ආර්ජන්ටිනාව කියන්නේ ලස්සන රටක් ද බන් ? ආර්ජන්ටිනාවේ ගිය උන් ඉන්නවද ?
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Dec 22, 2015 #1 ආර්ජන්ටිනාව කියන්නේ ලස්සන රටක් ද බන් ? ආර්ජන්ටිනාවේ ගිය උන් ඉන්නවද ?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 22, 2015 #3 උඹ දැන් නෙදර්ලන්තෙ ගිහිං ඉවරද ?
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Dec 22, 2015 #4 WhiteWalker said: උඹ දැන් නෙදර්ලන්තෙ ගිහිං ඉවරද ? Click to expand... OL anagattha
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 Dec 22, 2015 #6 අජන්ටිනාවේ ඇන්ටනා හදන්නේ උබලගේ කොම්පැනියෙන් නේද? Reactions: Iintercooler
ruchira55 Well-known member Mar 23, 2012 39,689 40,285 113 Dec 22, 2015 #7 ගූගල් සර්ච් කරලා බලපන්. පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Dec 22, 2015 #9 Rovin said: hitler giya eheta Click to expand... පිස්සු කවුද බන් ඔය බොරුව ගෙතුවේ. සෝවියට් හමුදාව බර්ලිනයට ලගාවෙනකොට ඔහු සිය බිරිදටත් බල්ලටත් වෙඩි තියලා තමන් සිය දිවි හානි කරගත්තා.
Rovin said: hitler giya eheta Click to expand... පිස්සු කවුද බන් ඔය බොරුව ගෙතුවේ. සෝවියට් හමුදාව බර්ලිනයට ලගාවෙනකොට ඔහු සිය බිරිදටත් බල්ලටත් වෙඩි තියලා තමන් සිය දිවි හානි කරගත්තා.
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Dec 22, 2015 #10 Anti BBS said: පිස්සු කවුද බන් ඔය බොරුව ගෙතුවේ. සෝවියට් හමුදාව බර්ලිනයට ලගාවෙනකොට ඔහු සිය බිරිදටත් බල්ලටත් වෙඩි තියලා තමන් සිය දිවි හානි කරගත්තා. Click to expand... hitler wage ekek maragena mareyda ban
Anti BBS said: පිස්සු කවුද බන් ඔය බොරුව ගෙතුවේ. සෝවියට් හමුදාව බර්ලිනයට ලගාවෙනකොට ඔහු සිය බිරිදටත් බල්ලටත් වෙඩි තියලා තමන් සිය දිවි හානි කරගත්තා. Click to expand... hitler wage ekek maragena mareyda ban