### හරියට CV එකක් හදමු 2 ### Prepare a perfect CV 2 ###
CV ගැන කලින් දාපු ත්‍රෙඩ් එකට සැහෙන ප්‍රතිචාර තිබුනා,
ඒ නිසාම ඔන්න දෙවෙනි එකත් ඉක්මනටම ගෙනාවා.
කලින් එකෙන් අපි දාන ගත්තා cv කියන්නේ මොකක්ද? වර්ග මොනවද කියන එක,
ඒ වගේම තව පොදු පොඩි පොඩි කරුණු ටිකකුත් දාන ගත්තා,,,
බලපු නැති අය මෙතනින් මෙතනින් බලන්න,,,
එහෙනම් අපි බලමු අපේ සුදුසුකම් ටික CV එකකට දාගන්න ඕනේ හැටි...
පලවෙනි එක ගොඩක් කම්පැනි වල CV බලන්නේ ඒ සදහාම පත් උණු අය නෙවෙයි, එක්කෝ project එකේ project Manager, නැත්නම් කම්පැනි එකේ GM, ඒ වගේ වෙන වෙන වැඩ කරන අය තමා CV check කරන්නේ. ඒ නිසා අපි හදන CV එක complex නොවන තරමට ඒ කියන්නේ බොහොම සරල වෙන තරමට හොදයි, අනික ගොඩක් පැනල් වල අය බලන්නේ වැල් වටාරම් කියවන්නේ නැති point to point කතා කරන කෙනෙක් ජොබ් එකට ගන්න.

ඒ නිසා පලවෙනි කාරනේ තමා සරල හා නිවැරදි වෙන එක, නොදන්නා ඉංගිරිසි දාන්න යන්න එපා, සරල ඉංගිරිසියෙන් ලියන්න.
දෙවෙනි එක පුළුවන් තරම් third person විදිහට ලියන්න. සරලව කිවොත් මම මම කියල සදහන් කරන්න එපා, මෙන මේ වගේ
I have followed වෙනුවට Have followed
I am capable of වෙනුවට capable of වගේ භාවිතා කරන්න..
තුන් වෙනි එක බොහොම පැහැදිලිව තමන්ගේ නම, ලිපිනය, සම්බන්ද කරගන්න පුළුවන් නම්බර් මුලින්ම දාන්න. පුළුවන් නම් තමන්ගේ නම හා දුරකථන අංකය footer එකක් විදිහට හැම පිටුවකම දාන්න. හේතුව තමයි වර්ණපාල තියරිය.
හතරවෙනි එක බොහොම සරල ගලායාමක් ගන්න. සාමාන්‍යයෙන් ජොබ් එකකට දාන CV එකකටනම් මේ වගේ ගලායාමක් ගන්න.
1. උඩින්ම නම , ලිපිනය, email හා දුරකථන අංක,
2. තමන් ගැන වචන 100කට අඩු විස්තරයක් ( කලින් එකේ කිවා)
3. තමන්ගේ professional qualification
4. Professional experience
5. Nonprofessional experience
6. Education qualification
7. Personal information (නම, උපන්දිනය, ID නම්බර් එක විතරයි, අහල නැත්නම් බැදලද, ආගම, ජාතිය දාන්න එපා)
8. Team playing and Leadership experience
9. Management and social Experience
10. Non relative referees (only if asked)
ඔන්න ඔතන personal information කියන එක ටිකක් උඩින් ආවත් කමක් නැ. සාමාන්‍යයෙන් මෙහෙම දාන්නේ කම්පැනි එකක් Personal information වලට වඩා professional qualification සහ experience consider කරන නිසා....
ඊට අමතරව මෙන්න මේ වාක්‍යය දාන්න ඕනේ.
I hereby certify that the above details furnished by me are true and accurate to the best of my knowledge.
Yours truly,
පස්වෙනි කාරණය බොරු දාන්න එපා, මට මේ software පුළුවන්, අරව පුළුවන් කියල, මොකද සමහර ඒවගේ ඉන්ටර්විව් එකේදී software රන් කරන්න දෙනවා, එතකොට අනාතයි, වස ලැජ්ජාවයි, ගු හැත්තාවයි,,,,,
හයවෙනි කාරණය තමන්ට ලිකිත සාක්කි පෙන්වන්න බැරි professional, educational, leadership, management වගේ ඒවගේ qualification, experience, skills දාන්න නම් එපා, බැරිවෙලාවත් අපි හිතමු අපිට MS office පැකේජ් එක පුළුවන්, හැබැයි සහතික නැ, ඒ වගේ වෙලාවට fluence in, familiar with, manageable with වගේ වචනයක් භාවිත කරන්න.
හත්වෙනි එක සුදුසුකම් දානකොට ලොකුම ටික විතරක් දාන්න, අනික එක වර්ගේකින් ලොකුම එක දාන්න, ඒ කියන්නේ 7 වසර පන්ති නායක, 12 වසර පන්ති නායක වගේ එපා, කෙලින්ම 12 වසර පන්ති නායක දාන්න. එහෙමත් නැතිනම් 2009 කවි ගායනා දෙවන ස්ථානය, 2010 කවි ගායනා ප්‍රථම ස්ථානය නැතුව කෙලින්ම 2010 කවි ගායනා ප්‍රථම ස්ථානය දාන්න.....
අටවෙනි එක තමයි අනිවාර්යයෙන් අත්සන් කරපු CV එකක් පමනක් යොමු කරන්න, online දානවානම් digital signature එකක් දාන්න.
නවවෙනි එක තමයි කොලේ එක පැත්තක විතරක් ප්‍රින්ට් ගන්න, කළු සුදු ගන්න, A4 සයිස් ගන්න, උපරිම කොළ 3කට වඩා ගන්න එපා, එකම විදිහේ font, සයිස්, බුලට්, භාවිතා කරන්න,
දහවෙනි එක තමා වැදගත්ම දේ,, ඒ තමා තමන් දන්න දෙයක් අනිත් අයටත් කියල දෙන්න, තමනුත් තවත් දැන ගන්න පුළුවන් නම් හොද ත්‍රෙඩ් ටිකක් එළකිරි එකේ දාන්න, පුළුවන් හැම වෙලේම රේඩියෝ එකට සෙට් වෙන්න, හැම අගහරුවාදම තරිදුගේ ෂෝ එකත්, සති දෙකකට සැරයක් සිකුරාදාට කිබුලගේ ෂෝ එකත් යනවා, ෆන් එකක් ගන්න එන්න.
ඒ වගේම වැදගත් කියල හිතෙනවා නම් ඕනෑම බ්ලොග් එකකට, සයිට් එකකට මගේ ඕනෑම ත්‍රෙඩ් එකක් එහෙම් පිටින්ම කොපි කරලා දාගන්න, කිසිම අවුලක් නැ, මගේ නම දාන්න ඕනේ නැ, හැබැයි ගත්තේ එළකිරි එකෙන් කියල විතරක් දාන්න.

එහෙනම් බුදු සරණයි, අපි කැපුනා, CV එක ගොඩ ගියොත් ඉන්ටර්විව් එකට යන්න සහතික හා ලිපි ලේකන සකස් කර ගන්න විදිහ තව ත්‍රෙඩ් එකකින් කතා කරමු,
තව දෙයක්, රේප් 10000 සීමාව පන්නන්න යන්නේ, ඒ නිසා ඒ සතුටට මෙන්න උබලට කේක්.... බෙදාගෙන කාපල්ලා,,,,,

Last edited: