සිංහලේ වියාකරණ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    සිංහලේ වියාකරණ

    සිංහලේ = ලේ කියන්නේ ලේ ද ?

    සිංහලයේ කියන අරුත ද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල ලෙයක් ගැන හොයනවා ව්‍යාකරණ කියලා ලියාගන්න බැරිව..
    ඉස්සෙල්ලා උඹ සිංහල පන්තියකට පලයං.. ඊට පස්සෙ ත්‍රේඩ් දාපං..
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Onna machan hari theruma kattiya eka sinhayage le kiyala wikurthi karanawa

    10259296_1653185798280986_5369629005655848465_o.jpg


    machan meke anthimata thiyan eka ubataneme mama dekka FB eke dala thiyena moda comment unta
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලේ කියන්නේ ශ්‍රීලංකාව සිලෝන් කියන එක පොන්නයෝ... කෝ උබ දැන් කඩේ ගිහින් ඉවරද කාලකන්නිය. . දැන් රනිල්ට පලයන්
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    සිංහල + එහි
    සිංහල + ඒහි
    සිංහලේ

    “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත.​
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    google කියලා එකක් තියෙනවා නේද,පොඩ්ඩක් ඕක type කරලා search කරලා බලපන්කෝ


    2i8u89e.jpg