ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    [FONT=&quot]පුර්මිකාව [/FONT]
    2015[FONT=&quot] වසර ගෙවියාමට ඇත්තේ තවත් නොබෝ දිනයකි .මේ වර්ශය මාගේ ජිවිතයේ කඩයිම් වර්ෂයක් ලෙස නම් කල හැකිය .වසර [/FONT]4[FONT=&quot] ක අධ්‍යන කාලයකින් පසුව ජයවර්ධනපුර සරසවියෙන් කළමනාකරණ විද්‍යාවේදී විශේෂ උපාධිය (ව්‍යාපාර පරිපාලන (ව්‍යාපාර ආර්ථික විද්‍යා ) සම්පුර්ණ කල බැවිනි .එසේම හඩ පුහුණු පාටමාලා දෙකක් ද සම්පුර්න කළේය .නමුත් නොයෙක් බාදක විශාල ප්‍රමාණයක් පසුකිරීමට ද සිදුවිය .විටෙක රෝහලක සති කීපයක් ගත කිරීමටද [/FONT],[FONT=&quot]ආර්ථික වශයෙන් ඉතා පහල තත්වයට ඇදවැටීමට සිදුවිය .මේ අතරතුර කාලය තුල තවත් විෂය අධ්‍යනය සදහා ඉඩ ප්‍රස්ථාව ලැබුණි .මේ ලිපිය තුල සිදුවන්නේ එම විෂය පිලිබදව දිවිතිය මුලාශ්‍ර විශ්ලේෂනයකි .([/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]මා හැදෑරුයේ මුලිකවම ආර්ථික විද්‍යාවට සම්බන්ද උපාධි පාඨමාලාවකි .එහි මුලාරම්භය ඇඩම්ස් ස්මිත් විසින් [/FONT]1776[FONT=&quot] දී රචිත ජාතීන්ගේ ධනය ([/FONT][FONT=&quot]Wealth of Nation [/FONT][FONT=&quot]) නම් කෘතිය පදනම් කර විකාශය වූ විෂයක් ලෙස ඉගැන්වේ .නමුත් සැබෑ සත්‍ය නම් මේ විෂය අප තුල පැවති විශිෂ්ඨ විෂයක් බවය .හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගය මහා පරාක්‍රම බාහු රජතුමාගේ යුගයයි .කෙතරම් ආර්ථික අතින් සංවර්ධනයක් තිබුනේද යන්න සහලින් ස්වයන්පෝෂිතව අතිරික්තය අපනයනය කල බවද පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලද බව ඉතිහාසික හා පුරාවිද්‍යාත්මක ශාක්ෂි දරයි .[/FONT]
    ([FONT=&quot]පරාක්‍රම සමුද්‍රය අදටත් විරාජමානව වැජබේ .) මෙම යුගය මෙතරම් සාර්ථක වන්නේ පරාක්‍රම බාහු රජතුමා දක්ෂ ආර්ථික විද්‍යා පඩිවරයෙකු වූ බැවිනි .එසේ වන්නේ එතුමා කෞටිලය හෙවත් චානක්‍ය ඍෂි තුමා විසින් රචිත අර්ථ ශාස්ත්‍රය නමැති ග්‍රන්ථය මැනවින් හැදෑරු එහි කෙල පැමිණියෙක් වන බැවිනි .මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත්තේ ඇත්තේ වේදිය දැනුම අනුසාරයෙනි .එසේ නම් මාහට මුලින් ඉගෙනීමට ලැබුනේ වේදිය විෂයකි .එයින් අනතුරුව ද වේදය තුල විශිෂ්ටතම විෂය ලෙස අවිවාදයෙන් පිලිගන්නා ජෝතිර් විද්‍යාව හැදෑරීමට වරම් ලැබිණි .ඒ මාහට වේදිය විෂයන් අධ්‍යනය කිරීම සදහා ලැබී ඇති සංසාරික පුරුද්ද හේතු කොට ගෙන විය හැක .[/FONT]
    [FONT=&quot]පවුද්ගලිකවම මාහට එකිනෙකට වෙනස් හදහන් තුනක් තිබුණි .එය මා විෂය පිළිබද යම් ගැටළු සහගත බවක් ඇති කිරීමට හේතු විය .එසේම අපේ ජනයා හින්දු දේව වන්දනා වට මහත් සේ පෙළබි ඇති බව දක්නට ලැබුණි .මිට උදාහරණ ලෙස කතරගම වන්දනාවේදී කිරිවෙහෙර ටත් වඩා කතරගම දේවාලය මුලික වන බව දැක ඇති නිසා වෙනි .කිසිදු පදනමකින් තොර දේව වන්දනාවක් මා හට තේරුම් ගත නොහැකි විය .සැම දෙයක් සදහාම රාහු කාලය මග හරිමින් නැකත් අනුව කටයුතු කරන්නේ මන්දැයි [/FONT],[FONT=&quot]මෙය මහා විහිළුවක් යැයි සිතු වාර අනන්තය .මේ සියල්ල ටම විසදුම ලැබුනේ මේ විෂය හදාරන අතර තුරය .යම්දෙයක් පිලිබදව ගැටළු පවතින විට ඒ පිළිබද හදාරා ඒ ගැටළු නිරාකරණය කරගනු මිස ඒ පිළිබද නිර්දය ලෙස විවේචනය එතරම් සාර්ථක දෙයක් නොවේ .සිදුවන්නේ කුමක්ද කියා තම මනසට ගෝචර වේ නම් එය පිළිගනිම හෝ වැරදිනම් බැහැර කල හැකි අතර මේ නිසාම මුලා කරන්නන් හා රැවටිලි කාරයන්ගෙන් ප්‍රවේශම් විය හැකිය .එනිසා ඔබට මේ විෂය පිලිබදව ඇති ගැටළු මෙය කියවා යොමු කිරීම මාගේ ඉදිරි අද්යන කටයුතු සදහා වැදගත් වන නිසා ඒ යොමු කරන මෙන් ඉල්ලා සිටිමි .[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජෝතිර්විද්‍යාවේ අරාම්භය

    [FONT=&quot]ජෝතිර්විද්‍යාවේ අරාම්භය [/FONT]
    [FONT=&quot]ක්‍රිස්තු පුර්ව [/FONT]1233[FONT=&quot] පමණ පෙර සමයේ ජෝතිර් විද්‍යාව පර්සියාවේ ජනයා අතර ආරම්භ වූබව කියවේ .(යවනයන් /මුස්ලිම් වරු )[/FONT],[FONT=&quot]නමුත් මොවුන් මේ දැනුම ඉන්දියාව ට කරන ලද ආක්‍රමණ හා වෙළද කටයුතු සදහා පැමිණි කාල වකවානු වලදී ලබා ගත්බව පෙනේ .මෙසේ දැනුම ලබා ගැනීමට නම් ඉන්දියාවේ මේ විෂය පැවතිය යුතුය .[/FONT]
    [FONT=&quot]ඉන්දු නිම්න ශිෂ්ටාචාර තුල (මොහෙන්දජරෝ හරප්පා (ක්‍රි:පු [/FONT]2000[FONT=&quot] ත් -[/FONT]3000[FONT=&quot] ත් )කුල්ලි හා ශෝබෝ ස්ථාන වලින් ලැබුණු පුරාවිද්‍යාත්මක සාදක අනුව ජෝතිෂ්‍ය දැනුම පැවති බව පැහැදිලිය .([/FONT]1946[FONT=&quot] සර් මොමීර් මිලර් විසින් සොයා ගත් මැටි පුවරු වල සුර්යයා විශ්වය සහ ග්‍රහ තරු ද හදුනා ගත නොහැකි විවිද ජෝතිෂ්‍ය සටහන් තිබීම )මේ ශිෂ්ටාචාරය ඉතා දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් (උඩුමහල් වල ස්වුන්ග්පුල් [/FONT],[FONT=&quot]තට්ටු ගොඩනැගිලි [/FONT],[FONT=&quot]ජල හා අප ප්‍රවාහන ක්‍රමයක් ) තිබු බවට සාදක හමුව තිබේ .ඉතා අහබු හේතුවක් නිසා මෙය විනාශ වූ බව පැහැදිලිව කිව හැක .කැනීම් වලදී විවිද ජාතින් මෙම භුමිය තුල විසු බව ද මේ දැනුම ලෝකය පුරා රැගෙන ගිය බවත් මෙම ශිෂ්ටාචාරයේ අවසාන වූ පසු නැවතත් ඉන්දියාවට මේ දැනුම ලැබුණු බව සිතිය හැක .[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වේද ග්‍රන්ථය හා ජෝතිර් විද්‍යාව [/FONT]
    [FONT=&quot]ක්‍රිස්තුපුර්ව [/FONT]1500[FONT=&quot] ත් [/FONT]900[FONT=&quot] අතර කාල වකවානුව තුලදී පුලතිසි ඍෂිවරයා විසින් (රාවණා රජතුමාගේ සියා )ඍග් වේදය [/FONT],[FONT=&quot]යජුර් වේදය [/FONT],[FONT=&quot]සාම වේදය යන ග්‍රන්ථ රචනා කර ඇති අතර අර්ත්වන් වේදය අගස්ති නම් ඍෂි වරයා විසින් රචනා කර ඇත .වේදය සමන්විත වන්නේ ජෝතිෂ්‍ය [/FONT],[FONT=&quot]ශික්ෂ ජන්දස් [/FONT],[FONT=&quot]ව්‍යාකරණ [/FONT],[FONT=&quot]නිරුක්ත කල්ප යන අංග සයකිනි.එසේම ජෝතිෂ්‍ය ද සිධාන්ත සංහිතා හොරා යන කොටස් තුනකින් සමන්විත වේ .[/FONT]
    [FONT=&quot]වේදය තුල අඩංගු වන්නේ සත්‍ය යුගයට අයත් (මනස දියුණු යුගය ) අයත් දැනුමකි .ජෝතිෂ්‍යය අනුව විශ්වයේ ආයුෂ යුග කීපයකට (කෘත යුගය [/FONT],[FONT=&quot]ත්‍රේත යුගය[/FONT],[FONT=&quot]දිවාපර යුගය [/FONT],[FONT=&quot]කලි යුගය )බෙදා ඇති අතර අප දැන් පසුවන්නේ කලි යුග ය තුලය .(වසර [/FONT]5000[FONT=&quot] ගෙවී ගොස්ය ).කලියුගය තුල ස්භාවය වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන (භෞතික නොවන දෑ )විෂයන් පිලි නොගැනීමයි .එනම් භෞතික වශයෙන් තහවුරු කල හැකි විෂයන් පමනක් පිළිගැනීමයි .[/FONT]
    [FONT=&quot]නමුත් සත්‍ය යුගයකදී බිහිවූ මෙම දැනුම කලි යුගය තුල භෞතික වාදින් බහුල යුගයකදී මේ විෂය අධ්‍යනය ඉතා අපහසු කටයුත්තක් වන අතර ඊට සැහෙන කැප කිරීමක් කිරීමට සිදුවේ .එසේම මෙය ප්‍රඥාව තුලින් අවබෝධ කර ගත යුතු විෂයක් බැවින් ක්‍රමානුකුලව අධ්‍යනය නොකළ අයගේ තර්කයට හසුවීම වැළක්විය නොහැක .පාරා විද්‍යාවන්ට අයත් ජෝතිෂ්‍යය අධ්‍යාත්මික වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත් ගුරුවරයෙකු ගේ මගපෙන්වීම යටතේ හැදෑරිය යුතු බව මින් ඔබට වැටහෙනු ඇත.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බෞද්ධ සාහිත්‍යය ඉතිහාසය හා ජෝතිෂ්‍යය

    [FONT=&quot]බෞද්ධ සාහිත්‍යය ඉතිහාසය හා ජෝතිෂ්‍යය [/FONT]
    [FONT=&quot]බෞද්ධ සාහිත්‍යය තුල විටින් විට ජෝතිර් විද්‍යාවේ බාවිත හමුවේ ඒවා මෙසේ පෙළ ගැස්වීමට හැකිය .[/FONT]

    • [FONT=&quot]උපන් දවස හා වෙලාව උපයෝගී කරගෙන මිනිසාගේ දෛවයේ ස්භාවය පල කිරීම (උම්මග්ග ජාතකය )[/FONT]

    • [FONT=&quot]කටහඩ අනුව පුද්ගලයා කෙබදු කෙනෙක් දැයි පැහැදිලි කිරීම (කුම්භ ඝෝෂක කතා පුවත)[/FONT]

    • [FONT=&quot]නිමිති බලා දෛවය සකස් කර ගැනීමේ පෙර නිමිති ප්‍රකාශය (චුල්ල සෙට්ටි ජාතකය )[/FONT]

    • [FONT=&quot]සිදුහත් කුමරා මව්කුස පිළිසිද ගැනීම හා උත්පත්තිය අදාල පලාපල විවරණය [/FONT]

    • [FONT=&quot]නම් තබන දින ශරීර ලක්ෂණ බලා පාලාපල කීම (සියුම් බව හා තික්ෂණ ශීලි බව නිසා බුදුවන බව පැවසීමට කෝන්ඩඤ්ඤ බමුණාට හැකි වීම )[/FONT]

    • [FONT=&quot]උන්මාද චිත්‍රා ගේ පුතනුවන් මාමා වරුන් මරා රජ වන බව පැවසීම [/FONT]

    • [FONT=&quot]සිරිසගබෝ කතා පුවතේ පා තබන හඩ විශ්ලේශනය කර අන්ද බමුනා ගේ ප්‍රකාශය [/FONT]

    • [FONT=&quot]තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දක්ෂකම් [/FONT]

    [FONT=&quot]ජන ජීවිතය හා ජෝතිෂ්ය [/FONT]

    • [FONT=&quot]ගොවිතැන් කටයුතු සදහා යාමට රාහු කාලය හා සෙනසුරු හෝරාව මග හැරිම[/FONT]

    • [FONT=&quot]පුරන් කුබුරු අස්වැද්දීම සදහාත් [/FONT],[FONT=&quot]දිය බැදීම කේත හාන්නට හරක් බැස්සවීම හා සබැදි සියලු කටයුතුත් අවසන් වරට බැත ගෙට වැඩ ම වුයේද නැකතට වීම [/FONT]

    • [FONT=&quot]සද ඇති දිනවල පැල කිරීමට වී දියේ නොදැමීම (බෝල් වන බව අවබෝද කරගෙන තිබිණි)[/FONT]

    • [FONT=&quot]සද ඇති දිනවල ගස්කපා දැව ලබා ගත් විට ඒ දැව දිරා පත්වීම හා ගුල්ලන් ගැසීම වැඩි බව[/FONT]

    • [FONT=&quot]චන්ද්‍රයා භුමියේ සිටි යදි කරන කටයුතු අසාර්ථක වීම [/FONT]

    • [FONT=&quot]ඉරිදා හෝ අගහරුවදා අස්ලිය [/FONT],[FONT=&quot]මුල [/FONT],[FONT=&quot]මා නැකත් වලින් හිරු අවරට යන හෝරාවේ අල වර්ග සිටුවීමත් ඉතා හොද පලදාව ලබා ගැනීම [/FONT]

    • [FONT=&quot]ඉපදුනු වෙලාවේ සිට මරණය දක්වා නැකත් අනුව කටයුතු කිරීම [/FONT]

    • [FONT=&quot]සියලු වෙදකම් නැකත් අනුව සිදුකිරීම [/FONT]

    • [FONT=&quot]සදට පුදින ගොයම් බෝල් වන බවත් [/FONT],[FONT=&quot]අදුම වැඩි වන බවත් [/FONT],[FONT=&quot]පිස්සු තදවන බවත් හදුනා ගැනීම [/FONT]
    [FONT=&quot]මෙසේ නැකත් අනුව වැඩ කරමින් සම්ප්‍රදායන් අනුගමනය කරන නිසා අපට දියුණු විය නොහැකි බවද [/FONT],[FONT=&quot]බටහිර රටවල දියුණු වුයේ මේ කිසිවක් නොමැතිව බවද තර්ක මතු කරති .සැබවින්ම සිදුව ඇත්තේ නුතනත්වය හරයන් හා සම්ප්‍රදායේ හරයන් පටලවාගෙන ඒ අතර සිරවීම නිසා අපේ දියුණුවට අපම බාදා කරගැනීමයි .[/FONT]
    [FONT=&quot]ඉහත දැක්වූ පරාක්‍රම බහු රජතුමන් ගේ වැනි යුග වල මෙම දැනුම ඉමහත් සේ රටේ දියුනුනුව පිණිස බාවිතා කල අතර එයින් මනා දියුණුවක් ලබා ගත් බව නොරහසකි .මේ අනුව මේ තර්කය පුස්සක් බව පෙනේ .එසේම අප අතීතයේ ලබා ගත් දියුණුව පරිසරය හිතකාමී සමාජ හා ආගමික පරිසරයට නැබුරු කරගත් තිරසාර සංවර්ධනයකි.නමුත් වර්තමානයේ අපට කුමක් සිදුවී ඇත්දැයි සෙවීමට වටි.(ඉදිරියේදී ලිපියක් බලා පොරොත්තු වන්න )[/FONT][FONT=&quot][/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විශ්වය සහ අප හා ජෝතිෂ්‍යය

    [FONT=&quot]විශ්වය සහ අප හා ජෝතිෂ්‍යය [/FONT]
    [FONT=&quot]කාලය මැනීමට පටන් ගත් දා සිට විශ්වය හා එහි බලපැම තේරුම් ගත මානව ප්‍රජාව එය තුලින් මතු කරගත් විද්‍යාවක් ලෙස ජෝතිෂ්‍ය විටෙක හදුන්වා දිය හැක .සකල ලෝක වස්තුවම නිර්මාණයට හේතුවූ මූල ප්‍රකෘර්තිය වූ [/FONT]
    [FONT=&quot]හෙවත් පරමාණුව පිළිබද වූ දැනුම මේෂ ආදී රාශි 12 ඇසුරෙන් ඔවුන් අවබෝධ කරගත්හ .වේදිය ජෝතිශ්යේ පියා වන පාරාශ්වර මුනිතුමා පෘතුවිය සහ රවී අතර සම්බන්ද තාවයෙන් ද්වී අයනය (ගමන )හදුන්වා ,පෘථුවියවටා ඇති ප්‍රදේශය කොටස් 12 කට බෙදු අතර සියලු ජෝතිෂ්‍යය නියායයන් තුල ද බාවිතා කරන්නේ එම රාශි 12 සහ ග්‍රහයන් ය .[/FONT]
    [FONT=&quot]රාශි චක්‍රයෙන් ප්‍රකට වන්නේ සුර්යයා කෙරෙහි ක්‍රමානුකුලව පිහිටා ඇති ශක්ති සමුහයක් ගැනය .එය ශනි ,ගුරු ,කුජ ,ශුක්‍ර ,බුද ,රවී චන්දද්‍ර ලෙස හැදින්විය හැකි අතර ග්‍රහයන් නම් වන්නේද මේකි ශක්තින් පදනම් කරගෙන වන අතර එම ශක්තින් වැඩි ප්‍රමාණයක් ලබාදිය හැකි ග්‍රහයාට එම නම ලැබී ඇති බවත් ඔවුන්ට හිමි රාශි තුලින් ඒවා නිවේදනය වෙන බවත් අප උපත ලබන ලග්නය ග්‍රහ සටහන (හදහන )පදනම් කරගෙන මේ ශක්තින් පුද්ගලයාගේ පැවැත්මට බලපාන ආකාරය සිතියම් වන බවත් පැහැදිලිය .මක්නිසාද සුර්යයා යනු ශක්ති උත්පාදකයා වන නිසාත් එම ශක්තිය පරාවර්තනය කරන ග්‍රහයන්ගේ කිරණ නැවත පෘතුවියට පැමිණෙන බවත් එහි බලපෑමේ ස්භාවය අප නිර්මාණය වී ඇති පටවි (ගනබව )අපෝ (ජලය ),තේජෝ (උණුසුම )වායු යන සතර මත තීරණය වන බව ඔබට අවබෝද වනු ඇත .එසේම එම ශක්තිය විශ්වය තුල පිහිටන අකාරය පදනම් කරගෙන තරු රටා සම්බන්දය තුල ලග්න 12 නිර්මාණය කර ගෙන ඇත .මේ අනුව ලෝක වස්තු නිර්මාණය වීමට හේතුවූ ඇසින් දැකිය නොහැකි මුල ප්‍රකෘතිය හෙවත් පරමාණුව ගැන යම් ධර්ම තාවයක් තිබේනම් එයින් හටගත් සැම වස්තුවකම එකී ධර්ම තාවය තිබිය යුතුය .මේ අනුව විශ්වය තුල අපත් අප තුල විශ්වයත් පවතින බව දැන් ඔබට පැහැදිලිය .මේ අනුව ජෝතිෂ්‍යය යනු විශ්වීය දැනුම අධ්‍යනය බැවින් එයට කා හටවත් උරුමකම් කිව නොහැක .එය විවිදාකාර ක්‍රම ඔස්සේ විකාශය වී තිබිය හැක .විශ්වයේ නිර්මාණය බ්‍රහ්ම හෙවත් රජස් ශක්තිය තුලද එහි විනාශය තමස් හෙවත් ශිව ශක්තිය තුලද පැවැත්ම හෙවත් සාත්වික ගුණය විෂ්ණු ශක්තිය තුලත් පවතී .මෙකි උත්පාද ,තිටි ,බංග යන මුල ධර්ම තුන මත සියලු දේට පොදු බව වැටහෙනු ඇත .[/FONT]
     
    • Like
    Reactions: MNV

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]මානසික ශක්තිය [/FONT][FONT=&quot]භෞතික විද්‍යාව හා ජෝතිෂ්‍යය [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බුදුරජානන් වහන්සේ යනු මෑත ඉතිහාසයේ පහලවූ මානසික ශක්තිය අතින් ප්‍රබලමවූ මානව සංහතියේ අග්‍රපලය වේ .උන්වහන්සේ විසින් දේශනා කරන ලද අරුනාවති (සංයුත්ත නිකාය ) සුත්‍රය ට අනුව උන්වහන්සේ සිනෙරු පව්ව මුදුනේ සහස්සී ලෝක දාතුව පරික්ෂා කලේ අද්යාත්මික බලයෙනි (මෙහි සදහන් වන්නේ සතර දෙසින්ම අනෙක ලෝක ධාතුන් දිස්වූ බවය ).එසේම බුදුරජනාන් වහන්සේ පහලවූ කාලයේදී මානසික දියුණුව ලබා ගත් අලාර කලාම ,උදකරාම පුත්ත වැනි උතුමන් සිටිබව කියවේ .[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙලසින්ම ජෝතිර් විද්‍යාව ප්‍රගුණ කල ඍෂි වරුන් පවා තම මානසික ශක්තින් බාවිතා කරමින් විශ්වය පිළිබද තම කරුණු ගවේශනය කල අතර ඒ තුලින් ජෝතිෂ නිර්මාණය කර ඇත .විවිද අයන ක්‍රමයන් තිබීමට හේතු විය යුත්තේ එක් එක් ඍෂි වරුන්ගේ හැකියා මට්ටම් අනුව කල ගවේශනයන් විවිද වූ නිසාවෙනි .[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුතන තාරකා විද්‍යාවේ ආරම්භය 1600 දී පමණ ගැලිලියෝ ගැලීලි විද්වතා විසින් දුරේක්ෂයේ සොයාගැනීමත් සමග සනිටුහන් විය .දැනට ග්‍රහයන් 11 ක් පමණ හදුනා ගෙන ඇත .නමුත් ජෝතිශ්යට අනුව ග්‍රහයන් 16 ක් ගැන සදහන් ය .තව 5 ක් සොයා ගැනීමට ඉතිරිය .තරකා විද්‍යාඥයන්ට මෙම ග්‍රහලෝකයකට යානාවක් යවා පනිවිඩයක් ලබා ගන්නා (ජීවින් සිටින එකක් ) කාලය තුල පෘතුවිය විනාශ වීමට තරම් කාලයක් ගතවී තිබීමට පුළුවනි .මේ අනුව පෙනී යන්නේ එම ජීවින් හා සම්බන්ධ විය හැකි ක්‍රමය ආධ්‍යාත්මික ක්‍රම වේදය බවයි .(ටෙලිපති -මනසකින් මනසකට පණිවිඩ යැවීම )ඒ පිළිබද තොරතුරු ඉදිරිපත් වන්නේ ජෝතිෂ්‍ය තුල නිසාත් භෞතික විද්වතුන් පවා මේ පිළිබද පර්යේෂන සිදු කරමින් තිබේ . භෞතික විද්‍යාව තුල දැනට පර්යේෂන මගින් තහවුරු කරගත් කරුණු පමණක් ඉදිරිපත් කරන අතර මුලින් තවුරුකරගත් නියාය වැරදි ගිය අවස්ථා එමටය .(ඩෝල්ටන් ගේ පරමාණුක වාදය )නමුත් ජෝතිෂ්‍යය යනු ප්‍රත්‍යක්ෂ කරගත් දැනුමක් වන අතර ඒ තුලින් අතීතය වර්තමානය හා අනාගතය යන ත්‍රිත්වය එකවර දැකිය හැකිය .මෙනිසාම ජෝතිෂ්‍ය තිනෙත ලෙසද හැදින්වේ .ජෝතිශ්යේ ප්‍රබේද පහත පරිදි හදුනා ගත හැකිය .[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]1 [/FONT][FONT=&quot]ජන්ම පල කථනය ([/FONT][FONT=&quot]Genethliacal Astorogy)[/FONT]
    [FONT=&quot]2 රට රට වල විවිධ ජාතීන්ගේ අනාගත පල කථනය(ලොකායතන ජෝතිෂ්‍යය ) ([/FONT][FONT=&quot]Mundane Astorogy) [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]3 ඍතු තත්ව භූ කම්පා ආදී ස්වාභාව ධර්ම පාලාපල කථනය ([/FONT][FONT=&quot]Astro Meteorology[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]4 ග්‍රහ තත්ව අනුව රෝග විනිශ්චය([/FONT][FONT=&quot]Medical Astrology [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]5තත්කාල ජෝතිෂ්‍යය ([/FONT][FONT=&quot]Occult Astrology [/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot][/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]නමුත් විවිදාකාර හේතු නිසා අහිමිවිගිය දැනුමක් ද මේ විෂය තුල තිබේ ,ජෝතිර්වේදීන්ගේ සැබෑ උත්සහය මත ඒවා නැවත මතු කර ගත හැක .ක්‍රිෂ්ණ මුර්ති පද්ධතිය එසේ මතු කරගත් ක්‍රම වේදයකි ,එය රාවන රජ සමයේ පෑවති බව තහවුරු වී ඇත .මෙය 1930 දශකයේ විසු ක්‍රිෂ්ණමුර්ති පඩිතුමා ගේ සොයා ගැනීමකි .මෙසේ මෙම විෂය මනසින් අවබෝධ කරගනිමින් සියලු ජනයාගේ යහපත පිණිස බාවිතා කිරීම ජෝතිර්වේදියාගේ අරමුණ විය යුතුය .[/FONT]

    [FONT=&quot]නමුත් එහෙන් මෙහෙන් අහුලා ගත් දැනුමක් ඇති අය මේ විෂයට ගරහති ,එය මෙසේ උදාහරණයක් මගින් දැක්විය හැකිය .උක් ගස් මිරිකා දුන් රසය පානය කර අජානිය අශ්වයා නිදා ගනී .නමුත් ඉතිරිවිගිය උක් රොඩු වතුරින් මිරිකා දුන් කල එය බිව් බුරු රැල මත්වූ සේ අගවමින් කැගසා දුව පැන යති .මෙසේ ලඝු පණ්ඩිත යන්ගේ ක්‍රියාවට අප කුමක් කරම්ද ?[/FONT]
    [FONT=&quot]පහත දක්වා ඇත්තේ ග්‍රන්ථ කීපයක උපුටනයන් වන අතර එයින් මේ විෂයේ තහුරු බව වැඩි කර ගත හැක .
    [/FONT]


    ජීවිතය හා ග්‍රහයෝ පොතෙන්

    ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )
    11owRwhl.png



    අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාධනය (බලංගොඩ ආනන්ද මයිට්‍රි හිමි )
    CoXoHdjl.png



    හදහන බලන හැටි (කවඩානේ පියදාස පෙරේරා )
    5A8oB4xl.gif


    42spctph.png


    DDeuyirh.gif


    2zx7wlLl.gif
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වර්තමානය හා ජෝතිෂ්‍යය

    [FONT=&quot]වර්තමානය හා ජෝතිෂ්‍යය [/FONT]
    [FONT=&quot]වර්තමානයේදී ජෝතිෂ්‍ය විකිනෙන විෂයක් බවට පත්කර ගනිමින් එහි හරවත් බව විනාශ කර මින් තිබේ .බොරු අටෝප කාරයින් සේ වෙස්වලා ගනිමින් විෂය තුල හිදිමින් විෂය විනාශ කරති .මේ විෂය විනාශ වන්නේ මේ තුලම සිටින අයගෙන්මය .හුදෙක්ම ලග්න කේන්ද්‍රය මත පමණක්ම පලා පල කීමට යාමෙන් එහි විපරිත ස්භාවය අනෙක් වර්ග කේන්ද්‍ර වල තිබම නිසා පලාපල වැරදි ගොස් මහජනයා අතර දුර්මත ඇතිව තිබේ .මෙනිසාම හොද ජෝතිෂ්‍ය වේදියකුගේ අවශ්‍යතාව පෙරටත් වඩා මතුව තිබේ .පසුගිය ජනාධිපතිවරනයේදී මෙය දේශපාලන අධිකාරිය විසින් තම සිතැගි ලෙස බාවිතය නිසා තමුන්ගේම වල එතුලින්ම කපා ගැනීම සිදුවිය .සැබවින්ම සිදුවුයේ මෙම ජනවාරි 8 දිනය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජන්ම පත්‍රය අනුව ලබා ගැනීමය .නමුත් ඉදිරිපත්වුයේ සිරිසේන ජනාදිපති තුමායි .හිටපු ජනපති තුමාට වඩා වෙලාව සිරිසේන මැතිතුමාගේ බලවත් වූ නිසා (ඒ දිනයේදී ) ඔහු ජයගත්තේය .මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්‍රයෙන් තමුන්ට එරෙහි බලවේගයක් තමුන් අසලින් මතුවන බව කීමට තරම් නොහැකි වු නිසාත් (සමහර විට දැනගෙනත් බිය නිසා නොකයා සිටියා විය හැක ) පරාජය වීමට සිදුවිය .අනෙක් කරුණ නම් ඉහල පෙලේ ප්‍රබුන්ගේ නිවැරදි හදහන ප්‍රසිද්ධ නොකරන නිසා පාලාපල වරදින්නට පුළුවන .(මුහුණු කියවන්නා නමැති කොරියානු චිත්‍ර පටිය නරබන්න ).මෙවැනිම පලාපල වැරදි ගිය අවස්ථාවක් ලෙස 1977 ජන්ධිපතිවරණය දැක්විය හැක . .එක් ජෝතිර්වේදියකු හෝ ප්‍රසිදියේ නිවැරදි මතය පල කිරීම ගැන සතුටු විය හැක.[/FONT]
    [FONT=&quot]මෙනිසා පලාපල කථනය වඩාත් සියුම් හා පක්ෂක් ග්‍රාහී නොවීය යුතුය .වාඩාත් නිවැරදිව විෂය අධ්‍යනය ,නිවැරදි ලෙස පලාපල කථනය හා මෙය අලේවිකරණ භාන්ඩයක් ලෙස නොව ජනයාගේ හිත සුව පිණිස රැවටීම් වලින් තොරව නිවැරදිව බාවිතය කල යුතු බවය .
    [FONT=&quot][FONT=&quot]ආශ්‍රිත ග්‍රන්ථ [FONT=&quot]()[/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]1 අබිනව[FONT=&quot] ලිත් හෝඩිය හා මුහුර්ත සා[FONT=&quot]ධනය ([FONT=&quot]බලංගොඩ [FONT=&quot]ආනන්ද [FONT=&quot]මයිට්‍රි හිමි )
    [FONT=&quot]2 පාරම්[FONT=&quot]පාරික ජෝතිෂ්‍ය රහස් (කරු හීන්කෙන්ද )[/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT]3 ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්[FONT=&quot]වා හෙට්ටි ගොඩ )
    [FONT=&quot]4 හදහන බලන හැටි (කව[FONT=&quot]ඩානේ පියදාස පෙරේරා )
    [FONT=&quot]5 සුබ අසුබ ඔබම දැක ගන්න (විජය ශි ජයසිංහ )
    [FONT=&quot]6 විද්‍යාත්මක හස්ත ජෝතිෂ්‍ය විද්‍යාව (රන්ජන් ප්‍රියන්ත )
    [FONT=&quot]7 න්ක්ෂ්ට්ර ගුරුවරයා (මොඩන් පොත් )[/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]


    [FONT=&quot]සැකසුම
    [FONT=&quot][FONT=&quot]චතුර ලියනගේ [FONT=&quot](වෛදික ජෝතිර්[FONT=&quot]වෙ[FONT=&quot]දී )[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාහට කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව විෂය නියාමා කාරයෙන් උගන්වන නියම මග පෙන්වූ එසේම මුදලට වඩා මනුස්සකම අගය කරන දනුෂ්ක අබේරත්ත (නැකත් රාල එලකිරි ) ගුරුතුමාට මගේ ආචාරය පුදකරමි
    මේ විෂය ඉගෙනීමට කැමති අයට ඒ සදහා නව පන්තියක් මේ මස අරබන බැවින් ( දනුෂ්ක අබේරත්ත (නැකත් රාල එලකිරි )) එයට විෂයට කැමති අය සදහා අරාධනා
     
    Last edited:
    • Like
    Reactions: SLHodahitha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හිටපු ජනපති තුමාට වඩා වෙලාව සිරිසේන මැතිතුමාගේ බලවත් වූ නිසා (ඒ දිනයේදී ) ඔහු ජයගත්තේය"

    :baffled::baffled::baffled: ඒ කියන්නේ වෙන දවසක චන්දෙ තිබ්බනං මහින්ද දිනනව කියලද කියන්නේ. කොච්චර එපා කරපු එකෙක් උනත් වෙලාව බලල චන්දෙ තිබ්බහම දිනයිද ඌ ?? :baffled::baffled:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    "හිටපු ජනපති තුමාට වඩා වෙලාව සිරිසේන මැතිතුමාගේ බලවත් වූ නිසා (ඒ දිනයේදී ) ඔහු ජයගත්තේය"

    :baffled::baffled::baffled: ඒ කියන්නේ වෙන දවසක චන්දෙ තිබ්බනං මහින්ද දිනනව කියලද කියන්නේ. කොච්චර එපා කරපු එකෙක් උනත් වෙලාව බලල චන්දෙ තිබ්බහම දිනයිද ඌ ?? :baffled::baffled:
    එහෙම නෙමේ බන් දෙන්නගෙන් බලවත් කෙනා දින්නනවා ,ගොඩක්ම නැකත් ගන්නේ ඉන්න කෙනාට වාසි වෙන්න ,2016 තිබ්බ එක කලින් ගත්තේ එරෂ්ටක අපල නිසා කොහොමත් පරදින්න ඉඩ වැඩි ,එනිසා එක අයින් කරන්න ඕනේ නිසා ,එත් සිරිසේන මැතිතුමාගේ වෙලාව බල උනා ,එකයි උනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෙමේ බන් දෙන්නගෙන් බලවත් කෙනා දින්නනවා ,ගොඩක්ම නැකත් ගන්නේ ඉන්න කෙනාට වාසි වෙන්න ,2016 තිබ්බ එක කලින් ගත්තේ එරෂ්ටක අපල නිසා කොහොමත් පරදින්න ඉඩ වැඩි ,එනිසා එක අයින් කරන්න ඕනේ නිසා ,එත් සිරිසේන මැතිතුමාගේ වෙලාව බල උනා ,එකයි උනේ

    ඒ කියන්නේ මහින්ද v මයිත්‍රීපාල දෙන්න ජනවාරි අට මොන තත්වයන් යටතේ තරඟ කරත් මයිත්‍රීපාල දිනනව කියන එකද ? මම කියන්නේ වෙලාව සහ ග්‍රහ පිහිටීම විතරක් සැලකුවොත්. හදිස්සියෙවත් TNA, මුස්ලිම් කොන්ග්‍රස් වගේ පක්ෂ මහින්දගේ පැත්තේ හිටියත් මයිත්‍රීපාල දිනයිද ? නැත්තන් මයිත්‍රීපාල ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට පොඩි පක්ෂේකින් ඉල්ලුවොත් එත් වෙලාව හොඳ නිසා දිනයිද ? :oo:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,067
    113
    Around the world
    ඒ කියන්නේ මහින්ද v මයිත්‍රීපාල දෙන්න ජනවාරි අට මොන තත්වයන් යටතේ තරඟ කරත් මයිත්‍රීපාල දිනනව කියන එකද ? මම කියන්නේ වෙලාව සහ ග්‍රහ පිහිටීම විතරක් සැලකුවොත්. හදිස්සියෙවත් TNA, මුස්ලිම් කොන්ග්‍රස් වගේ පක්ෂ මහින්දගේ පැත්තේ හිටියත් මයිත්‍රීපාල දිනයිද ? නැත්තන් මයිත්‍රීපාල ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට පොඩි පක්ෂේකින් ඉල්ලුවොත් එත් වෙලාව හොඳ නිසා දිනයිද ? :oo:

    මේ ප්‍රශ්ණයට දෙන පිළීතුර දැන ගන්න ආසයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ මහින්ද v මයිත්‍රීපාල දෙන්න ජනවාරි අට මොන තත්වයන් යටතේ තරඟ කරත් මයිත්‍රීපාල දිනනව කියන එකද ? මම කියන්නේ වෙලාව සහ ග්‍රහ පිහිටීම විතරක් සැලකුවොත්. හදිස්සියෙවත් TNA, මුස්ලිම් කොන්ග්‍රස් වගේ පක්ෂ මහින්දගේ පැත්තේ හිටියත් මයිත්‍රීපාල දිනයිද ? නැත්තන් මයිත්‍රීපාල ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට පොඩි පක්ෂේකින් ඉල්ලුවොත් එත් වෙලාව හොඳ නිසා දිනයිද ? :oo:
    මෙකයි ඔතනදි වෙන්නෙ ලග්නාධිපති ගහයා උච්ච වීමෙන් අනිත්ව ඔක්කොම හැදෙනව බලවත් කේන්දරේ නිසා, ඔන්න ඔකයි වෙන්නෙ:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SLHodahitha

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලොල් මට ආයෙ බෑන් වෙන්ඩ හිතෙනව අප්පා :lol::lol::lol::lol:
    ප්‍රශ්නයක් තියේනම් අහපන් ,බෑන්වෙන්නදෙයක්නැ ,මාත් ඉගෙන ගන්නවා තාම ,එක මට වැදගත් වෙයි :D:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නයක් තියේනම් අහපන් ,බෑන්වෙන්නදෙයක්නැ ,මාත් ඉගෙන ගන්නවා තාම ,එක මට වැදගත් වෙයි :D:D:D:D
    ඉගෙන ගනින් ඒක නරක නැ මොන දේ උනත් ඉගෙන ගන්න එක වටිනව :cool::cool:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ කියන්නේ මහින්ද v මයිත්‍රීපාල දෙන්න ජනවාරි අට මොන තත්වයන් යටතේ තරඟ කරත් මයිත්‍රීපාල දිනනව කියන එකද ? මම කියන්නේ වෙලාව සහ ග්‍රහ පිහිටීම විතරක් සැලකුවොත්. හදිස්සියෙවත් TNA, මුස්ලිම් කොන්ග්‍රස් වගේ පක්ෂ මහින්දගේ පැත්තේ හිටියත් මයිත්‍රීපාල දිනයිද ? නැත්තන් මයිත්‍රීපාල ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට පොඩි පක්ෂේකින් ඉල්ලුවොත් එත් වෙලාව හොඳ නිසා දිනයිද ? :oo:

    මෙකයි ඔතනදි වෙන්නෙ ලග්නාධිපති ගහයා උච්ච වීමෙන් අනිත්ව ඔක්කොම හැදෙනව බලවත් කේන්දරේ නිසා, ඔන්න ඔකයි වෙන්නෙ:lol::lol::lol::lol::lol:

    මහින්ද පැරදුනු නිසා දුකට කේන්දර අතාරිනවානම් එක වෙනම දෙයක් ,එතන උනේ මහින්දට තිබ්බ බය නිසා සද්ද වහල හිටපු එක .කොහොමත් මහින්දට සුළු ජාතීන්ගෙන් සහයක් නැති විත්තිය පැහැදිලිව කේන්ද්‍ර සටහනේ තිනවා ,එත් එයා පැරදුනේ සිංහල චන්ද අඩු වුනු නිසා ...
    සමහර වෙලාවට ත්රගෙකදී විරුද්ද වාදියා දුර්වල උනොත් අනෙකා කොහොමත් ජය ගන්නවා ,හොදට බලන්න ,2015 ජනවාරි 8 වෙනිදට කලින් එයා රජෙක් වගේ හිටියේ .එත් ඊට පස්සේ එයාට පාර්ලි මේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න උනා ,
    තමුන් ඉන්න තත්වයෙන් පහලට ඇද වැටෙනවා .(එරාෂ්ටක අපලයකට අහුවෙන ගොඩක් අයට බලාගෙන ඉද්දි කෙල වෙනවා ,සමහරුන්ට හිතා ගන්න බැරි තරමට වාසි වෙනවා .සිරිසේන මැතිතුමාටත් එකෙන් වාසි උණු කෙනෙක් .)


    සිරිසේන මැතිතුමා ඉල්ලුවේ තමුන්ගේ පක්ෂෙන් නෙමේ .නොවැම්බර් වෙනකම් නික්ම නිකම් ඇමති කෙනක් , 8 වෙනිදායින් පස්සේ ජනදිපති ,එකයි කිව්වේ හිතා ගන්න බැරි වාසි වෙනවා කියලා ,ඒවගේම තමා කෙල වීම ,එනිසයි ,2017 තබ්බා චන්දේ 2015 ට ගත්තේ ,ඒ රනිල් වික්‍රම සිංහ ගේ වෙලාවට ට වඩා බලගතු නිසා ,එත් සිරිසේන මහතාගේ වෙලාව ඊට වඩා බලය වැඩි උනා ,අනපේක්ෂිත දෙයක් ,පරක්කු වැඩි .

    කෙනෙක් දෙකට උරුමය තිබේනම් කොයි ක්‍රමෙන් හරි ඒ දේ ලැබෙනවා ,එකතමා පිළිතුර
    අපි මෙහෙම හිතමු ,වියවස්තව වෙනස් නොකර තිබ්බානම් සිරිසේන මැතිතුමා තමා කොහොමත් ජනපති ,පක්ෂයේ ජෙෂ්ටත්වය හා වැඩි කැමැත්ත මත ,එක එතුමාට ලැබුනා ,අපේක්ෂකයෝ හැමෝම අතරින් වැඩිම බල කෙනාද දිනන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුර තමා ,හොදම බලසම්ම්පන්න කෙනාට එයාගේ බලය නිසා බහුතර ජනමතය නියෝජනය කරන්න වරම් ලැබෙනවා .සිරිසේන මැති තුමා වගේ අහන්බෙන් පොදු අපේක්ෂක කම ලැබෙනවා නොසොතු මොහොතක
    පිළිතුර පැහැදිලි ඇති කියල හිතනවා