අර මොනාද බං අහසෙ යන්නෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    අර මොනාද බං අහසෙ යන්නෙ..

    අහසෙ සුදු ඉරක් ඇඳගෙන යන්නෙ, අපි කියන්නෙ ජෙට් එකක් යනව කියල..
    මොනාද බං ඒ ?
    රෑටත් යනව. ලයිටුත් ඒවයෙ පත්තු වෙනව.. හොඳට ඇහුම්කන් දුන්නොත් පොඩි සද්දෙකුත් එනව
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    අපේ උක්කුං අයියා උඩ යවපු ජෙට් එක බන්. ඒක තමයි ඔය යන්නේ රෑට රෑට. මට හොදටම ෂුවර්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    Most aircraft that leave trails aren't leaving smoke. It's condensed water vapour; essentially, clouds. These are called contrails. This can be caused by the water in the engine exhaust condensing, or by the disruption of the air by the passage of the aircraft triggering the condensation of water that was already present.

    hpPgL.jpg

    - http://aviation.stackexchange.com/questions/8646/why-does-an-aircraft-leave-a-white-smoke-trail
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    අපි අහසෙ දකින නෝමල් ප්ලෙන් එකක් ඒ වෙලාවට ලොකු උසකින් නෙමේ යන්නෙ... අඩි 2000-3000 ක් වගේ උසකින් ඒ වෙලාවට යන්නෙ
    එතකොට අඩි 35000 ක් උඩින් යන ඒව සෑහෙන පොඩියට වෙන්ඩ ඇති පේන්නෙ..
    මේ ඒවද දන්නෙ නෑ නේ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ඉතිං බං උඹලට කවදාවත් මේ මොනාද කියල හොයල බලන්ඩ හිතිල නැද්ද ?
    එක්කො මේ ප්ලේන්මද ? නැත්තං වෙන මොනාහරි යානා ජාතියක්ද ?
    අඩි 35000 ක් උඩින් යන ප්ලේන්ද මේව ?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඉතිං බං උඹලට කවදාවත් මේ මොනාද කියල හොයල බලන්ඩ හිතිල නැද්ද ?
    එක්කො මේ ප්ලේන්මද ? නැත්තං වෙන මොනාහරි යානා ජාතියක්ද ?
    අඩි 35000 ක් උඩින් යන ප්ලේන්ද මේව ?

    උබටත් තියෙන ප්‍රශ්න බන් :)

    https://en.wikipedia.org/wiki/Jet_stream
    http://www.livescience.com/27825-jet-stream.html

    ඔන්න එහෙනම් අපි ගිය....
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඉතිං බං උඹලට කවදාවත් මේ මොනාද කියල හොයල බලන්ඩ හිතිල නැද්ද ?
    එක්කො මේ ප්ලේන්මද ? නැත්තං වෙන මොනාහරි යානා ජාතියක්ද ?
    අඩි 35000 ක් උඩින් යන ප්ලේන්ද මේව ?

    ලයිට් පත්තුවේවි යන්නේ නම් plane ම තමයි :yes: . රතු පාටින් blink වේවි නේද යන්නේ? හැබැයි සුදු ඉරක් ඇඳගෙන යනවනම් ජෙට් එකක් :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ලයිට් පත්තුවේවි යන්නේ නම් plane ම තමයි :yes: . රතු පාටින් blink වේවි නේද යන්නේ? හැබැයි සුදු ඉරක් ඇඳගෙන යනවනම් ජෙට් එකක් :yes:

    ඒක තමා බං මං අහන්නෙ.. ජෙට් කියන්නෙ මොනාද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113

    මේ මොනාද මේ...
    මේ ඇවිල්ල අහසෙ තියෙන සුලං වර්ගයක්..
    ඔය අපිට තියෙන්නෙ නිරිත දිග මෝසම් සුළං, ඊසාන දිග... කියල, ඒවගේ දෙයක් උඹ මේ දාල තියෙන්නෙ... :baffled:
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබේ ත්‍රෙඩ් දැමීමේ කලාව නම් එල...:rofl::rofl::rofl: අපිට කියල ත්‍රෙඅඩ් එක දම්මනව වගේ... උබට කියන්න ඔන දේ ප්‍රශ්න අහල අනිත් උන්ගෙන් ගන්නව වගේ සීන් එකක්...:yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    උබේ ත්‍රෙඩ් දැමීමේ කලාව නම් එල...:rofl::rofl::rofl: අපිට කියල ත්‍රෙඅඩ් එක දම්මනව වගේ... උබට කියන්න ඔන දේ ප්‍රශ්න අහල අනිත් උන්ගෙන් ගන්නව වගේ සීන් එකක්...:yes::yes::yes:

    ඔව් මචං.. මාත් ඒ ගමන්ම තොරතුරු හොයනව.. මාත් ඒ ගමන්ම ඉගෙන ගන්නව ;)
    රෙප් 8+

    හැබැයි අපි Ayesh live වගේ මොඩ් ගොවියො නෙමේ...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හ්ම්ම්ම් මේ පාර එහෙනම් උබම හොයල කියපං...:rofl::rofl::rofl:

    මට ඕක ගැන හිතුන දෙයක් තියනවා... මම දන්නෙ නෑ 100% හරිද කියල...

    මම හිතන්නෙ ඕක වෙන්නෙ ජලවාශ්ප ඝනීභවනය වෙන්න සුදුසු කාලගුණික තත්ව තියන තැනකින් ජෙට් එකක් යනකොට තමා...:yes::yes::yes:
    මොකද, ජෙට් එකේ ඉන්දන දහනය වෙලා ජලවාශ්ප හැදෙනවා... ඒවා ඝනීභවනය වෙන්න අවශ්‍ය තත්ව තියනවා නම් එවා ඝනීභවනය වෙලා වලාකුළු වගේ පේනවා...
    ජෙට් එක ජලවාශ්ප පිට කරන විදිහ නිසා අපිට පේනවා සුදු පාට ඉරක් වගේ (හීනි වලාකුළු වගේ)...

    අයේශ් ලයිව් ගෙ කතාව තේරුනේ නැත...
     
    නෑ මචං මට සුදු පාට ඉර හැදෙන එක අවුලක් නෑ.. සුදු ඉර ඇඳගෙන චූටියට අහසෙ යන්නෙ මොනාද කියල දැනගන්ඩ ඕන.. මොනාද ජෙට් කියන්නෙ ? ප්ලේන්ද ?
    ඌ මට හැමදාම කියනව පිස්සු විකාර අහල ත්‍රෙඩ් දාන්ඩ එපාලු.. ගූගල් කරල හොයාගනින්ලු..
    ඉතිං මං ඌට නමකුත් දාල තියෙන්නෙ ගූගල් දෙයිය කියල :rofl:

    Last edited:

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    ඇය් බන් එච්චර සුදු දුමක් ගෙන යන්නේ 2T ඔය්ල් වැඩි වෙලාද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ඇය් බන් එච්චර සුදු දුමක් ගෙන යන්නේ 2T ඔය්ල් වැඩි වෙලාද

    දුම නෙමේ අවුල.. අහසෙ දුම දාගෙන චූටියට යන්නෙ මොනාද ඒ ? :angry: