අක්කා Bike පදිනවා 
මම කිව්වා වගේම අපේ අක්කට tvs wego ස්කූටියක් අද ගත්තා. මම තමයි ගෙනාවේ ගෙදර. පොඩි ප්‍රශ්න 2ක් තියනවා. කට්ටිය හෙල්ප් එකක් දෙන්න හොදේ

1. හැන්ඩල් එක වම් පැත්තේ අයිනෙම හරියට හරවද්දී ලාවට vibrate වෙනවා වගේ දැනෙනවා(vibrate කිවුවට බන් හරියට නිකන් මකන කෑල්ලක් තහඩුවක ගාද්දු ලාවට දැනෙන්නේ. අන්න ඒ වගේ. ) එහෙම වෙන්නේ තාම ග්‍රීස් එහෙම වැඩිය ගාල නැති නිසාද? Service කරාම ඒක හරියයිද?
2. Owner's Manual , Service Manual , Tempory Insurance කියන documents ටික දුන්නා මට. ඒ ටික තියාගෙන මට හෙට දිහාට පාරෙ පදින්ඩ පුලුවන්ද? නම්බර් නෑ තාම අදනෙ ගත්තේ. කඩෙන් අර chassy number අනම් මනම් ගහපු card එකක් නම් ගැහුවා දෙපැත්තෙන්.
3. number එක කොහාටද බන් එන්නේ. කොහොමද ඒක ප්‍රින්ට් කරල ගහගන්ඩ අපි දැනගන්නෙ නො. එක?
උදව්වක් කරල යන්න. පින් සිද්ද වෙනවා. And අක්ක පට්ට හැපි එකේ ඉන්නේ.
මගේ කාර් එකේ යන්නෙත් නෑලු ආය 

Last edited:
නම්බරෙ එනකම් ඉදලා එක දැනගෙන කොලෙකට ප්‍රින්ට් කරලාම පාරට දාපන් නැත්තම් දඩ