මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

Mozilla

Well-known member
  • මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

    මගේ ලැප්ටොප් එක අද උදේ ගෙදරටම ආවා.ටැක්ස් බැක්ස් මොකුත් නැ.උදේ ගෙදරට ආවා.

    ගත්තේ:-Amazon.com
    ගාන:-$945 උනා
    ශිපින්ග්:-$122/USPS Priority Mail Express
    වොරන්ටි:-2 Yrs
    එන්න දවස් 5 ගියා

    මචන් මේකේ DVD එකක් හරි Key එකක් නැහැ පිටි පස්සේ.මේකේ කොහොමද backup ගන්නේ?ඔරිගීනල් windows තියෙන්නේ මට යේ ෆොර්මැට් කරලා දන්නා උනොත් කොහොමද දාගන්නේ?

    අනිත් එක මේකේ keyboard එක පාට 3 හදන්න පුළුවන්..එක කොහොමද කර ගන්නේ? මෙන්න මේ වගේ

    capture012.jpg


    MSI GE72 APACHE-264 17.3-Inch Gaming Laptop



    capture001616.jpg



    capture002921.jpg



    capture003759.jpg



    capture004.jpg



    මේකේ ලයිට් එක පත්තු වෙනවා කියහන්කෝ පිටි පස්සේ..apple වගේ :rofl:

    capture005.jpg



    capture006.jpg



    capture008.jpg



    capture009.jpg


    හොදට පැක් කරලා තිබ්බා :)

    capture013.jpg



    capture011.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මුගේ ලැප් එක ඇවිල්ලා.. හෙල්ප් එකක් ඉල්ලනවා..
    හෙල්ප් කරපල්ලා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචංලා මුගේ ලැප් එක ඇවිල්ලා.. හෙල්ප් එකක් ඉල්ලනවා..
    හෙල්ප් කරපල්ලා..
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Patta ne machan. oka mehe ganna nadda ? Ehema nam kiyak wei da? Warrnty Clam karanna Yawanna ona neda?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :baffled::baffled::baffled::baffled:


    මේක Gaming ලැපක්නේ බන්
    :dull::dull::dull:
    නැතුව Intel හරි HP හරි ගන්නද බන්

    :baffled::baffled::baffled::baffled:

    ai ban asus rog thiyenne gaming walata

    gana tikaka wadi unata masi ekata wala asus eka goda kayal use karanna puluwane ne ekai ahuwe :dull:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • Patta ne machan. oka mehe ganna nadda ? Ehema nam kiyak wei da? Warrnty Clam karanna Yawanna ona neda?


    මේ මොඩල් එකනම් නැහැ මන් හිතන්නේ .මන් ගෙන්න කලින් ඇහුව මෙහෙ clam කරන්න පුළුවන් කිව්වා.

    :baffled::baffled::baffled::baffled:


    මේක Gaming ලැපක්නේ බන්
    :dull::dull::dull:
    නැතුව Intel හරි HP හරි ගන්නද බන්

    :baffled::baffled::baffled::baffled:

    :dull::)

    :cool: :cool: :cool:
    මරු භාණ්ඩේ එල එල
    BUMP

    :):)

    adooo amazon eken shipping karane nahane Sri Lanka walata.kohomada bn genna gathe.plz kiyapnko

    මේක ගිෆිට් එකක් :dull:

    ai ban asus rog thiyenne gaming walata

    gana tikaka wadi unata masi ekata wala asus eka goda kayal use karanna puluwane ne ekai ahuwe :dull:

    මගේ ගානට හරි යන්නත් එපයි බන්.ROG එකක් තිබ්බා එක මේකට වැඩ ගැන ටිකක් අඩුයි..හැබැයි graphics card එක එහෙම ටිකක් පරණයි.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගේ ගානට හරි යන්නත් එපයි බන්.ROG එකක් තිබ්බා එක මේකට වැඩ ගැන ටිකක් අඩුයි..හැබැයි graphics card එක එහෙම ටිකක් පරණයි.

    :) ela... mama uda video ekaka damma colours change karanna balapan eka harida kiyala....
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hutto original windows ewwa format karanne ne. oke boot wenakota athi recovery option ekak. eken puluwan ubata factory reset karanna. hutto IT neda karanne System Admin neda. thu thooo :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට ලැප. Windows 10 නම් තියෙන්නෙ බැකප් ගහ ගන්න ඕනෙ නෑ හාඩ් එක මාරු කරලා අලුතින් වින්ඩෝස් ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං ඇක්ටිවේට් වෙනවා. :)