දියඹත් ගුවනත් ජයගත් යානා-2
මෙම ලිපියේ පලමු කොටසට හොඳ ප්‍රතිචාර ලැබී තිබුණු නිසා අවසන් කොටසත් ඉක්මණින් පළ කර ලිපිය නිමාවට පත් කරන්නටයි මේ සූදානම් වන්නේ.Ekranoplans කිව්වොත් මතක් වෙන්නේ සෝවියට් දේශය පමණයි.මන්ද Ekranoplans යානා සාර්ථක නිපදවූයේ එරට නිසාය.සෝවියට් දේශයේ සතුරා වූ එක්සත් ජනපදය මෙම සංකල්පයට එතරම් කැමැත්තක් නොදැක්වූයේ මන්දැයි යන්න ගැටළුවකි.
A-90 Orlyonok Ekranoplan
1990 දක්වා සැලසුම් කල සහ නිපදවූ Ekranoplan යානා දැක්වෙන සටහනක්
රුසියාවේ TM සඟරාවෙන් උපුටා ගත් Ekranoplan සංකල්පයක්.1974
Lun-class ekranoplan
වම්පස "Orlyonok" ekranoplan දකුණුපස Astrakhan ekranoplan සංකල්පය
රුසියානු ekranoplan යානයක් ඇතුලත දර්ශන
Beriev ගුවන්යානා නිෂ්පාදන සමාගම විසින් සැලසුම් කල අමුතුම ආකාරයේ Ekranoplan සංකල්පයක් - Be-2500
Be-2500 මොඩලය ටොන් 2500ක් බරක් සහිතය.එහි එන්ජින් හයකි.වේගය පැයට කිලෝමීටර් 450කි.
අතහැර දැමූ Bartini Beriev, VVA-14 ekranoplan
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

Ekranoplan + Shuttle
සෝවියට් දේශය අභ්‍යාවකාශ ගවේෂණ යානා සාගරයේ සිට දියත් කරන්නට සැලසුම් කල අවස්ථාවකි.
තව සෝවියට් ekranoplan සංකල්පයක්
තනි අසුනේ ekranoplan සංකල්ප
1933 දී ඉදිරිපත් වූ ekranoplan සංකල්පයක් - Seagull Boat
ජර්මනියේ ekranoplan යානා. 1977 - LippischX-114

මෙය වැඩිදෙනෙක් නොදන්නා සංකල්පයකි.සෝවියට් දේශයේ TM සඟරාවේ පළවූ අයනික වායු ප්‍රචාලන තාක්ෂණයෙන් එසවීම ලබාගන්නා යානයක්.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-
Last edited: