Copper Cable Manufacturing දැකලා නැති අයට...!!!
උඹලා දැකලා තියෙනවද තඩි copper cable එකක් හදන්නේ කොහොමද කියලා? මම නම් දැක්කේ ගිය සඳුදා cable factory එකකට ගිහිපු වෙලාවේ. මම ඉතින් process එක video පාරක් දාගෙන ආව. දැකලා තියෙන අය දැකල නැති අයට බලන්නත් එක්ක bump එකක් දාගෙන යන්න.
5min Video