මේ කතාව කියන්නෙ න්‍යෂ්ටික පරීක්ෂණයක් නිසා, මේ නගරයට අත්භූත දෙයක් සිදුවෙලා කියල නේ...
.
ඇවිල්ලා attack කරනවා නේද . 
2003 වගේ මට මතක විදිහට බැලුවේ.
spoiler below
ඔය family එකට අන්තිමේදී අර සතෙක්ඇවිල්ලා attack කරනවා නේද .
අන්තිමට ඒ family එකම ghosts ල වෙලා ඒ නගරයේම ඉන්නවා![]()
