blog එකකට tags එකතු කරන්නෙ කොහොමද?
මචන්ලා මගෙ blog එකක් තියෙනව. ඒකට ad-sense අරගෙන තියෙන්නේ. මට දැන් ඕන, ඒක search කරන්න දාන tags ටිකක් එකතු කරන්නයි. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම්, reply එකක් දාපල්ලා. මම බලාගෙන ඉන්නව.