විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.
Email : [email protected]
reserved for details
2016 PRIUS එකේ විස්තර දාන්නම් .
Last edited:
68...oh Fuck![]()
MARKET PRICE එකට වැඩ අඩු ගානක් නේ. ගොඩක් ය ලග 70 -72 ක් නේ.
කලින් කියට තිබුන Car එකක්ද මේ වල් වේස Tax එක නිසා මෙච්චර වැඩි උනේනෑ මචන් උබේ වැඩි කියලා නෙමේ කිව්වේ,කලින් කියට තිබුන Car එකක්ද මේ වල් වේස Tax එක නිසා මෙච්චර වැඩි උනේ
.ඔව් බන් අපිට තියෙන්නේ දැන් ඉතින් මුන් කියන සුරංගනා කතා ටික අහගෙන ඉන්න. පට්ට කාලකන්නි ආණ්ඩුවක් බන්![]()
![]()
.
uba hawasa 5:30ta withara wellawaththe idan dehiwalata giyanam ohoma kiyanne ne

oya uba kiyanne business aul wena hindane ban
uba hawasa 5:30ta withara wellawaththe idan dehiwalata giyanam ohoma kiyanne ne



yakow gon katha kiyanna epa, wahana wadi nam ekata wena solution ekak thiyenna oni, nathuwa minihekta wahanayak ganna bari wennama tax gahalada pare traffic adu karanna hadanne ?![]()