+++ tnx Sure da bun ?
man hithanne puluwan machan![]()
ඔව් බං පුළුවන්.![]()
දැනුයි ටික ටික ලේ ටිකක් උනන්නේ ... කේස් එකක් දායිද?
ඉරුණ එකක්
එහෙම එකක් නෑ පුළුවන් බන් රජයේ එකකටම පලයන්. උබට ඕක බිම තිබිල එහෙම නෙවේ නේද හම්බුනේඉරුණ එකක්
![]()
අනික එකක් නම් කමක් නැහැ. 5000 කොල දෙකක් බන්
. දෙකම ඉරුනා බන්. මානසිකව වැටිලා ඉන්නේ
පිස්සුද බන්අනික එකක් නම් කමක් නැහැ. 5000 කොල දෙකක් බන්
. දෙකම ඉරුනා බන්. මානසිකව වැටිලා ඉන්නේ
![]()

බයවෙන්න දෙයක් නෑ හැබැයි
මන් හිතන්නේ post office එකෙත් පුළුවන් මචන් මට මතක නම් නැහැ banks වල පුළුවන් බයවෙන්න දෙයක් නෑ බැංකුවට ගිහින් කියල ඔය සල්ලි පොතට දාපං
අතට දෙන නැ
පොතට තම ඉරුණු ඒවා දන්නේ උන
ඉරුනු කෑලිටික අඩු නැතිව තියනවා නං කිසි අවුලක් නැතිව මාරු කරන්න පුලුවං
ඉරුනු කෑලිටික අඩු නැතිව තියනවා නං කිසි අවුලක් නැතිව මාරු කරන්න පුලුවං
Oka aran yanna Central Bank ekata.. ubata athatama ganna puluwan.
keli deka koleka alawala, pitipasse Name, Address, ID number eka liyala Account ekata danna puluwan
oonama bank ekakata denna puluwan..accnt ekata danne..eka nisa ube acnt ekak tiyana bnk ekata deepan..kali deka sudu koleka alawapan machan note eke pitipasse gam gapan..note eke ganata kole kapala ube acnnt nmbr eka pitipasse liyala bnk ekata deepan..kisi awlk nathuwa maru karaganna puluwan..
