අඩි 15ක් උස ගංජා ගසක් අවිස්සාවේල්ලේ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අඩි 15ක් උස ගංජා ගසක් අවිස්සාවේල්ලේ


    අඩි 15ක් උස ගංජා ගසක් අවිස්සාවේල්ලේ


    අවිස්සාවේල්ල, පුවක්වත්ත, ප්‍රගතිපුර නිවසක් පිටුපස අඩි 15 අඟල් 2ක් උසැති ගංජා ගසක් සොයාගත් බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
    සරුවට වැඩී ඇති මෙම ගංජා ගසේ අතුරිකිලිවලට පොලිතින් තබා බැඳ තිබූ බවත් දැනට බස්නාහිර පළාතෙන් සොයාගත් විශාලතම ගංජා ගස මෙය බවත් පොලිසිය පවසයි.
    35 හැවිරිදි සැකකරු මීට පෙරද ගංජා ළඟ තබාගෙන අධිකරණයෙන් දඬුවම් නියමවූ අයකු බව කියති.


     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේ මොන අපරාදයක්ද :dull: අවරුදු ගානක මහන්සිය අපරාදේ :baffled: ඕක දැන් ගලවන් යයි :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහම මහා අපරාදයක් යකෝ.. හෙන ගනහනවා...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් පොලිස් මාමලා ඕක වට කරන් ෆොටෝ ගහලා ගෙදරඑකාව අරන් ගිහින් ගුටි දීලා ගෙදරින් එන මිනිස්ස්සුන්ට සද්දෙ දාලා නඩුවක් දාලා ලොකු දඩේකුත් ගහලා මාස ගානකට මූව හිරේත් දාලා ....හවසට යනකොට අතුටික කපාගෙන ගෙදර යයි හෙට ඇවිලා ඇමතිතුමාගෙ කුඩු කන්ටේනර් එකට ආරක්ශාව දෙන්න යයි ...
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේ එකේක්ගේ ගෙදර පට්ට අබිං ගහක් තියනවා. වටේ උන්ට කියලා තියෙන්නේ සුදු හදුන් ගහක් කියලා උන් ටිප් එක දෙන නිසා :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගංජා ගහක් වැවෙන්න කොච්චර කල් යනවද බං..? :baffled:
    ඕවයෙ මල් වේලලා නේද බොන්නෙ..? :eek:
    ඒ උනාට එක මලක්වත් නෑනේ ඒකෙ..:lol:
     

    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0
    දැන් පොලිස් මාමලා ඕක වට කරන් ෆොටෝ ගහලා ගෙදරඑකාව අරන් ගිහින් ගුටි දීලා ගෙදරින් එන මිනිස්ස්සුන්ට සද්දෙ දාලා නඩුවක් දාලා ලොකු දඩේකුත් ගහලා මාස ගානකට මූව හිරේත් දාලා ....හවසට යනකොට අතුටික කපාගෙන ගෙදර යයි හෙට ඇවිලා ඇමතිතුමාගෙ කුඩු කන්ටේනර් එකට ආරක්ශාව දෙන්න යයි ...

    true story !!