සිංහලේ - Sinhale

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාව පුරා වාහනවල "සිංහලේ" ස්ටිකර් රැල්ලක්

    fy1vsz.jpg

    වාහන වල "සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවා ගැනීමේ රැල්ලක් මේවන විට පවතින බව වාර්තා වේ. බොහෝ දෙනා ඔවුන්ගේ පෞද්ගලික වාහන වල මෙම "සිංහලේ" ස්ටිකර් වාහනවල අලවාගනිමෙන් පසුව ඒවායේ ඡායාරූප ෆෙස්බුක්වෙත එක්කිරීම මේදිනවල ජනප්‍රිය වී තිබේ. මෙම "සිංහලේ" රැල්ලට මුල්වී අත්තේ "සිංහලේ" නමැති ෆේස්බුක් පිටුවකි. එම ෆේස්බුක් පිටුවේ ඔවුන්ගේ අරමුණ පැහැදිලිකොට තිබුනේ මෙසේය.

    සිංහල ජ‍ාතියේ නම රැකගෙන ඕනෑම ආගමක, ජාතියක අයෙකුට නිදහසේ මගේ සිංහල රටේ ජීවත් විය හැකිය. ඒ සිංහල ජාතියක් විදියට පමණි. උදාහරණයක් විදියට ජපානයේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්ක‍ොම ජපන්නු. මේක සිංහල රට එහෙනම් මොන ආගම ඇදහූවත්, ම‍ොන භාෂාව කතා කළත් එකම ජාතියයි ඒ සිංහල. ඒ වෙනුවෙන් රට පෙළගැස්වීම අරමණු කරගත් අපි "සිංහල‍ේ".

    සිංහලේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/The.island.nation.of.Sinhale/

    සිංහලේ ස්ටිකර් ලබාගත හැකි ආකාරය :https://www.facebook.com/Sinhale-Sticker-සිංහලේ-ස්ටිකර්-1711994905680658/

    nethfm

    "සිංහලේ" මිසක් "සිංහ ලේ" නෙමේ.පටලවාගන්න එපා.
    සමහරක් අහල තියෙනවා අම්මා කැලේට ගියාදා කියලා
    ඉතිහාසයක් නොදත් එවුන්ට ඉතින් උත්තර දීලා වැඩක් නෑනේ
    දන්නේ නැත්තන් කියන්න තියෙන්නේ අඩුමගානේ google එකෙවත් search එකක් දාලා බලපල්ලා කියලා තමා
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19442574 said:
    දේශපාලන යටි අරමුණක් නැත්තං හොඳ වැඩක්. :)

    මම දන්න UNP green blood සමාජිකයෙක් වෙන අයියා කෙනෙකුත් වාහනේ ගහගෙන තිබ්බා
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    පට්ටා මේකනම්. මටනම් ඉතින් වහන නෑ. බයික් කට්ටේ තමා ගහන්න ඔනි.
    තම්බින්ට උන්ගේ වදන් කඩු සංඥ ගහන්න පුළුවන්නම් ඇයි අපේ උන්ට බැරි සිංහලේ කියලා ගහන්න. ලැඡ්ඡයිද
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    ela talk eka
    rep+
     
    gepa

    Well-known member
  • :shocked:

    :shocked::shocked:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo

    :no::dull::yes::yes::yes:
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    මෙ thred එකට මීට වඩා ලොකු සන්වාදයක් අවශයයි.."සින්හලේ "මෙක සමහර විට රටෙ truning point එකක් වෙන්න පුලුවන්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..
    මෙතන වැදගත් නිකන් පඩශෝ එකට ස්ටිකර් ගහල පච්ච කොටල ප්‍රෝෆයිල් පික්චර් දාන එක නෙමෙයි, තමන්ගෙ රටට ඇති ආදරය ක්‍රියාවෙන් පෙන්නන එක.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..

    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..

    මේ කමෙන්ට් FB එකේ උබද දැම්මෙ..
     
    Last edited: