ip ටොරන්ට් සෙට් වුනා බාන්න දෙයක් ඕනේ නම් kiyapala

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ip ටොරන්ට් සෙට් වුනා බාන්න දෙයක් ඕනේ නම් kiyapala

    මචන්ලා මටත් ip ටොරන්ට් සෙට් වුනා ඒ වෙනුවෙන් මම මෙහෙම වැඩක් හිතුවා ඉගෙන ගන්න ඉස්කෝලේ යන ඕනේ එකෙකුට හොයා ගන්න අමාරු පොත් ඒ වාගේම අපේ උන්ට ඕනේ කරන සමහරක් හොයා ගන්න අමාරු Android ඇප්ලිකේෂන් / වින්ඩෝස් සොෆ්ට්වෙයාර් මන් බාලා අප්ලෝඩ් කරන්නම් උබලාට:)

    iptbanner.jpg



    :)වශ්‍ය කරන උන් මෙතනම දාන්න මොනවාද ඕනේ කියලා :dull: පුළුවන් තරම් හොයා ගන්න අමාරු ඉගෙන ගන්න වැඩක් ගන්න පුළුවන් දේවල් ඉල්ලහන් :lol:

    දැනට බෙදාගත්ත ටික :yes:

    sWFrU9M.png

    Code:
    https://openload.co/f/WUx93aUa3z8/
    https://openload.co/f/IL8MaDoUFmQ/
    https://openload.co/f/C9hPyM7mLig/
    https://openload.co/f/_U7THME_Rt0/
    https://openload.co/f/HqgOUIPzlbE/
    https://openload.co/f/MvBAp3hVtps/
    https://openload.co/f/6Q7kNn1U4Z0/
    https://openload.co/f/gs5w-d_-pXc/
    https://openload.co/f/hLSss6TxDvw/
    https://openload.co/f/lLQZ-YJjh6Q/
    https://openload.co/f/4vzOyGtYs_g/
    https://openload.co/f/9wh87pebqDY/
    [/CENTER]
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Edexcel or Cambridge A Level wage poth thiyenawada bn :D
    mokakma hari thiyenawada balapan :D Danata nam godak ona "chemistry edexcel a level" :( tibboth tikak kiyahan
    mama clz karanawa bn mama local A Level igena gaththe :dull: Mama danneth naa unta kochcharak ugannaada kiyala syllabus thiyenawa eth mokakhari text book ekak thiyenawa nam watinawa :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Edexcel or Cambridge A Level wage poth thiyenawada bn :D
    mokakma hari thiyenawada balapan :D Danata nam godak ona "chemistry edexcel a level" :( tibboth tikak kiyahan
    mama clz karanawa bn mama local A Level igena gaththe :dull: Mama danneth naa unta kochcharak ugannaada kiyala syllabus thiyenawa eth mokakhari text book ekak thiyenawa nam watinawa :)

    ubata pm 1 dama godak poth gatha Cambridge colection 1 apu gaman ma pm 1 danam :)
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    bump cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Podi Silva - පොඩි සිල්වා;mkadda bn ip torrent kynne

    :)

    මුල සිට සරලව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නද බන් ඕනේ:nerd:


    සාමාන්‍යයෙන් ටොරන්ට් එකක් බාන්න සීඩ් හුගක් තියෙන්න ඕනේ ලිචස්ලා අඩු වෙන්න ඉන්න ඕනේ:(

    මෙකේ එහෙම ඕනේ නැහු සිඩ් එකක් දෙකක් තිබ්බත් ෆුල් ස්පිඩ් එනවා:rofl:

    512 කනේක්ෂන් එකකින් 60 ෂුවර්

    සාමාන්‍යයෙන් ටොරන්ට් 90% ඩවුන් වෙලා එක පාරටම කිලෝ බයිට් දෙක තුනෙන් දවස් ගානක් ඩවුන් වෙනවා:baffled:
    මෙකේ එහෙම සීන් නැහැ ගින්දර වගේ ‍ඩවුන්ලෝඩ් වෙනවා:rolleyes:

    සාමාන්‍යයෙන් ටොරන්ට් වල වයිරස් තියෙනවා ‍බොරු ඒවාට අහුවෙන්න පුලුවන් :growl:
    මෙකේ එහෙම ඒවා නැහැ:rofl:
    වින්ඩොස් එක්ස් පි හිටන් හැම එකක්ම තියෙනවා:D

    හැබැයි පුතෝ අවුල තමන් ඩවුන් ලෝඩ් කරන තරමට අප් කරන්නත් ඕනේ:nerd:

    නැත්නම් බෑන් වෙනවා:angry:
    හොර වැඩ කරලා අහු වුණත් බෑන් කරනවා:baffled:


    කාලයකට කලින්
    මාව දන්නේවත් නැතිව මට අයි පි එකවුන්ට් එකක් දුන් මිලින්ද ටත් මේ අවස්ථාවේ පින් පමුණුවනවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,479
    16,274
    113
    මචන් මට මේ ටික ඔකේ තියෙනවද කියලා විතරක් කියනවාද :) බාන්න ඕනා නැහැ.
    Udemy Web Developer Bootcamp
    Udemy the complete web developer bootcamp - beginner to expert
    Udemy web design for beginners: real world coding in html & css
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මට මේ ටික ඔකේ තියෙනවද කියලා විතරක් කියනවාද :) බාන්න ඕනා නැහැ.
    Udemy Web Developer Bootcamp
    Udemy the complete web developer bootcamp - beginner to expert
    Udemy web design for beginners: real world coding in html & css


    ලිස්ට් එකක් තියනවා උබට pm කෙරුවා හොද ඒවා ටික තෝරලා කියහන් මන් ගන්නම් :)