විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.
Email : [email protected]
ගොඩක් අය මගෙන් තව ඉල්ලලා තිබුන THREAD එකක් තමා AQUA G's (G'z) [G SPORT] එක ගැන විස්තර දන්නා කියලා. 2016 බදු සමග ලංකාවට වැඩිපුරම එන්න ගත්ත තව වාහනයක් තම මේක. හැම දෙයක් අතින්ම AQUA එකට සමාන වුනත් GROUND CLEARANCE එක අතින් ඉදිරියෙන්ම තියෙන වහනයක්.
OPTION අනිත් G එකට සහ S එකට අයිති OPTION වලින් සමන්විත් උනත් X URBAN එකට අයිති සමහර OPTION 2016 G 'z එකේ දකින්න පුළුවන්.(CUSTOM එකේ විතරයි ). FUEL CONSUMPTION එකත් සාපේක්ෂව අනිත් AQUA එකට වඩා අඩුයි.
මෙහි G'S කියලා කියන්නේ G SPORT එකෙහි BASIC CAR එක. G"G'S කියන්නේ HIGHEST GRADE එක.
G"G'S එක G'S එකින් වෙනස්වෙන්නේ මෙන්න මේ OPTION වලින්. මුලින්ම කියන්න ඕන මෙහි තියෙනවා COLD WEATHER MODEL එකක්. එකනම් ලංකාවට එච්චර .හරියන්නේ නැහැ. නමුත් ගොඩක් අය නොදැන එක අරගෙන තිබුණා .
2015 සහ 2016 කිසිම වෙනසක් නැහැ. 2016 වෙනසක් තිබුනොත් THREAD එක UPDATE කරන්නම්.
අනික GS එකට DEDICATED OPTION ගොඩක් තියෙනවා. පසුව ඒවා සදහන් කරන්නම්.
මුලින්ම COLORS වලින්ම පටන්ගන්නම්.
මතක තියා ගන්න තැන පාවිච්චි කරන වහනයේ COLOR CODE එක හරියටම දන ගෙන ඉන්න. මොකද ගොඩක් ය හිතන් ඉන්නේ PEAR COLOR එක හැම එකටම පොදුයි කියලා එහෙම නැහැ . හැම වහනයකටම දැන් වෙන වෙනම COLOR CODE එකක් තියෙනවා.
EXTERIOR
EXTERIOR Dealer Options
INTERIOR
DEALERS OPTION
MAIN EQUIPMENT
OPTIONS
Factory fitted maker options. Only when order.
* 1. If you are using the devices such as implantable cardiac pacemaker, which may affect your medical electrical equipment by radio waves. Please ask your dealer for more information.
* 2. head lamp cleaner will not be installed. Front fog lamps are standard.
* 3. If you have selected at the same time Navi ready package with advanced display package, steering switch will come with the touch tracer function. Price will be 76,680 yen (consumption tax 71,000 yen).
* 4. If you choose seat heater and the exhaust heat recovery unit and beauty package at the same time, it will be 32,400 yen in total (consumption tax 30,000 yen).
PRICES : WITH 2016 DUTY
RA - කියන්නේ මචන් ACCIDENT REPAIR - ORDER කර අයගේ ඉල්ලීම මත තමා ගත්තේ. කිසිම වගකීමක් දෙන්නෙත් නැහැ ගන්නෙත් නැහැ. ඔක්කොම කියලා දීලා තම ORDER කරේ. මම නම් RECOMMEND කරන්නේ නැහැ RA GRADES.
Last edited:




