අදට අවුරැදු 2යි... ආයේ ආයේ නොම ඉවසන් .....
වීරෝධාර සිංහ පොතක මහින්දගේ රතුපස්වල ඊලමි මෙහෙයුමට අදට වසර 2කකි....
මහින්දගේ අන පරිදි වීරෝධාර රනවිරැවන් කොටි 3 දෙනෙක් සෙත්තපොචිචි කල අතර තවත් ත්‍රස්තයන් රාශියක් තුවාල සහිතව රතුපස්වල කැලය තුලට පලවා හැර ඇත...
මෙම සිදුවීම සැමරීම සදහා රතුපස්වල කොටි හිතවාදීන් උත්සාහා කරන බව ආරංචිවන අතර මෙය හෙලා දැකීම දේශහිතෙෂි, දේශමාමක සිංහ පරපුරේ ඔබගේ වගකීමයි..
මෙ ඓතිහාසික විරෝධාර මෙහෙයුම වෙනුවෙන් සේනාධිනායක මහින්දට උපහාර පීදීමෙි උලෙලක් අද කුරැණැගල රජ මහ විහාරයේදී පැවැත්වෙයි..
ඔබ සැමට ආරාධනා.......!!!
මීට,
වංශය අලුතින් ලියන ( අවජාතක නිසා වෙන්න ඇති ) වීරවංශ ඇතුලු සංවිධායක මඩුල්ල.
වතුර ටිකට ජාතියනහපු වෙිසිගෙ පුතා මොන සාධාරනයක් බලාපොරොත්තු වෙමුද මේවගේ සංවෙිදි දේකදිත් වෙඩි උන්ඩෙ තමන්ගෙ යටත් වැසියට දෙනවනං රාක්ෂ පස්ස පාලනය,තව දිපල්ල ජන්දෙ