගෙන පපර ගහ ගහා...
    මනමාලි හිටියේ ගොඩක් ලැජ්ජාවේ...
    ඒ දෙන්නම කුණු බිත්තර වලින් නාල හිටියේ...
    ඒ විතරක් නෙවි, ගොම පවා දිය කරලා ගහල...
    එයාලගේ ජිවිතේ මතක සටහන් ලකුණු කරන දවසේ ඒ වගේ වදයක් විඳින්න මොකක්ද එයාල කරපු පව...
    ඉස්සර කාලේ ගොම ගහන්නේ වැරදි කරන එවුන්ට මහ පාරේදී...
    ඒත් දෙපැත්තේම ප්‍රසිද්ද කරලා විවාහ වෙච්ච එකද එයාල කරපු වරද...
    කිලෝමීටර ගණනක දුර පයින් ඇවිද්දවාගෙන, ජරාව නාගෙන මනමාලයාගේ ගෙදර යන්නද එයාල එච්චර වියදම් කරන්නේ...
    ඇත්තටම ඒකද එයාලගේ යාළුකම කියන්නේ...
    ගොඩක් හිත රිදුනා ඒ සිද්දිය දැක්කට පස්සේ...

    ජිවිතේ ගොඩක් හැල හැප්පිම් වලට ලක් වෙලා, අමාරුවෙන් ගෙවල් වලින් කැමැත්ත අරගෙන, සතෙන් සතේ එකතු කරලා වියදම් කරලා, බොහෝ විට නය වෙලා මගුලක් ගන්නේ කොච්චර අහිංසක බලාපොරොත්තු ඇතිවද...
    පපරේ ගහපු එවුන් වගේම වටේ එවුනුත් ලොකු වැඩක් කළා කියල හිතාගෙන ඇති...
    වාහනේ හිටපු මනමාලිගේ පැත්තේ අයගේ මුහුණු හොඳ නැහැ... දුකෙන්...
    ඒත් කවුරුත් කතා කරන්න නොගියේ, ඇය ජිවත් වෙන්න ඕන ඒ අය එක්ක නිසා වෙන්න පුළුවන්..
    සිත් රිදුමක් කලෝතින් දුවට තමයි හොඳ නැත්තේ කියල හිතන්න ඇති...
    නවක වද නිසා අපෙන් වෙන් වෙලා මගුල් දවසෙම ජිවිතේ නැති උන ජිවිත බොහෝ ගැන අපිට කලින් අසන්න ලැබුනා....

    ඇත්තටම ඔයාල හිතන විදියට නවක වදය මගුල් ගෙදරකට ඕනද....
     
    • Like
    Reactions: JesonRulez

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන හුත්තේ වැඩද බන්?
    මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මොන හුත්තේ වැඩද බන්?
    මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .

    :baffled:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මොන හුත්තේ වැඩද බන්?
    මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .
    :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ වගේ ගොන් ආතල් වලට තමයි මම එක්ස්ට්‍රීම් කියල කිව්වෙ..
    එහෙම නැතුව් ගොන් කරත්තෙක නග්ගල යවනව වගේ ආතල් එකක් ගත්තට අවුලක් නැහැ..
    ඔය ඔහොම යාළුවො ටීකගෙ ටයිප් එකේම වෙන්න ඇති මනමාලය..
    ආතල් එකක් ගන්න ක්‍රමයක් තියනව..
    දෙකයි පනහේ වැඩ නැතුව ලස්සනට..
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,479
    16,274
    113
    ගොන් ෆ්කර්ස් බන්.:baffled: ඕක වෙන්නේ ගම් වල නේද?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොන හුත්තේ වැඩද බන්?
    මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .

    හොඳ යාළුවොත් ඉන්නවා... ඒ අස්සේ මේ වගේ සක්කිලි යාලුවෝ සෙට් කරගෙන මගුල් ගන්න හිතන් ඉන්න එවුන්ට හොඳ පාඩමක් මචං... මගුල් කන්න බලාගෙන ඉන්න මනමාලයාගේ පැත්තේ එවුන්ට අරකි ඉතින් කොහොම මුහුණ දෙන්නද... පවු...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ වගේ ගොන් ආතල් වලට තමයි මම එක්ස්ට්‍රීම් කියල කිව්වෙ..
    එහෙම නැතුව් ගොන් කරත්තෙක නග්ගල යවනව වගේ ආතල් එකක් ගත්තට අවුලක් නැහැ..
    ඔය ඔහොම යාළුවො ටීකගෙ ටයිප් එකේම වෙන්න ඇති මනමාලය..
    ආතල් එකක් ගන්න ක්‍රමයක් තියනව..
    දෙකයි පනහේ වැඩ නැතුව ලස්සනට..

    මටත් හිතුනා ඌ කරපු බලු වැඩකට රිටන් එක හම්බ වෙන්න ඇත්තේ කියලා...
    රෙජිස්ටර් කරලා ශේප් එකේ එක්කගෙන එන එක හොඳයි වගේ මෙවුව දැක්කම...:baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොන හුත්තේ වැඩද බන්?
    මගේ වෙඩින් එකේ එහෙම මගේ යාලුවෝ කවුරුහරි ඔහොම සීන් එකක් කරන්න ආවොත් යාලුකම් පැත්තකින් තියලා පුකේ අරින්නේ .
    එතනින්ම මගුල ඉවරයි. මනමාලිගේ එවුන් බලයි gay පොරකටද දුව දුන්නෙ කියල :baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් හිතුනා ඌ කරපු බලු වැඩකට රිටන් එක හම්බ වෙන්න ඇත්තේ කියලා...
    රෙජිස්ටර් කරලා ශේප් එකේ එක්කගෙන එන එක හොඳයි වගේ මෙවුව දැක්කම...:baffled:
    ඉතින් බං අපේ එක තිබ්බෙ පාඩුවේ :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mage vote eka kamathi kiyala waradila watune
    aththatama magul gedara kiyala dakke na

    net eke dakka siddiyak kiyannam
    badapu dwase manamaliwa geniyana car eka
    ohoma tin belekka dala sarasalalu thibbe
    manamalige thaththa eyala yanna yaddi kiwalu
    mage duwawa man lajja bayata haduwe
    wiyadam karala magulak kala
    duwawa lajja karala yawanna ba
    mehema dannawa nam bandanneth na
    tharaha wenna epa
    man dan car ekak gennannam eke duwawa aran yanna
    naththam duwawa thiyala yanna apita barak nemei kiyala
    kohoma hari mnamalayage thaththa wadeta samawa aran
    manamaliwa ekkan giyalu wenaw wahaneka

    oya wage gotha wada ona na bn
    a dawase e aya inna sathuta ehemmama winasa karanawa
    wedding eka dawase nikan bonna denawa
    perethakamata bila gedara gihin ganita malainta thalanawa
    gani sapa karane badapu unta
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක පාරක් එකෙක් මළා.ඌව උස්සලා වතුර ටැංකියකට දාලා උගේ ඔළුවේ පිටිපස්ස වතුර ටැංකියේ ගැට්ටේ වැදිලා..එතනමයි..මගුල අවමගුලක් උණා.:baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක පාරක් එකෙක් මළා.ඌව උස්සලා වතුර ටැංකියකට දාලා උගේ ඔළුවේ පිටිපස්ස වතුර ටැංකියේ ගැට්ටේ වැදිලා..එතනමයි..මගුල අවමගුලක් උණා.:baffled:
    ඉන්ගම්මාරුව නාට්ටියෙත් පෙන්නුව නේද එහෙම සීන් එකක්?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොන් ෆ්කර්ස් බන්.:baffled: ඕක වෙන්නේ ගම් වල නේද?

    ගම් වල තමයි බොහෝ විට... ඒත් මුහුදුකරේ පැත්තේ වැඩියි...
    නගරේ කියලත් වෙනසක් නැහැනේ..
    මතකනේ මනමාලය උස්සල ස්වීම් පුල් එකකට දාල, ඒ මනුස්සයට පීනන්න වත් බැරිව මැරුණේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    giphy.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් හිතුනා ඌ කරපු බලු වැඩකට රිටන් එක හම්බ වෙන්න ඇත්තේ කියලා...
    රෙජිස්ටර් කරලා ශේප් එකේ එක්කගෙන එන එක හොඳයි වගේ මෙවුව දැක්කම...:baffled:

    එක එකාගෙ කැමැත්ත බං..
    හැමදාම කසාද බදින්නෙ නැහැ නෙ..
    යාලුවො හෙන සෙට් එකක් ඉන්නව නම් අනිවරෙන් ලාවට හරි පරිප්පුව කන්න වෙනව..

    එපා කිව්වට නවත්තන්න බැහැනෙ බං ඕව.. කැමති නැත්තම් එපා කියල කිව්වාම ඉවරයි සිංහලෙන්.. ඔච්චර නටන්න දෙයක් නැහැ නෙ..
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතින් බං අපේ එක තිබ්බෙ පාඩුවේ :)

    අපිට උඹව රැග් කරන්න බැරි උනේ මල්බබා දුන්න ආතල් එක නිසානේ...:rofl:
    අනික උඹ ලබු ගෙඩියා කියල කෑ ගහලා හෝල් එකම ඉස්සරහ රෙදි ගලවල තිබුනේ...:P
    ඉතින් මොන රැග් ද....